අද වන විට බහුතරයක් දෙනා පරිශීලනය කරමින් සිටින WhatsApp සමාජ මාධ්‍ය තුළ පණිවිඩයක් යැවීමේ වාර ගණන 5ක් දක්වා සීමා කර තිබේ. ඒ ඊයේ දින සිටයි.මෙහිදී එක් පරිශීලකයෙකුට තමන්ට යැවිය හැකි පණිවිඩය යැවිය හැක්කේ තවත් පස් දෙනෙකුට පමණි. ඒ යටතට WhatsApp ගෘප්ද අයත් වේ. ව්‍යාජ පෘවෘති ප්‍රචාරය සහ දූෂමාන ආරංචි පැතිරීම වැලැක්වීම මෙහි මූලික අරමුණ වී ඇත.
පසුගිය සදුදා ජකර්තා නුවර පැවති හමුවකදී WhatsApp සමාජ මාධ්‍යයේ ප්‍රතිපත්ති සහ සන්නිවේදනය සම්බන්ධ උප සභාපතිනිය විසින් මේ බව අනාවරණය කළාය.
පසුගියදා ඉන්දුනීසියාව තුළ මැතිවරණයේදී WhatsApp නිසා විශාල බලපෑමක් ඇති විය.
මින් පෙර WhatsApp ඔස්සේ පරිශීලකයෙකුට හෝ කණ්ඩායම් වෙත 20 වතාවක් පණිවිඩයක් යැවිය හැකිව තිබිණී.
මෙම සීමාව පසු ගිය ජූලි මස සාට ඉන්දියාව තුළ පමණක් ක්‍රියාත්මක වීම ආරම්භ කරන ලදී . එමෙන්ම පරිශීලකයන් මිලියන 200කට WhatsApp භාවිතය තහනම් විය. ඒ WhatsApp ඔස්සේ හුවමාරු වූ පණිවිඩයක් නිසා ඇති වූ කලහ කාරී තත්ත්වයන් හේතුවෙන් පුද්ගලයින් 20ක් දෙනා මිය යෑම හේතුවෙනි.
මේ පුවත වාර්තා වන්නේ, දකුණු වියට්නාමයෙන් වන අතර,ඩොං නයි පළාතේ ජලාශයක මත්ස්‍යයින් ලක්ෂ ගණනක් මිය…
මෙම අද්විතීය මිනිසා වයස අවුරුදු 86 දී ෆ්රෑන්ක්ලින් හි නැෂ්විල් උප නගරයේදී මිය ගිය බව…
පුද්ගලයන් 21 දෙනෙකු අතුරුදන්ව ඇති බවත්, රියෝ ග්‍රෑන්ඩ් දෝ සුල් ප්‍රාන්තයේ ඇති වූ ජල ගැලීම්…
කාන්තාවන්ගේ සෞඛ්‍යය නංවාලීම, ලිංගික හා ප්‍රජනන ගැටළු වැනි සෞඛ්‍ය ගැටළු වෙනුවෙන් අවධානය යොමු කිරීම හදිසි…
උන් එසේ විවාපත් වී, වසර තිස් හතරක් සතුටින් ජීවත් ව; දරුවන් අටක් ලැබීය!
එරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ නිදහස් භාෂණයට ඇති අයිතිය ප්‍රියජනක සංස්කෘතික පරමාදර්ශයක් වේ.
ස්ටෝමි ඩැනියෙල් නමැති අසැබි චිත්‍රපටවලට රංගනයෙන් එක් වුණු නිළියක සහ ට්‍රම්ප් අතරේ සමීප සම්බන්ධයක් පැවැති…
මෙම ආයෝජනය මයික්‍රොසොෆ්ට් විසින් සිය දශක තුනක පමණ ඉතිහාසය තුළ අග්නිදිග ආසියාවේ සිදුවන විශාලතම ආයෝජනය…
ගලවා ගැනීමේ මෙහෙයුම් වෙනුවෙන් පුද්ගලයන් 500ක් යොදවයි.
යුක්රේනය පවසන්නේ, රුසියාව මෙම ප්‍රහාරය සිදුකිරීම සඳහා බැලිස්ටික් මිසයිලයක් සහ පොකුරු බෝම්බ යොදා ගෙන ඇති බවයි.
වාර්තාව තබන අතරතුර ඇය සෑම පැයකට වරක් මිනිත්තු 5ක විරාමයක් ලබාගෙන ඇති අතර, කෙටි නින්දකට,…
බන්ධනාගාර ගොඩනැඟිලිවලින් විශාල ප්‍රමාණයක් සහ එහි උස් තාප්පයේ කොටසක් කඩා වැටී ඇති අතර, සිරකරුවන් පලාගොස්…
ගිනිකන්ද පුපුරා යාමත් සමඟ සුන්බුන් මුහුදට වැටී සුනාමියක් ඇති ව තිබේ.
ඉන්දියාව පසුගිය වසරේ පස්වන විශාලතම ආර්ථිකය ලෙස එක්සත් රාජධානිය අභිබවා යන ලදී.