ඉන්දියාව මේ වන විට ප්‍රධාන ආර්ථිකයන් අතර ප්‍රමුඛයා වේ. ඉහළ යන ගෝලීය උද්ධමනය සහ පොලී අනුපාත මධ්‍යයේ වුවත් ඉන්දියාවේ දළ දේශීය නිෂ්පාදිතය (GDP) 2022 වසර තුළ ආසියා කලාපයේ අනෙකුත් රටවලට සාපේක්ෂව ඉහළ වර්ධන වේගයක් පෙන්නුම් කරමින් තිබේ.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) ඉන්දියාව 8% කින් වර්ධනයව ඇති බව පුරෝකතනය කර ඇත. එය ඉන්දියාවේ පසුගිය වසරේ පැවැති 9% ප්‍රක්ෂේපණයට වඩා අඩු අගයක් වුවද ආසියා කලාපයේ වාර්තාගත ප්‍රගතියකි. ඉන්දියානු ආර්ථික විද්‍යාඥයෙකු වන ලුයිස් බෲයර් විසින් 2023 දී දළ දේශීය නිෂ්පාදිතය 7% ට ආසන්න වන බව ප්‍රකාශ කොට ඇත.
චීනයේ ජනාධිපති පසුගිය දා “ශුන්‍ය-කොවිඩ්” අගුලු දැමීමක් සිදු කළ අතර එය පාරිභෝගික සහ ව්‍යාපාරික විශ්වාසයන්ට බරපතල පහරක් විය.ඒ අනුව ආසියාවේ විශාලතම ආර්ථිකය වසරකට පෙර අප්‍රේල්-ජූනි කාර්තුවේදී 0.4% කින් වර්ධන අගයක් ප්‍රකාශ විය. එය මුල් කාර්තුව තුළ 4.8% වර්ධන වේගයක් පෙන්නුම් කර තිබිණි.
මේ වන විට චීනයේ නවතම සංඛ්‍යා දත්ත හා සහ බුබුළු නැඟෙන දේපල වෙලඳපොල ගැටලු හේතුවෙන් 2022 දී චීන ආර්ථිකයේ ඉදිරි දැක්ම තව දුරටත් අඳුරු කරනු ඇති බව ආර්ථික විද්‍යා විශේෂඥයන් විසින් අනාවැකි පලකර ඇත.
සශිකලා මධුෂාණී_
එක්සත් ජනපදය ප්‍රමුඛ මිලිටරි සන්ධානයක් ජනවාරි මාසයේ සිට අවස්ථා ගණනාවකදී හූති ඉලක්ක වෙත ප්‍රහාර එල්ල…
විරෝධතාකරුවන් පාගමන් හා වෙනත් ක්‍රියාමාර්ග ගැන අවධානය යොමු කරමින් ආරක්ෂාව තර කිරීමට විශ්වවිද්‍යාල පාලනයන් කටයුතු…
එල් නිනෝ තත්වය ඇමේසන් හි ඓතිහාසික නියඟයක් ඇති කිරීමටත් දකුණේ දැඩි වර්ෂාපතනයක් ඇති කිරීමටත් සමත්ව…
පසුගිය සතියේ ධවල මන්දිරය කැනඩාවේ සහ එක්සත් ජනපදයේ ඝාතන කුමන්ත්‍රණවල ඉන්දියානු ඔත්තු සේවයේ වාර්තාගත භූමිකාව…
1984 මැතිවරණයේ ආසන දෙකේ ඉඳලා 2019දී 303ට ගියේ මෝඩි සහ ෂා නිසා ..
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධාන විසින් අසල්වැසි රාජ්‍ය වලින් නැවත නැවතත් ඉල්ලා තිබුණේ, ප්‍රචණ්ඩත්වයෙන් සහ…
විශේෂත්වය වන්නේ ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා හැඳුනුම්පත අනිවාර්ය බවට නව නීති ගෙන එනු ලැබුවේ ද…
මෙම මෙහෙයුම සාර්ථක වුවහොත් 2030 වන විට මිනිසෙකු සඳ මත තබා චන්ද්‍ර කඳවුරු පිහිටුවීම චීනයේ…
ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු ප්‍රතිචාර වශයෙන් දියත් කළ මිලිටරි ප්‍රහාරය හිට්ලර් කළ දෙයට වඩා අඩු…
මේ පුවත වාර්තා වන්නේ, දකුණු වියට්නාමයෙන් වන අතර,ඩොං නයි පළාතේ ජලාශයක මත්ස්‍යයින් ලක්ෂ ගණනක් මිය…
මෙම අද්විතීය මිනිසා වයස අවුරුදු 86 දී ෆ්‍රෑන්ක්ලින් හි නැෂ්විල් උප නගරයේදී මිය ගිය බව…
පුද්ගලයන් 21 දෙනෙකු අතුරුදන්ව ඇති බවත්, රියෝ ග්‍රෑන්ඩ් දෝ සුල් ප්‍රාන්තයේ ඇති වූ ජල ගැලීම්…
කාන්තාවන්ගේ සෞඛ්‍යය නංවාලීම, ලිංගික හා ප්‍රජනන ගැටළු වැනි සෞඛ්‍ය ගැටළු වෙනුවෙන් අවධානය යොමු කිරීම හදිසි…
උන් එසේ විවාපත් වී, වසර තිස් හතරක් සතුටින් ජීවත් ව; දරුවන් අටක් ලැබීය!
එරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ නිදහස් භාෂණයට ඇති අයිතිය ප්‍රියජනක සංස්කෘතික පරමාදර්ශයක් වේ.