කොරෝනා වෛරසයේ දෙවැනි රැල්ලක් පිළිබඳව ලෝක සෞඛ්‍ය සංවිධානය යළිත් අනතුරු අඟවා තිබෙනවා. එම සංවිධානය පවසන්නේ ඒ පිළිබඳව සැලකිලිමත් නොවුවහොත් ලොවපුරා මිනිසුන් මිලියන ගණනක් මිය යා හැකි බවයි.
මේ වනවිට චීනය, දකුණු කොරියාව ඇතුළු වෛරසය පාලනය කළ බව පැවසූ රටවල් කිහිපයක නැවතත් වෛරසය හිස ඔසවමින් තිබේ. මෙම තත්වය වෛරසයේ පළමු අදියරට වඩා භයානක වියහැකි බවයි ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන්නේ.
මේ වනවිට ලොවපුරා කොවිඩ් ආසාදිතයන් ප්‍රමාණය කෝටිය (මිලියන 10) ආසන්නයට පැමිණ තිබේ. තවමත් ඇමරිකාව, ඉන්දියාව, බ්‍රසීලය, රුසියාව ඇතුළු රටවල් කිහිපයක වෛරසය වේගයෙන් පැතිර යමින් තිබේ. දෙවැනි රැල්ලක් පිළිබඳව ලෝක සෞඛ්‍ය සංවිධානයේ බලධාරීන් අනතුරු අඟවන්නේ එවැනි පසුබිමකයි.
UN – LNW
පක්ෂයේ මධ්‍යම කාරක සභාව සඳහන් කර තිබුණේ, සියලුම ඉහළ නායකත්වයන් එක්සත්ව, ආදර්ශමත්ව, මුළු හදින් සහ…
ඇෆ්ගනිස්ථානය ස්වභාවික විපත්වලට ගොදුරු වන අතර එක්සත් ජාතීන්ගේ සංවිධානය එය දේශගුණික විපර්යාසවලට වඩාත්ම අවදානමට ලක්විය…
ඇකඩමි සම්මානයක්, ප්‍රයිම් ටයිම් එමී සම්මානයක්, ග්‍රැමී සම්මාන 18ක්, හිමිකරගෙන ඇත.
ප්‍රහාරයේ වගකීම මෙතෙක් කිසිවෙකු භාරගෙන නැත.
කෙන්ටකි හි ලුයිස්විල් හි පැවති PGA ශූරතාවලියෙන් පිටතදී ඔහුව අත්අඩංගුවට ගෙන තිබේ.
සටහන - නිපුනි ලියනගේ මැයි 17 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): Cryptosporidium යනු මිනිසුන්ට සහ සමහර…
රජය පැවසුවේ මෙම නියෝගය LGBTQ පුද්ගලයින් අතර අමනාපයක් ඇති කරන නමුත් ඔවුන් කිසිදු විකල්ප ප්‍රතිකාරයකට…
සටහන - නිපුනි ලියනගේ මැයි 17 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): Netflix හි නවතම කතා මාලාවක්…
වෙළඳසල්වල රාක්ක වලින් මේ වන විට ඒවා ඉවත් කරමින් තිබේ.
අගනුවර වන නූමියා යනු කැරලිකරුවන් සිය ගණනක් සිටින ප්‍රදේශයක් වන අතර ඔවුන් තවදුරටත් ප්‍රචණ්ඩක්‍රියා සිදු…
මෙවර 4,000කට අධික පිරිසක් මෙම තරඟය වෙනුවෙන් ඉල්ලුම් කර ඇති අතර ඉන් සුදුසුකම් ලබා ඇත්තේ…
ලොව විශාලතම කුළුබඩු අපනයනකරු, පාරිභෝගිකයා සහ නිෂ්පාදකයා වන ඉන්දියාව වේ.
මෙම හමුව මේ වන විට එක්සත් ජනපදය ඇතුළු ලෝකයේම අවධානයට ලක්ව ඇත.
එරට ආරක්ෂක අමාත්‍ය රොබට් කලිනක් පැවසුවේ අගමැතිවරයාට ශල්‍යකර්මයක් සිදු කළ බවයි.කෙසේ වුවද ඔහුගේ තත්වය බරපතල…