මේ අනුව එක්සත් රාජධානියේ සිදුවූ කොරෝනා මරණ ගණන 422 දක්වා ඉහළ යයි.
අද දින එක්සත් රාජධානියෙන් වාර්තා වන මරණ 87 අතරින් 84ක්ම එංගලන්ත ජාතිකයන්ගේ ය. දෙදෙනෙක් ස්කොට්ලන්ත ජාතිකයන් වන අතර, එක් අයෙකු උතුරු අයර්ලන්ත වැසියෙකි.
මේ වන විට එක්සත් රාජධානියේ කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාව 8,077 දක්වා ඉහළ ගොස් තිබේ. ඊයේ දිනයේ එය පැවතියේ 6,650 ක් ලෙස ය. ඒ අනුව එය 1,427 දෙනෙකුගේ වැඩි වීමකි.
මේ වන විට 90,436 දෙනෙකු කොරෝනා පරීක්ෂාව සිදුකර ගෙන ඇත.
ඊයේ දිනයේ බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් රූපවාහිනිය හරහා ජාතිය අමතමින් අද පටන්‘ස්ටේ ඇට් හෝම්‘ හෙවත් නිවසට වී සිටින ලෙසට සිය ජනතාවට දැනුම් දුන්නේය.
කෙසේ නමුත් පවතින තත්වය තුළ අවස්ථා 4 කදී මෙම ලොක්ඩවුන් වීම තුළ එක්සත් රාජධානි වැසියන්ට නිවසින් පිටතට යාමට අවස්ථාව ලැබේ. එම අවස්ථා 4 වන්නේ,
වේ.
මේ අතර, බ්‍රිතාන්‍යයේ සෞඛ්‍ය ලේකම් මැට් හැනොක් පවසන්නේ ඉදිරි කාලයේදී වසංගතයට මුහුණ දීම සඳහා ජාතික සෞඛ්‍ය සේවාව (NHS)ට ස්වෙච්ඡා සේවකයන් 250,000 ක් දෙනා අවශ්‍ය බවයි.
මෙම මරණ දණ්ඩනය පැනවීම ජාත්‍යන්තර විරෝධතාවලට ද හේතු වී ඇති අතර මානවහිමිකම් කණ්ඩායම් මෙය මානව…
මේ මස මුලදී, කෙන්යාවේ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවා තිබුණේ, මැයි මාසය දක්වා රටේ විවිධ…
සටහන - නිපුනි ලියනගේ අප්‍රේල් 29 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ශීත කළ පීසා වර්ග භාවිතයෙන්…
සටහන - නිපුනි ලියනගේ අප්‍රේල් 29 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): වයස නිකන්ම නිකන් ඉලක්කමක් විතරයි…
අහමදාබාද් නියෝජ්‍ය පොලිස්පතිවරයා ඉන්දීය මාධ්‍යට පවසා ඇත්තේ, මෙවැනි මත්ද්‍රව්‍ය තොගයක් අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් සතුටට පත්වන…
ඊශ්‍රායල අමාත්‍ය මණ්ඩලය අනතුරු අඟවා ඇත්තේ, සටන් විරාමයකට එකඟ වුවහොත් අගමැති බෙන්ජමින් නෙතන්යාහුගේ රජය බිඳ…
වෙළඳපොලේ ඇති සුඛෝපභෝගී පුද්ගලික ජෙට් එකක් කුලියට ගැනීම සඳහා බදු ගෙවන්නන්ගේ වියදමින් පවුම් ලක්ෂ ගණන්…
සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් ක්‍රියාත්මකයි.
දැනට ලෝකය දැවැන්ත විපර්යාසයකට මුහුණ දෙමින් සිටින අතර ජාත්‍යන්තර තත්ත්වය ද ඉතා සංකීර්ණ වන අතාර,…
නැගෙනහිර බෑග්ඩෑඩ්හි පිහිටි ඇගේ නිවස ආසන්නයේදී වෙඩි තබා ඇයව මෙලෙස ඝාතනය කර ඇති බව විදෙස්…
1994 වසරේදී පළමු මැතිවරණයෙන් කලින් තහනම් කරන ලද අප්‍රිකානු ජාතික කොන්ග්‍රසය (ANC) පක්ෂය අතිමහත් ලෙස…
මේ අතර ඊශ්‍රායලය හා හමාස් සංවිධානය අතර සටන් විරාමයක් ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් පැවැත්වෙන සාකච්ඡා සඳහා…
ගෝලීය ආර්ථිකයට ඉහළම දායකයින් පස්දෙනා අතර චීනය, ජර්මනිය (2.77%), රුසියාව (2.71%) සහ බ්‍රසීලය (2.19%) ඇතුළත්…
මෙම ඛේදජනක අනතුර සිදුවී වසර 112කට පසුවත් ඒ වෙනුවෙන් ඇති ඉල්ලුම සුළුපටු නොවේ.
මෙම පිපිරිම හේතුවෙන් ගොඩනැගිලි හතරක් හමුදා වාහන කිහිපයකට හානි සිදුවී ඇති අතර ගම්වාසීන්ගේ නිවාස 25ක්…