ලෝක බැංකු සභාපති ජිම් යොන්ග් කිම් ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර ඇත. ඒ අනුව ඔහුගේ අස්වීම එළැඹෙන පෙබරවාරි මස පලමු වනදා සිට ක්‍රියාත්මක වීමට නියමිතය
හිටපු ඇමරිකානු ජනපති බැරැක් ඔබාමා විසින් නිර්දේශ කාරිමෙන් අනතුරුව ලෝක බැංකු සභාපතිවරයා වශයෙන් ජිම් යොන්ග් තේරී පත් විය.
ඒ මෙතෙක් යුරෝපීය ජාතිකයන් ලෝක බැංකු සභාපතිවරුන් වීමේ සම්ප්‍රදාය අවසන් කරමිනි. 2017 වසරේදී පත්වූ ඔහුගේ ධූර කාලය නිම වීමට තවත් වසර තුනක් ඉතිරිව තිබියදී ඉල්ලා අස්වූ ඔහු ගේ තීරණයට හේතුව නිශ්චිත ලෙස සදහන් කර නොමැත. නමුත් ජාත්‍යන්තර මාධ්‍ය සදහන් කරන්නේ ඇමරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් හට මීළග සභාපති වරයා නිර්දේශ කිරීමට හැකිවීම මත ඔහුගේ අදහස් ලෝක බැංකුව තුළ ක්‍රියාත්මක කරවීම පහසු වනු ඇති බවයි. මේතාක් ට්‍රම්ප් ලෝක බැංකුව වැනි බහුපාර්ෂවීය ආයතන තුළ කාර්ය භාරය ලඝු කොට සැළකූ අතර ඔහු ඇමරිකානු විදේශාධාර සම්බන්ධව ප්‍රශ්න කරමින් සිටියේය.කෙසේ වෙතත් ඩොනල්ඩ් ට්‍රම්ප් ඇමරිකානු ජනපතිවරයා තවමත් නව පත් කිරීම පිළිබව අදහස් දක්වා නැත.
සංවර්ධනය වෙමින් පවතින රටවල යටිතල පහසුකම් සංවර්ධනය ඇතුලු සංවර්ධන ව්‍යාපෘති සදහා ජිම් යොන්ග් සමය තුළ විශාල දායකත්වයක් ලබා දුන් අතර නව සභාපතිවරයෙකු පත්කරන තෙක් තාවකාලිකව තනතුරේ පුරප්පාඩු පුරවන බවයි ලෝක බැංකු විධායක නිලධාරින් සදහන් කරයි. දකුණු කොරියා ජාතික කිම් යොන්ග් මෙම ධූරය හෙබවීමට පෙර වෛද්‍යවරයෙකු ලෙසත් සේවය කර ඇත.
1984 මැතිවරණයේ ආසන දෙකේ ඉඳලා 2019දී 303ට ගියේ මෝඩි සහ ෂා නිසා ..
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධාන විසින් අසල්වැසි රාජ්‍ය වලින් නැවත නැවතත් ඉල්ලා තිබුණේ, ප්‍රචණ්ඩත්වයෙන් සහ…
විශේෂත්වය වන්නේ ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා හැඳුනුම්පත අනිවාර්ය බවට නව නීති ගෙන එනු ලැබුවේ ද…
මෙම මෙහෙයුම සාර්ථක වුවහොත් 2030 වන විට මිනිසෙකු සඳ මත තබා චන්ද්‍ර කඳවුරු පිහිටුවීම චීනයේ…
ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු ප්‍රතිචාර වශයෙන් දියත් කළ මිලිටරි ප්‍රහාරය හිට්ලර් කළ දෙයට වඩා අඩු…
මේ පුවත වාර්තා වන්නේ, දකුණු වියට්නාමයෙන් වන අතර,ඩොං නයි පළාතේ ජලාශයක මත්ස්‍යයින් ලක්ෂ ගණනක් මිය…
මෙම අද්විතීය මිනිසා වයස අවුරුදු 86 දී ෆ්‍රෑන්ක්ලින් හි නැෂ්විල් උප නගරයේදී මිය ගිය බව…
පුද්ගලයන් 21 දෙනෙකු අතුරුදන්ව ඇති බවත්, රියෝ ග්‍රෑන්ඩ් දෝ සුල් ප්‍රාන්තයේ ඇති වූ ජල ගැලීම්…
කාන්තාවන්ගේ සෞඛ්‍යය නංවාලීම, ලිංගික හා ප්‍රජනන ගැටළු වැනි සෞඛ්‍ය ගැටළු වෙනුවෙන් අවධානය යොමු කිරීම හදිසි…
උන් එසේ විවාපත් වී, වසර තිස් හතරක් සතුටින් ජීවත් ව; දරුවන් අටක් ලැබීය!
එරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ නිදහස් භාෂණයට ඇති අයිතිය ප්‍රියජනක සංස්කෘතික පරමාදර්ශයක් වේ.
ස්ටෝමි ඩැනියෙල් නමැති අසැබි චිත්‍රපටවලට රංගනයෙන් එක් වුණු නිළියක සහ ට්‍රම්ප් අතරේ සමීප සම්බන්ධයක් පැවැති…
මෙම ආයෝජනය මයික්‍රොසොෆ්ට් විසින් සිය දශක තුනක පමණ ඉතිහාසය තුළ අග්නිදිග ආසියාවේ සිදුවන විශාලතම ආයෝජනය…
ගලවා ගැනීමේ මෙහෙයුම් වෙනුවෙන් පුද්ගලයන් 500ක් යොදවයි.
යුක්‍රේනය පවසන්නේ, රුසියාව මෙම ප්‍රහාරය සිදුකිරීම සඳහා බැලිස්ටික් මිසයිලයක් සහ පොකුරු බෝම්බ යොදා ගෙන ඇති බවයි.