කාලීන

ඊජිප්තුවේ දුම්රිය අනතුරක් හේතුවෙන් පුද්ගලයින් රැසක් ජීවිතක්ෂයට.

ඊයේ ඊජිප්තුවේ දුම්රියක ඇති වූ පිපිරුමක් ද සමග පුද්ගලයින් 25කට වඩා මිය ගිය අතර 50කට වඩා පිරිසකට තුවාල සිදු විය.

ඊජිප්තුවේ කයිරෝ දුම්රිය ස්ථානයේදී සිදු වූ මෙම අනතුරෙන් පසු ඊජිප්තුවේ ප්‍රවාහන ඇමතිවරයාද සිය ධූරයෙන් ඉල්ලා අස් විය.

දුම්රිය ධාවනය වෙමින් පවතිද්දී දුම්රියේ ඉන්ධන ටැංකිය තුළ හදිසියේ ඇති වූ පිපිරුමක් හේතුවෙන් ඇති වූ මෙම තත්ත්වය නිසා දුම්රියේ මෙන්ම දුම්රිය ස්ථානයේ සිටි පිරිසද අනතුරට පත් විය.

එරට අගමැති මුස්තාෆා මද්බෝලි විසින් මෙම අනතුරට වගකිව යුතු සියල්ලන්ට දැඩි දඩුවම් පමුණුවන බව ප්‍රකාශ කර සිටියද එරට සමාජ මාධ්‍ය තුළින් මෙම අනතුරේ වගකීම එරට ජනපතිවරයා අබ්දුල් ෆටා අල් සිසී විසින් භාර ගත යුත් බවට චෝදනා කර සිටිති.

මන්ද ඊජිප්තුව මේ වන වාට ලෝකයේ දුම්රිය අනතුයරු වැඩියෙන්ම සිදු වන රාජ්‍යයන්ගෙන් එකක් වන අතර පසු ගිය 2017 වසරේදී පමණක් ඊජිප්තුවේ සිදුව ඇති දුමරිය අනතුරු සංඛ්‍යාව 1793ක් විය. ඒ අතර පසුගිය අගෝස්තුමස පමණක් දුම්රිය අනතුරු 100ක් සිදුව ඇති අතර මසක් තුළ 43 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී ඇත.
මේ අතරින් එරට සිදු වූ විශාලතම අනතුර පසුගිය 2002 වසරේ සිදු වූ අතර එහිදී පුද්ගලයින් 370න් ජීවිතක්ෂයට පත් වී ඇත.

කෙසේ වෙතත් මෙතරම් අනතුරු සංඛ්‍යාවක් සිදු වෙමින් පවතිද්දී එරට වගකිව යුතු පාලකයින් විසින් දුම්රිය ආරක්ෂණ පද්ධතියන් සිථාපිත නොකිරීම පිළිබද ජනතාවගේ අප්‍රසාධය රජය වෙත පළ වෙමින් තිබේ.

Share

Recent Posts

යුක්‍රේන ජනාධිපති වොලඩිමියර් සෙලන්ස්කි,රුසියාව විසින් අත්‍යවශ්‍ය අපරාධකරුවන්ගේ ලැයිස්තුවට එක්කරයි !

රුසියාව යුක්‍රේන ජනපති අත්‍යවශ්‍ය අපරාධකරුවන්ගේ ලැයිස්තුවට ඇතුළත් කර, ඔහුට එරෙහිව නඩුවක් ද ගොනු කර ඇති…

11 hours ago

අයහපත් කාලගුණයෙන් බ්‍රසීලය කැළඹෙයි!

සහන කණ්ඩායම් සදහන් කරන්නේ,පුද්ගලයින් 67 දෙනෙකු අතුරුදන් බවයි.

14 hours ago

සදික් ඛාන් තුන්වන වරටත් ලන්ඩන් නගරාධිපති ලෙස ජයග්‍රහණය කරයි

කම්කරු පක්ෂයේ ජය තහවුරු කළ ප්‍රබල අවස්ථාවක්

23 hours ago

‘උතුරු ගාසා තීරය සම්පුර්ණ සාගතයකට ලක්ව ඇත’ – එක්සත් ජාතීන්ගේ ලෝක ආහාර වැඩසටහණේ (WFP) ප්‍රධානි

ඊශ්‍රායල් ප්‍රහාර වලින් පලා ගිය මිලියන 1.4කට වැඩි පලස්තීන ජාතිකයන් පිරිසක් රෆාහි ආහාර, ජලය, ඖෂධ…

23 hours ago

නායයෑම් හා ගංවතුර නිසා ඉන්දුනීසියාවේ 15 දෙනෙකු ජීවිතක්ෂයට!

