ඉන්දුනීසියාව විසින් Boeing 737 Max ගුවන් යානයේ සිටි පුද්ගලයන් 189 දෙනෙකුට දිවි අහිමි වූ Lion Air ව්‍යසනයෙන් වසර තුනකට වැඩි කාලයක් ගතවීමෙන් පසුව එහි තහනම ඉවත් කර තිබේ.2018 ඔක්තෝබර් 29 වන දින, ලයන් එයාර් ගුවන් යානය (610) ජකර්තා හි සෝකර්නෝ-හට්ටා ජාත්‍යන්තර ගුවන් තොටුපළෙන් ගුවන් ගත වී මිනිත්තු 13 කට පසු ජාවා මුහුදට කඩා වැටී එහි සිටි මගීන් සහ කාර්ය මණ්ඩලය 189 දෙනා මිය ගියේය.
පසුව 2019 මාර්තු මාසයේදී ඉතියෝපියන් Boeing 737 Max සම්බන්ධ මාරාන්තික අනතුරකින් පසු ගුවන් යානාව රටවල් රැසක තහනමට ලක්විය. ඉතියෝපියාවේ අගනුවර වන අඩිස් අබාබා නුවරින් පිටත්ව මිනිත්තු හයකට පසු මෙම ගුවන් යානය කඩා වැටී එහි සිටි පුද්ගලයන් 157 දෙනාම මිය ගියේය.
නමුත් පසුගිය සඳුදා ඉතියෝපියානු ගුවන් සේවය පැවසුවේ එලඹෙන පෙබරවාරි මාසයේදී එම යානයේ ගුවන් ගමන් නැවත ආරම්භ කරන බවයි. ඕස්ට්‍රේලියාව, ජපානය, ඉන්දියාව, මැලේසියාව සහ සිංගප්පූරුව මේ වසරේ ඔවුන්ගේ තහනම ඉවත් කිරීමත් සමඟ රටවල් 180කට වැඩි ප්‍රමාණයක් දැන් 737 Max භාවිතයට අවසර දී ඇත.
ඉන්දුනීසියාවේ ප්‍රවාහන අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ තහනම ඉවත් කිරීමෙන් පසු ගුවන් යානා පද්ධතිවල සිදු කරන ලද වෙනස්කම් පිළිබඳ දැඩි පරීක්ෂාවන් අනුගමනය කරන බවයි.
කම්කරු පක්ෂයේ ජය තහවුරු කළ ප්‍රබල අවස්ථාවක්
ඊශ්‍රායල් ප්‍රහාර වලින් පලා ගිය මිලියන 1.4කට වැඩි පලස්තීන ජාතිකයන් පිරිසක් රෆාහි ආහාර, ජලය, ඖෂධ…
ආපදා කළමනාකරණ ඒජන්සිය පවසන්නේ, ධාරානිපාත වර්ෂාව හේතුවෙන් පුද්ගලයින් 115 දෙනෙකු ප්‍රදේශයෙන් ඉවත් කර ඇති අතර…
එක්සත් ජනපදය ප්‍රමුඛ මිලිටරි සන්ධානයක් ජනවාරි මාසයේ සිට අවස්ථා ගණනාවකදී හූති ඉලක්ක වෙත ප්‍රහාර එල්ල…
විරෝධතාකරුවන් පාගමන් හා වෙනත් ක්‍රියාමාර්ග ගැන අවධානය යොමු කරමින් ආරක්ෂාව තර කිරීමට විශ්වවිද්‍යාල පාලනයන් කටයුතු…
එල් නිනෝ තත්වය ඇමේසන් හි ඓතිහාසික නියඟයක් ඇති කිරීමටත් දකුණේ දැඩි වර්ෂාපතනයක් ඇති කිරීමටත් සමත්ව…
පසුගිය සතියේ ධවල මන්දිරය කැනඩාවේ සහ එක්සත් ජනපදයේ ඝාතන කුමන්ත්‍රණවල ඉන්දියානු ඔත්තු සේවයේ වාර්තාගත භූමිකාව…
1984 මැතිවරණයේ ආසන දෙකේ ඉඳලා 2019දී 303ට ගියේ මෝඩි සහ ෂා නිසා ..
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධාන විසින් අසල්වැසි රාජ්‍ය වලින් නැවත නැවතත් ඉල්ලා තිබුණේ, ප්‍රචණ්ඩත්වයෙන් සහ…
විශේෂත්වය වන්නේ ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා හැඳුනුම්පත අනිවාර්ය බවට නව නීති ගෙන එනු ලැබුවේ ද…
මෙම මෙහෙයුම සාර්ථක වුවහොත් 2030 වන විට මිනිසෙකු සඳ මත තබා චන්ද්‍ර කඳවුරු පිහිටුවීම චීනයේ…
ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු ප්‍රතිචාර වශයෙන් දියත් කළ මිලිටරි ප්‍රහාරය හිට්ලර් කළ දෙයට වඩා අඩු…
මේ පුවත වාර්තා වන්නේ, දකුණු වියට්නාමයෙන් වන අතර,ඩොං නයි පළාතේ ජලාශයක මත්ස්‍යයින් ලක්ෂ ගණනක් මිය…
මෙම අද්විතීය මිනිසා වයස අවුරුදු 86 දී ෆ්‍රෑන්ක්ලින් හි නැෂ්විල් උප නගරයේදී මිය ගිය බව…
පුද්ගලයන් 21 දෙනෙකු අතුරුදන්ව ඇති බවත්, රියෝ ග්‍රෑන්ඩ් දෝ සුල් ප්‍රාන්තයේ ඇති වූ ජල ගැලීම්…