පසුගිය අගහරුවාදා වාර්ථාවක් නිකුත් කරමින් ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශ කලේ ලෝකයට මේ වන විට මිලියන 6ක හෙද හෙදියන් අලුතෙන් අවශ්‍ය කර ඇති බවයි. ලොව පුරා සිටින සෞඛ්‍ය සේවකයින්ගෙන් අඩකට වඩා වැඩි ප්‍රමාණයක් සිටින හෙදියන් විසින් ඉටු කරනු ලබන තීරණාත්මක කාර්යභාරය එක්සත් ජාතීන්ගේ සෞඛ්‍ය ඒජන්සිය සහ ජාත්‍යන්තර හෙද කවුන්සිලය (අයිසීඑන්) විසින් අවධාරණය කරයි.
“ඕනෑම සෞඛ්‍ය පද්ධතියක කොඳු නාරටිය හෙදියන්” යැයි ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී ටෙඩ්‍රොස් අද්නාම් ගෙබ්‍රෙයිසස් ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියේය. “ඕනෑම සෞඛ්‍ය පද්ධතියක කොඳු නාරටිය හෙද හෙදියන් බවයි”
ලෝක සෞඛ්‍ය සංවිධාන වාර්තාවේ සඳහන් වන්නේ හෙද හෙදියන්මේ වන විට ලෝකය පුරා සිටින්නේ මිලියන 28 කට අඩු සංඛ්‍යාවක් බවයි. 2018 දක්වා වූ පස් වසර තුළ එම සංඛ්‍යාව මිලියන 4.7 කින් වර්ධනය වී ඇත.
“නමුත් තවමත් මිලියන 5.9 ක ගෝලීය හිඟයක් ඇතිබව එය පෙන්වා දෙන්නේය. මේ අනුව අප්‍රිකාවේ, අග්නිදිග ආසියාවේ, මැදපෙරදිග සහ දකුණු ඇමරිකාවේ සමහර ප්‍රදේශවල දුප්පත් රටවල විශාලතම හිගයක් ඇති බව එම වාර්ථාව මගින් පෙන්වා දෙයි.
ඒ අනුව සිය රටවල හෙද ශ්‍රම බලකායේ හිඩැස් හඳුනාගෙන හෙද අධ්‍යාපනය, රැකියා සහ නායකත්වය සඳහා ආයෝජනය කරන ලෙස වාර්තාව රටවල්වලින් ඉල්ලා සිටියේය.
අයිසීඑන් ප්‍රධාන විධායක හොවාර්ඩ් කැටන් පැවසුවේ ආසාදන අනුපාතය, මරණ අනුපාතය “හෙදියන් අඩු සංඛ්‍යාවක් සිටින සෑම තැනකම ඉහළ මට්ටමක පවතින” බවයි.
හෙද සේවා වාර්තාවේ සම සභාපතිත්වය දැරූ මේරි වොට්කින්ස්, සෞඛ්‍ය සේවකයින් සඳහා වෛරස් පරීක්ෂණ සඳහා හදිසි ආයෝජනයක් ඉල්ලා සිටි අතර
“සෞඛ්‍ය සේවකයින් වැඩට නොයෑමේ ඉතා ඉහළ ප්‍රතිශතයක් දැකිය හැක්කේ තමන් ආසාදනය වනු ඇති බවට ඔවුන් බිය වී සිටින නිසාත්, ඔවුන් ආසාදනය වී නොමැති බව ඔප්පු කිරීමට ඔවුන්ට නොහැකි නිසාත් බව ඇය කියා සිටියාය.
මේ පුවත වාර්තා වන්නේ, දකුණු වියට්නාමයෙන් වන අතර,ඩොං නයි පළාතේ ජලාශයක මත්ස්‍යයින් ලක්ෂ ගණනක් මිය…
මෙම අද්විතීය මිනිසා වයස අවුරුදු 86 දී ෆ්‍රෑන්ක්ලින් හි නැෂ්විල් උප නගරයේදී මිය ගිය බව…
පුද්ගලයන් 21 දෙනෙකු අතුරුදන්ව ඇති බවත්, රියෝ ග්‍රෑන්ඩ් දෝ සුල් ප්‍රාන්තයේ ඇති වූ ජල ගැලීම්…
කාන්තාවන්ගේ සෞඛ්‍යය නංවාලීම, ලිංගික හා ප්‍රජනන ගැටළු වැනි සෞඛ්‍ය ගැටළු වෙනුවෙන් අවධානය යොමු කිරීම හදිසි…
උන් එසේ විවාපත් වී, වසර තිස් හතරක් සතුටින් ජීවත් ව; දරුවන් අටක් ලැබීය!
එරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ නිදහස් භාෂණයට ඇති අයිතිය ප්‍රියජනක සංස්කෘතික පරමාදර්ශයක් වේ.
ස්ටෝමි ඩැනියෙල් නමැති අසැබි චිත්‍රපටවලට රංගනයෙන් එක් වුණු නිළියක සහ ට්‍රම්ප් අතරේ සමීප සම්බන්ධයක් පැවැති…
මෙම ආයෝජනය මයික්‍රොසොෆ්ට් විසින් සිය දශක තුනක පමණ ඉතිහාසය තුළ අග්නිදිග ආසියාවේ සිදුවන විශාලතම ආයෝජනය…
ගලවා ගැනීමේ මෙහෙයුම් වෙනුවෙන් පුද්ගලයන් 500ක් යොදවයි.
යුක්‍රේනය පවසන්නේ, රුසියාව මෙම ප්‍රහාරය සිදුකිරීම සඳහා බැලිස්ටික් මිසයිලයක් සහ පොකුරු බෝම්බ යොදා ගෙන ඇති බවයි.
වාර්තාව තබන අතරතුර ඇය සෑම පැයකට වරක් මිනිත්තු 5ක විරාමයක් ලබාගෙන ඇති අතර, කෙටි නින්දකට,…
බන්ධනාගාර ගොඩනැඟිලිවලින් විශාල ප්‍රමාණයක් සහ එහි උස් තාප්පයේ කොටසක් කඩා වැටී ඇති අතර, සිරකරුවන් පලාගොස්…
ගිනිකන්ද පුපුරා යාමත් සමඟ සුන්බුන් මුහුදට වැටී සුනාමියක් ඇති ව තිබේ.
ඉන්දියාව පසුගිය වසරේ පස්වන විශාලතම ආර්ථිකය ලෙස එක්සත් රාජධානිය අභිබවා යන ලදී.