ඊශ්‍රායලයේ “පොප් රජු” මෙන්ම මාස්ට්‍රෝ යන අන්වර්ථ නාමයෙන් හඳුන්වනු ලැබූ දක්ෂ ගීත රචකයෙකු සහ සංගීත සංයෝජකවරයෙකු වූ ස්විකා පික් මියගොස් තිබේ. මිය යන විට 72වන වියේ පසු වූ පික් සිය නිවසේදී මිය ගොස් ඇති අතර මරණයට හේතුව මෙතෙක් අනාවරණයව නොමැත.
1949 දී පෝලන්තයේ උපත ලැබූ පික් තරුණ වියේදී තම දෙමාපියන් සමඟ ඊශ්‍රායලයට සංක්‍රමණය වූ අතර වයස අවුරුදු පහේදී ශාස්ත්‍රීය සංගීතය හැදෑරීමට පටන් ගනු ලැබීය. නව යොවුන් වියේදී සංගීත කණ්ඩායම් කිහිපයක ගායන ශිල්පියා බවට පත් වූ ඔහු 1970 ගණන්වල පමණක් සංගීත ඇල්බම් නවයක් පමණ නිකුත් කළේය.
ඊශ්‍රායල කලාකරුවන් සහ ප්‍රේක්ෂකයින් වඩාත් ගතානුගතිකව සිටි කාලයක ඔහුගේ විචිත්‍රවත් සහ ඇන්ඩ්‍රොජිනස් ඇඳුම්, දිගු කොණ්ඩය හේතුවෙන් පික් 80 සහ 90 ගණන්වල අනෙකුත් කලාකරුවන් අතර කැපී පෙණින. 2018 වසරේදී ඔහු පික් ආඝාතයකට ගොදුරු වූ අතර, එය ඔහුගේ කතාවට සහ චලනයට බාධාවක් විය.
ඔහුගේ මරණය වාර්තා වීමත් සමඟ ඊශ්‍රායල් අගමැති යායර් ලපිඩ් ප්‍රකාශ කර තිබුණේ ඔහු අතහැර දැමූ ගීත සහ තනු ඉදිරි වසර ගණනාවක් දිගටම වාදනය වනු ඇති බවයි. එමෙන් ම ජනාධිපති අයිසැක් හර්සොග් ශෝක පණ්වුඩයක් නිකුත් කරමින් කියා තිබුණේ පික් ඊශ්‍රායලයේ සංස්කෘතික භූ දර්ශනයට නව ජීවයක් ලබා දුන් බවයි.
සශිකලා මධුෂාණී_
දේහයන් පිළිබඳ අවසන් කටයුතු ජනාධිපතිවරයා උපන් මෂාද් ශුද්ධ නගරයේදී බ්‍රහස්පතින්දා පැවැත්වීමට නියමිත බව පැවසේ
. ඒ ඉරාන ජනාධිපති ඊබ්‍රාහිම් රයිසි, ඉරාන විදේශ අමාත්‍ය අමීර්අබ්දුල්රහීන් සහ තවත් හත් දෙනෙකු මිය…
කෙසේ නමුත් ඉන්දීය ලොව විශාලතම මැතිවරණය පසුගිය අප්‍රේල් 19 වැනි දා ආරම්භ වූ අතර ජූනි…
සටහන: සශිකලා මධුෂාණි,මැයි 20,ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : වයඹ දිග ඉරානයේ ඉරිදා(19) සිදුවූ හෙලිකොප්ටර් අනතුරින් ජනාධිපති ඊබ්‍රාහිම්…
ඇමරිකාවේ General Atomics Aeronautical Systems සහ General Dynamics Land Systems ඇතුළු සමාගම් චීනයේ තායිවාන ප්‍රදේශයට…
හෙලිකොප්ටරය අනතුරින් සම්පූර්ණයෙන්ම දැවී ගොස් ඇත.
කාලගුණ අංශ ජනතාවගෙන් ඉල්ලීමක් කරනන්නේ, විවිධ රෝගාබාධ සහිත පුද්ගලයින් , වැඩිහිටි පුරවැසියන් හා ළමුන් කෙරෙහි…
චීනය ලායි හඳුන්වන්නේ බෙදුම්වාදියෙකු පමණක් නොව කරදර ඇති කරන්නෙකු ලෙසයි.
ඉරාන රජය මීට පෙර ප්‍රකාශ කළේ මෙම හෙලිකොප්ටරය අසර්බයිජාන් දේශසීමාව අසල ගමන් කරමින් තිබූ රථ…
පරීක්ෂා කිරීමට සහ සාක්ෂි රැස් කිරීමට නීතිය ක්‍රියාත්මක කරන බලධාරීන්ට ඇති බලතල පුළුල් කරමින් චීනය…
රෆා නුවර සිදු කරන ප්‍රහාර නවත්වන ලෙස ඊශ්‍රායලයට නියෝග කරන්නැයි දකුණු අප්‍රිකාව කළ ඉල්ලීම ජාත්‍යන්තර…
මෙම නඩුව ඉවත් කරන ලෙස ඉල්ලීම් මානව හිමිකම් කණ්ඩායම් සහ සමහර මාධ්‍ය ආයතනවල සිට ඕස්ට්‍රේලියානු…
ඉබු යනු ඉන්දුනීසියාවේ වඩාත්ම සක්‍රීය ගිනිකඳු වලින් එකක් වන අතර එය පසුගිය වසරේ 21,000 වාරයකට…
ෆිකෝගේ ආධාරකරුවන් පවසන්නේ දේශපාලන ආතතීන් අවුලුවාලීම සඳහා විපක්ෂය අර්ධ වශයෙන් වගකිව යුතු බවයි.