එක්සත් ජාතීන්ගේ සාම සාධක මෙහෙයුමේ අකාර්යක්ෂමතාවයට එරෙහිව කොංගෝවේ නැගෙනහිර ප්රජාතන්ත්රවාදී ජනරජයේ විරෝධතාවල දෙවන දිනයේදී එනම් ඊයේ (26)දිනයේදී අවම වශයෙන් පුද්ගලයින් පස් දෙනෙකු මිය ගොස් තවත් පනස් දෙනෙකු තුවාල ලබා ඇති බව කොංගෝ රජය නිවේදනය කර තිබේ.
කොංගොවේ මේ වන විට සිවිල් සමූල ඝාතන බහුලව සිදුවන අතර මිලියන සංඛ්‍යාත ජනතාවක් අවතැන් වී සිටිති. මෙහි සන්නද්ධ කණ්ඩායම් 120කට වඩා සැරිසරයි. මෙවැනි තත්වයක් තුළ එක්සත් ජාතීන්ගේ සාම සාධක මෙහෙයුම්වල පවතින අසාර්ථකත්වය හේතුවෙන් ජනතාව සිය විරෝධය ප්‍රකාශ කරන්නට විය.
මෙම විරෝධතාකරුවන් මර්දනය කිරීම පිළිබඳ රොයිටර් පුවත් සේවය වාර්තා කර තිබුණේ , එක්සත් ජාතීන්ගේ සාම සාධක භටයින් බොහෝ දුරට සාමකාමී ජනකායකට කඳුළු ගෑස් සහ සජීවී උණ්ඩ ප්‍රහාර එල්ල කළ බවත් , දෙදෙනෙකු මිය ගොස් අවම වශයෙන් දෙදෙනෙකු තුවාල ලැබූ බවත්ය. මීට අමතරව AFP මාධ්‍යවේදියෙකු ද වාර්තා කර තිබුණේ එක්සත් ජාතීන්ගේ සොල්දාදුවෙකු විරෝධතාකරුවෙකුට වෙඩි තබා මරා දමනු දුටු බවයි.
සශිකලා මධුෂාණී_
මේ පුවත වාර්තා වන්නේ, දකුණු වියට්නාමයෙන් වන අතර,ඩොං නයි පළාතේ ජලාශයක මත්ස්‍යයින් ලක්ෂ ගණනක් මිය…
මෙම අද්විතීය මිනිසා වයස අවුරුදු 86 දී ෆ්රෑන්ක්ලින් හි නැෂ්විල් උප නගරයේදී මිය ගිය බව…
පුද්ගලයන් 21 දෙනෙකු අතුරුදන්ව ඇති බවත්, රියෝ ග්‍රෑන්ඩ් දෝ සුල් ප්‍රාන්තයේ ඇති වූ ජල ගැලීම්…
කාන්තාවන්ගේ සෞඛ්‍යය නංවාලීම, ලිංගික හා ප්‍රජනන ගැටළු වැනි සෞඛ්‍ය ගැටළු වෙනුවෙන් අවධානය යොමු කිරීම හදිසි…
උන් එසේ විවාපත් වී, වසර තිස් හතරක් සතුටින් ජීවත් ව; දරුවන් අටක් ලැබීය!
එරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ නිදහස් භාෂණයට ඇති අයිතිය ප්‍රියජනක සංස්කෘතික පරමාදර්ශයක් වේ.
ස්ටෝමි ඩැනියෙල් නමැති අසැබි චිත්‍රපටවලට රංගනයෙන් එක් වුණු නිළියක සහ ට්‍රම්ප් අතරේ සමීප සම්බන්ධයක් පැවැති…
මෙම ආයෝජනය මයික්‍රොසොෆ්ට් විසින් සිය දශක තුනක පමණ ඉතිහාසය තුළ අග්නිදිග ආසියාවේ සිදුවන විශාලතම ආයෝජනය…
ගලවා ගැනීමේ මෙහෙයුම් වෙනුවෙන් පුද්ගලයන් 500ක් යොදවයි.
යුක්රේනය පවසන්නේ, රුසියාව මෙම ප්‍රහාරය සිදුකිරීම සඳහා බැලිස්ටික් මිසයිලයක් සහ පොකුරු බෝම්බ යොදා ගෙන ඇති බවයි.
වාර්තාව තබන අතරතුර ඇය සෑම පැයකට වරක් මිනිත්තු 5ක විරාමයක් ලබාගෙන ඇති අතර, කෙටි නින්දකට,…
බන්ධනාගාර ගොඩනැඟිලිවලින් විශාල ප්‍රමාණයක් සහ එහි උස් තාප්පයේ කොටසක් කඩා වැටී ඇති අතර, සිරකරුවන් පලාගොස්…
ගිනිකන්ද පුපුරා යාමත් සමඟ සුන්බුන් මුහුදට වැටී සුනාමියක් ඇති ව තිබේ.
ඉන්දියාව පසුගිය වසරේ පස්වන විශාලතම ආර්ථිකය ලෙස එක්සත් රාජධානිය අභිබවා යන ලදී.