සටහන – රෂිකා හෙන්නායක
මාර්තු 15 ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):රුසියා ජනාධිපතිවරණයේ ඡන්ද ප්‍රකාශ කිරීම අද උදෑසන ආරම්භ වූ බව වාර්තා වන අතර, ලොව වැඩිම අවධානයක් යොමුවන ජනාධිපතිවරණයක් ලෙස මෙම ජනාධිපතිවරණය සැලකේ.
මෙවර පැවැත්වෙන්නේ රුසියාවේ 8 වන ජනාධිපතිවරණයයි.
අද උදෑසන ආරම්භ වූ මැතිවරණය ලබන 17වනදා දක්වා දින 3ක කාලයක් පැවැත්වෙන අතර, මෙවර මැතිවරණයේදී ඉලෙක්ට්‍රොනික ඡන්ද ප්‍රකාශ කිරීමට අවස්ථාව ලබා දී තිබීමද විශේෂත්වයක් වේ.මැතිවරණයෙන් ජනාධිපති ව්ලැඩිමීර් පුටීන් පහසු ජයග්‍රහණයක් ලබා ගනිමින් 05 වන වරටත් එරට ජනාධිපති ධුරය සඳහා තේරීපත්වනු ඇති බවට දේශපාලන විශ්ලේෂකයින් මත පල කරයි.
විදෙස් මාධ්‍ය පෙන්වා දෙන්නේ, මෙවර මැතිවරණය සඳහා අපේක්ෂකයින් 04 දෙනෙකු ඉදිරිපත්ව සිටියද ඔවුන් කිසිවෙකුගෙන් පුටීන් ජනාධිපතිවරයාට අභියෝගයක් නොමැති බවයි . මැතිවරණයෙන් ජයග්‍රහණය ලැබීමට නම් භාවිත චන්ද සංඛ්‍යාවෙන් අඩකට වඩා ලබාගත යුතු වේ..කිසිවකු එසේ ලබා නොගන්නේ නම් සති 3කට පසුව දෙවනවර ඡන්දය ප්‍රකාශ කිරීම පැවැත්වෙන අතර, ඒ සඳහා නම්කර ඇත්තේ අප්‍රේල් 7 වනදායි.
ජයග්‍රාහකයා ජනපතිධූරයේ පදවි ප්‍රාප්ත කිරීමේ දිනය යොදා ඇත්තේ මැයි 7 වනදාට වන අතර, මෙවර ඡන්ද ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලබා ඇති ඡන්ද දායකයින් සංඛ්‍යාව එකොලොස් කෝටි හතලිස් දෙලක්ෂ දොලොස් දහස් හත්සිය තිස් හතරක් බව වාර්තා වේ.
පුටින් ජනාධිපතිවරයා මෙවර 75%කට වැඩි ඡන්ද ප්‍රතිශතයක් ලබා ගනු ඇති අපේක්ෂා කෙරෙන බව එරට මාධ්‍ය වාර්තා කරයි.
පක්ෂයේ මධ්‍යම කාරක සභාව සඳහන් කර තිබුණේ, සියලුම ඉහළ නායකත්වයන් එක්සත්ව, ආදර්ශමත්ව, මුළු හදින් සහ…
ඇෆ්ගනිස්ථානය ස්වභාවික විපත්වලට ගොදුරු වන අතර එක්සත් ජාතීන්ගේ සංවිධානය එය දේශගුණික විපර්යාසවලට වඩාත්ම අවදානමට ලක්විය…
ඇකඩමි සම්මානයක්, ප්‍රයිම් ටයිම් එමී සම්මානයක්, ග්‍රැමී සම්මාන 18ක්, හිමිකරගෙන ඇත.
ප්‍රහාරයේ වගකීම මෙතෙක් කිසිවෙකු භාරගෙන නැත.
කෙන්ටකි හි ලුයිස්විල් හි පැවති PGA ශූරතාවලියෙන් පිටතදී ඔහුව අත්අඩංගුවට ගෙන තිබේ.
සටහන - නිපුනි ලියනගේ මැයි 17 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): Cryptosporidium යනු මිනිසුන්ට සහ සමහර…
රජය පැවසුවේ මෙම නියෝගය LGBTQ පුද්ගලයින් අතර අමනාපයක් ඇති කරන නමුත් ඔවුන් කිසිදු විකල්ප ප්‍රතිකාරයකට…
සටහන - නිපුනි ලියනගේ මැයි 17 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): Netflix හි නවතම කතා මාලාවක්…
වෙළඳසල්වල රාක්ක වලින් මේ වන විට ඒවා ඉවත් කරමින් තිබේ.
අගනුවර වන නූමියා යනු කැරලිකරුවන් සිය ගණනක් සිටින ප්‍රදේශයක් වන අතර ඔවුන් තවදුරටත් ප්‍රචණ්ඩක්‍රියා සිදු…
මෙවර 4,000කට අධික පිරිසක් මෙම තරඟය වෙනුවෙන් ඉල්ලුම් කර ඇති අතර ඉන් සුදුසුකම් ලබා ඇත්තේ…
ලොව විශාලතම කුළුබඩු අපනයනකරු, පාරිභෝගිකයා සහ නිෂ්පාදකයා වන ඉන්දියාව වේ.
මෙම හමුව මේ වන විට එක්සත් ජනපදය ඇතුළු ලෝකයේම අවධානයට ලක්ව ඇත.
එරට ආරක්ෂක අමාත්‍ය රොබට් කලිනක් පැවසුවේ අගමැතිවරයාට ශල්‍යකර්මයක් සිදු කළ බවයි.කෙසේ වුවද ඔහුගේ තත්වය බරපතල…