ඒ අනුව ඔවුන් විසින් මෙයට ස්වෙච්ඡාවෙන් සහභාගි වීම සඳහා අවස්ථාව ලබා දී ඇත.
එයට සහභාගි වන අයට සිය කාලය සහ ශ්‍රමය වැය කිරීම වෙනුවෙන් පවුම් 190 සිට පවුම් 625 දක්වා මුදලක් ද ගෙවීමට නියමිත ය.
මෙම කොවිඩ්-19 වැක්සිනය නිර්මාණය කර තිබෙන්නේ ඔක්ස්ෆර්ඩ් සරසවිය විසිනි. හෙට (බ්‍රහස්පතින්දා) දිනයේ පටන් එහි සායනික පරීක්ෂා ආරම්භ වීමට නියමිත ය.
මේ අතර බ්‍රිතාන්‍ය රජය, මෙම වැක්සිනයේ සායනික පරීක්ෂා සාර්ථක කර ගැනීම සඳහා පවුම් මිලියන 20 ක මූල්‍යාධාර ද ලබා දෙයි. සෞඛ්‍ය ලේකම් මැට් හැනොක් පවසන්නේ ඔක්ස්ෆඩ්ර්ඩ් සරසවියේ විද්‍යාඥයන්ට ලබාදෙන මෙම මූල්‍යාධාරයට අමතරව ලන්ඩනයේ ඉම්පීරියල් කොලීජියේ විද්‍යාඥයන්ට සිය පර්යේෂණ කටයුතු වෙනුවෙන් පවුම් මිලියන 22.5ක් ද ලබාදීමට කටයුතු කරන බවයි.
මීට පෙර වාර්තාවලින් කියැවුණේ ලෝකයේ පළුම කොවිඩ්-19 වැක්සිනය වෙළඳපොළට නිකුත් කිරීමට මාස 18 ක පමණ කාලයක් ගතවනු ඇති බවයි. නමුත් මහා පරිමාණයෙන් එම පර්යේෂණ හා සායනික කටයුතු සාර්ථක කර ගැනීම මගින් 2020 සැප්තැම්බරය වන විට එය වෙළඳපොළට නිකුත් කිරීමට ඔවුහු බලාපොරොත්තු වෙති.
මේ අනුව වුහාන් වලින් වසංගතය පැතිර යාම ආරම්භ වී මාස 9කට පසු ලෝකයට කොවිඩ් වැක්සිනයක් ලැබීමට නියමිත ය.
මේ වන විට එක්සත් රාජධානියේ 125,000 දෙනෙකුට රෝගය ආසාදනය වී ඇති අතර, අද වන විට 17,339 ක් කොවිඩ් හේතුවෙන් මරණයට ද පත් වී තිබේ.
1984 මැතිවරණයේ ආසන දෙකේ ඉඳලා 2019දී 303ට ගියේ මෝඩි සහ ෂා නිසා ..
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධාන විසින් අසල්වැසි රාජ්‍ය වලින් නැවත නැවතත් ඉල්ලා තිබුණේ, ප්‍රචණ්ඩත්වයෙන් සහ…
විශේෂත්වය වන්නේ ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා හැඳුනුම්පත අනිවාර්ය බවට නව නීති ගෙන එනු ලැබුවේ ද…
මෙම මෙහෙයුම සාර්ථක වුවහොත් 2030 වන විට මිනිසෙකු සඳ මත තබා චන්ද්‍ර කඳවුරු පිහිටුවීම චීනයේ…
ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු ප්‍රතිචාර වශයෙන් දියත් කළ මිලිටරි ප්‍රහාරය හිට්ලර් කළ දෙයට වඩා අඩු…
මේ පුවත වාර්තා වන්නේ, දකුණු වියට්නාමයෙන් වන අතර,ඩොං නයි පළාතේ ජලාශයක මත්ස්‍යයින් ලක්ෂ ගණනක් මිය…
මෙම අද්විතීය මිනිසා වයස අවුරුදු 86 දී ෆ්රෑන්ක්ලින් හි නැෂ්විල් උප නගරයේදී මිය ගිය බව…
පුද්ගලයන් 21 දෙනෙකු අතුරුදන්ව ඇති බවත්, රියෝ ග්‍රෑන්ඩ් දෝ සුල් ප්‍රාන්තයේ ඇති වූ ජල ගැලීම්…
කාන්තාවන්ගේ සෞඛ්‍යය නංවාලීම, ලිංගික හා ප්‍රජනන ගැටළු වැනි සෞඛ්‍ය ගැටළු වෙනුවෙන් අවධානය යොමු කිරීම හදිසි…
උන් එසේ විවාපත් වී, වසර තිස් හතරක් සතුටින් ජීවත් ව; දරුවන් අටක් ලැබීය!
එරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ නිදහස් භාෂණයට ඇති අයිතිය ප්‍රියජනක සංස්කෘතික පරමාදර්ශයක් වේ.
ස්ටෝමි ඩැනියෙල් නමැති අසැබි චිත්‍රපටවලට රංගනයෙන් එක් වුණු නිළියක සහ ට්‍රම්ප් අතරේ සමීප සම්බන්ධයක් පැවැති…
මෙම ආයෝජනය මයික්‍රොසොෆ්ට් විසින් සිය දශක තුනක පමණ ඉතිහාසය තුළ අග්නිදිග ආසියාවේ සිදුවන විශාලතම ආයෝජනය…
ගලවා ගැනීමේ මෙහෙයුම් වෙනුවෙන් පුද්ගලයන් 500ක් යොදවයි.
යුක්රේනය පවසන්නේ, රුසියාව මෙම ප්‍රහාරය සිදුකිරීම සඳහා බැලිස්ටික් මිසයිලයක් සහ පොකුරු බෝම්බ යොදා ගෙන ඇති බවයි.