ආපදා කළමනාකරණ ඒජන්සිය පවසන්නේ, ධාරානිපාත වර්ෂාව හේතුවෙන් පුද්ගලයින් 115 දෙනෙකු ප්‍රදේශයෙන් ඉවත් කර ඇති අතර…

2 days ago

ඊශ්‍රායලයට යන නැව්වලට සිය සිමාව තුළ අනිවාර්යෙන් ප්‍රහාර එල්ල කරන බව හූතිවරු පවසයි

එක්සත් ජනපදය ප්‍රමුඛ මිලිටරි සන්ධානයක් ජනවාරි මාසයේ සිට අවස්ථා ගණනාවකදී හූති ඉලක්ක වෙත ප්‍රහාර එල්ල…

2 days ago

එළඹෙන සති අන්තයේ ඇමරිකා විශ්වවිද්‍යාල ගාසා යුද විරෝධතාකරුවන්ගෙන් බාධා එල්ල වේ යැයි සැකයක්!

විරෝධතාකරුවන් පාගමන් හා වෙනත් ක්‍රියාමාර්ග ගැන අවධානය යොමු කරමින් ආරක්ෂාව තර කිරීමට විශ්වවිද්‍යාල පාලනයන් කටයුතු…

2 days ago

බ්‍රසීලය වසර 80කට පසු මාරාන්තික ගංවතුරකට මුහුණ දේ; 37ක් මියගොස් 74 දෙනෙකු අතුරුදන්

එල් නිනෝ තත්වය ඇමේසන් හි ඓතිහාසික නියඟයක් ඇති කිරීමටත් දකුණේ දැඩි වර්ෂාපතනයක් ඇති කිරීමටත් සමත්ව…

2 days ago

සික් බෙදුම්වාදී නායක නිජ්ජාර්ගේ ඝාතනය සම්බන්ධයෙන් කැනඩාව තිදෙනෙකු අත්අඩංගුවට ගනී

පසුගිය සතියේ ධවල මන්දිරය කැනඩාවේ සහ එක්සත් ජනපදයේ ඝාතන කුමන්ත්‍රණවල ඉන්දියානු ඔත්තු සේවයේ වාර්තාගත භූමිකාව…

2 days ago

ඉන්දියාව මියන්මාර සරණාගතයින් පිටුවහල් කරයි

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධාන විසින් අසල්වැසි රාජ්‍ය වලින් නැවත නැවතත් ඉල්ලා තිබුණේ, ප්‍රචණ්ඩත්වයෙන් සහ…

3 days ago

ඡන්ද මධ්‍යස්ථානයකින් ආපසු හරවා යැවු එංගලන්තයේ හිටපු අගමැති බොරිස් ජෝන්සන්!

විශේෂත්වය වන්නේ ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා හැඳුනුම්පත අනිවාර්ය බවට නව නීති ගෙන එනු ලැබුවේ ද…

3 days ago

චීනය සඳ මත කඳවුරු බැඳීමේ මෙහෙයුම දියත් කරයි

මෙම මෙහෙයුම සාර්ථක වුවහොත් 2030 වන විට මිනිසෙකු සඳ මත තබා චන්ද්‍ර කඳවුරු පිහිටුවීම චීනයේ…

3 days ago

තුර්කිය ඊශ්‍රායලය සමඟ පැවති වෙළඳ සබඳතා අත්හිටුවයි

ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු ප්‍රතිචාර වශයෙන් දියත් කළ මිලිටරි ප්‍රහාරය හිට්ලර් කළ දෙයට වඩා අඩු…

3 days ago

දකුණු වියට්නාමයේ ජලාශයක මත්ස්‍යයින් විශාල සංඛ්‍යාවක් මිය යයි!

මේ පුවත වාර්තා වන්නේ, දකුණු වියට්නාමයෙන් වන අතර,ඩොං නයි පළාතේ ජලාශයක මත්ස්‍යයින් ලක්ෂ ගණනක් මිය…

4 days ago