අද දිනයේ ඔවුන් ප්‍රකාශ කර තිබෙන්නේ, අදාළ කාලය නීත්‍යානුකූල ලෙස මැතිවරණ නිලධාරීන්ට ලබාදීමේ යුතුකමක් පවතින බවත්, එතෙක් සම්ප්‍රදායික මාධ්‍ය සහ සමාජ මාධ්‍ය සාවද්‍ය තොරතුරු පැතිරීමෙන් වැළකී සිටිය යුතු බවත් ය.
Human Rights Watch සම්පූර්ණ නිවේදනය
US: Electoral Process Needs Time
දැන් දින 2 ක් මුළුල්ලේ ඉලෙක්ට්‍රෝරල් කොලෙජ් හි බයිඩන් හා ට්‍රම්ප් විසින් ලබාගෙන ඇති ඡන්ද ප්‍රමාණය 264-214 වශයෙන් නොවෙනස් ව පවතියි.
නව ජනාධිපතිවරයා ලෙස තේරී පත්වීමට අවශ්‍ය වන්නේ ඉලෙක්ට්‍රෝරල් කොලෙජ් හි 270 ක අවම ඡන්දයක් බැවින්, බයිඩන් විසින් ඉතිරි ඡන්ද 6 ලබාගන්නේ කුමන අවස්ථාවේ ද යන්න ගැන බොහෝ අය විමසිල්ලෙන් සහ කුතුහලයෙන් පසුවෙති.
කෙසේ නමුත් ඡන්දය ගණන් කෙරෙමින් පවතින ජනපද පහෙන් එකකවත් තවමත් අවසන් ප්‍රතිඵලයක් ප්‍රකාශයට පත් කර නැත. ඒ අතරින් ජනපද 3 ක බයිඩන් ඉදිරියෙන් සිටින බව, ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථානවල සිට සජීවී මාධ්‍ය ආවරණ ලබාදෙන ඇමරිකානු මාධ්‍ය ප්‍රකාශ කරයි.
මේ අතර ඩොනල්ඩ් ට්‍රම්ප් නොවැම්බර් 4 වැනිදා සිදුකළ ‘‘මමයි ජයග්‍රාහකයා‘‘ නමැති සාවද්‍ය ප්‍රකාශයට ද විශාල ප්‍රතිචාරයක් සමාජ ජාල ඔස්සේ ලැබෙමින් තිබේ.
මීට පෙර පැවති ඇමරිකානු ජනාධිපතිවරණවලට වඩා මෙවර ප්‍රතිඵල ප්‍රමාද වීමට ප්‍රධානතම හේතුව, තැපැල් ඡන්ද ප්‍රමුඛ ‘අර්ලි වෝටිං‘ ක්‍රමය මගින් වැඩි ඡන්ද ප්‍රමාණයක් ප්‍රකාශ කිරීමයි. මෙම ප්‍රමාණය මෙවර මිලියන 91 ද ඉක්මවා ගොස් තිබිණි.
‘‘ජයගන්නේ කවුද කියා තීරණය කරන්නේ දේශපාලකයන් නොවේ. ජනතාවගේ තීරණය විනිවිදභාවයෙන් සහ අපක්ෂපාතී ලෙස සොයාගැනීමට මැතිවරණ නිලධාරීන්ට සහාය දෙන්න‘‘ යැයි හියුමන් රයිට්ස් වොච් ආයතනය තවදුරටත් ප්‍රකාශ කරයි.
ප්‍රධාන ඡායාරූපය – පෙන්සිල්වේනියාවේ නාගරික නිලධාරියෙක් ඡන්ද ගණන් කිරීමේ යෙදෙමින්
© AP Photo/Mary Altaffer
සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් ක්‍රියාත්මකයි.
දැනට ලෝකය දැවැන්ත විපර්යාසයකට මුහුණ දෙමින් සිටින අතර ජාත්‍යන්තර තත්ත්වය ද ඉතා සංකීර්ණ වන අතාර,…
නැගෙනහිර බෑග්ඩෑඩ්හි පිහිටි ඇගේ නිවස ආසන්නයේදී වෙඩි තබා ඇයව මෙලෙස ඝාතනය කර ඇති බව විදෙස්…
1994 වසරේදී පළමු මැතිවරණයෙන් කලින් තහනම් කරන ලද අප්‍රිකානු ජාතික කොන්ග්‍රසය (ANC) පක්ෂය අතිමහත් ලෙස…
මේ අතර ඊශ්‍රායලය හා හමාස් සංවිධානය අතර සටන් විරාමයක් ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් පැවැත්වෙන සාකච්ඡා සඳහා…
ගෝලීය ආර්ථිකයට ඉහළම දායකයින් පස්දෙනා අතර චීනය, ජර්මනිය (2.77%), රුසියාව (2.71%) සහ බ්‍රසීලය (2.19%) ඇතුළත්…
මෙම ඛේදජනක අනතුර සිදුවී වසර 112කට පසුවත් ඒ වෙනුවෙන් ඇති ඉල්ලුම සුළුපටු නොවේ.
මෙම පිපිරිම හේතුවෙන් ගොඩනැගිලි හතරක් හමුදා වාහන කිහිපයකට හානි සිදුවී ඇති අතර ගම්වාසීන්ගේ නිවාස 25ක්…
පෙන්ටගනයේ නව මිලිටරි ආධාර පැකේජය හරහා යුක්රේනයේ පතරොම් නිෂ්පාදනය ආරම්භ කිරීමට සැළසුම් කරයි.
කෙසේවෙතත් තුවාලකරුවන් හෝ මරණ සම්බන්ධයෙන් මෙතෙක් වාර්තා වී නොමැති අතර ප්‍රහාරය පිළිබඳ පරීක්ෂණ පවත්වන බව…
තායිවාන බලධාරීන් සඳහන් කර ඇත්තේ, භූකම්පනය තායිපේ අගනුවරට ද දැනී ඇති බව සඳහන් වන අතර…
ගාසා තීරයේ ඛාන් යූනිස්, රෆා හා නුසෙයිරාට් සරණාගත කඳවුරට මෙම ප්‍රහාර එල්ල වී ඇත.
එල්නිනෝ කාලගුණ රටාවත් සමඟ ගංවතුර තත්වයන්ද උග්‍ර වී තිබේ.
අනෙකුත් රටවල අභ්‍යන්තර කටයුතුවලට මැදිහත් නොවීම පිළිබඳ මූලධර්මය මත පදනම්ව, බීජිං එක්සත් ජනපද මැතිවරනවලට මැදිහත්…
සටහන - නිපුනි ලියනගේ අප්‍රේල් 26 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): අප්‍රේල් 27 වැනිදා ආරම්භ වන…