උතුරු කොරියාව පසුගිය බදාදා හයිපර්සොනික් මිසයිලයක් සාර්ථකව අත්හදා බැලූ අතර එය 2022 වසරේ සිදු කල පළමු ප්‍රධාන මට්ටමේ මිසයිල අත්හදා බැලීම බව එරට රාජ්‍ය මාධ්‍ය වාර්තාවක් සඳහන් කරයි.එරට KCNA (Korean Central News Agency)පැවසුවේ එය කිලෝමීටර් 700ක් (සැතපුම් 434) ඈතින් ඇති ඉලක්කය නිශ්චිතවම හඳුනාගන්නට විය.
මෙය බැලස්ටික් මිසයිලවලට වඩා සංවර්ධිත හයිපර්සොනික් මිසයිලයක් සම්බන්ධව එරටින් වාර්තා වූ දෙවන මිසයිල පරීක්ෂණය බවයි.
උතුරු කොරියාව පසුගිය වසරේ දකුණු කොරියාව හා එක්සත් ජනපදය සමඟ සාකච්ඡා නතර කර තිබියදී විවිධ මිසයිල අත්හදා බැලුවේය.මෙම නවතම දියත් කිරීම ප්‍රථම වරට ජපාන වෙරළාරක්ෂක භටයින් විසින් බදාදා අලුයම තහවුරු කරන ලද අතර එය ජපානයේ සෝල් හි ආරක්ෂක බලධාරීන් විසින් සටහන් කරගන්නා ලදී.උතුරු කොරියානු මෙම අත්හදා බැලීම කලාපයේ ජපානය සහ දකුණු කොරියාව දැඩි තැතිගැන්වීමට ලක් කර තිබේ.
හයිපර්සොනික් මිසයිල ආයුධ සාමාන්‍යයෙන් බැලස්ටික් මිසයිලවලට වඩා අඩු උන්නතාංශයන් යටතේ ඉලක්ක කරා පියාසර කරන අතර ඊට ශබ්දයේ වේගය මෙන් පස් ගුණයකට වඩා වැඩි වේගයක් ලබා ගත හැකිය.
නැතහොත් පැයට කිලෝමීටර 6,200 (පැයට සැතපුම් 3,850) වේගයකි.
රුසියාව යුක්‍රේන ජනපති අත්‍යවශ්‍ය අපරාධකරුවන්ගේ ලැයිස්තුවට ඇතුළත් කර, ඔහුට එරෙහිව නඩුවක් ද ගොනු කර ඇති…
සහන කණ්ඩායම් සදහන් කරන්නේ,පුද්ගලයින් 67 දෙනෙකු අතුරුදන් බවයි.
කම්කරු පක්ෂයේ ජය තහවුරු කළ ප්‍රබල අවස්ථාවක්
ඊශ්‍රායල් ප්‍රහාර වලින් පලා ගිය මිලියන 1.4කට වැඩි පලස්තීන ජාතිකයන් පිරිසක් රෆාහි ආහාර, ජලය, ඖෂධ…
ආපදා කළමනාකරණ ඒජන්සිය පවසන්නේ, ධාරානිපාත වර්ෂාව හේතුවෙන් පුද්ගලයින් 115 දෙනෙකු ප්‍රදේශයෙන් ඉවත් කර ඇති අතර…
එක්සත් ජනපදය ප්‍රමුඛ මිලිටරි සන්ධානයක් ජනවාරි මාසයේ සිට අවස්ථා ගණනාවකදී හූති ඉලක්ක වෙත ප්‍රහාර එල්ල…
විරෝධතාකරුවන් පාගමන් හා වෙනත් ක්‍රියාමාර්ග ගැන අවධානය යොමු කරමින් ආරක්ෂාව තර කිරීමට විශ්වවිද්‍යාල පාලනයන් කටයුතු…
එල් නිනෝ තත්වය ඇමේසන් හි ඓතිහාසික නියඟයක් ඇති කිරීමටත් දකුණේ දැඩි වර්ෂාපතනයක් ඇති කිරීමටත් සමත්ව…
පසුගිය සතියේ ධවල මන්දිරය කැනඩාවේ සහ එක්සත් ජනපදයේ ඝාතන කුමන්ත්‍රණවල ඉන්දියානු ඔත්තු සේවයේ වාර්තාගත භූමිකාව…
1984 මැතිවරණයේ ආසන දෙකේ ඉඳලා 2019දී 303ට ගියේ මෝඩි සහ ෂා නිසා ..
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධාන විසින් අසල්වැසි රාජ්‍ය වලින් නැවත නැවතත් ඉල්ලා තිබුණේ, ප්‍රචණ්ඩත්වයෙන් සහ…
විශේෂත්වය වන්නේ ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා හැඳුනුම්පත අනිවාර්ය බවට නව නීති ගෙන එනු ලැබුවේ ද…
මෙම මෙහෙයුම සාර්ථක වුවහොත් 2030 වන විට මිනිසෙකු සඳ මත තබා චන්ද්‍ර කඳවුරු පිහිටුවීම චීනයේ…
ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු ප්‍රතිචාර වශයෙන් දියත් කළ මිලිටරි ප්‍රහාරය හිට්ලර් කළ දෙයට වඩා අඩු…
මේ පුවත වාර්තා වන්නේ, දකුණු වියට්නාමයෙන් වන අතර,ඩොං නයි පළාතේ ජලාශයක මත්ස්‍යයින් ලක්ෂ ගණනක් මිය…