මෙවර හොඳම නළුවා සම්මානය දිනා ගත්තේ විල් ස්මිත් විසිනි. ඒ, ද කිංග් රිචර්ඩ් සිනමාපටයේ ඔහු සිදුකළ අතිවිශිෂ්ට රංගනය වෙනුවෙනි.
සම්මාන උළෙලේ නිවේදකයා ලෙස කටයුතු කරන ක්‍රිස් රොක් වේදිකාව මැදදී සම්මාන උළෙලේ හොඳම නළුවාගේ ප්‍රහාරයකට ලක්ව තිබෙනවා. ඊට හේතු වූයේ විල් ස්මිත් හා ඔහුගේ බිරිඳ ඈඳා ගනිමින් ක්‍රිස් රොක් සිදුකළ ඇස් රතුවෙන විහිළුවක් හේතුවෙනි.
නිවේදකයා විල් ස්මිත් සහ ඔහුගේ බිරිඳ පිළිබඳව කතාබහ කරමින් සිටින අතරතුර එකවරම වේදිකාවට පිවිසි විල් ස්මිත් නිවේදකයාට කනේ පහරක් එල්ල කළේය. ඉන්පසු සිය අසුනට ගිය විල් ස්මිත් ආවේගශීලී ලෙස අදහස් ප්‍රකාශ කරනු දක්නට ලැබිණි.
විල් ස්මිත් හොඳම නළුවාට හිමි සම්මානය ලබා ගැනීමට පෙර මෙම සිදුවීම සිදු වූ අතර සම්මානය ලබා ගන්නා අවස්ථාවේදී ඔහු ඒ පිළිබඳව සිය කණගාටුව ප්‍රකාශ කළේය. සංවේදී ලෙස අදහස් ප්‍රකාශ කළ ඔහු ඉල්ලා සිටියේ ඇස් රතුවන විහිළු සඳහා සිය බිරිඳ ඈඳා නොගන්නා ලෙසයි.
UN for LNW
ආපදා කළමනාකරණ ඒජන්සිය පවසන්නේ, ධාරානිපාත වර්ෂාව හේතුවෙන් පුද්ගලයින් 115 දෙනෙකු ප්‍රදේශයෙන් ඉවත් කර ඇති අතර…
එක්සත් ජනපදය ප්‍රමුඛ මිලිටරි සන්ධානයක් ජනවාරි මාසයේ සිට අවස්ථා ගණනාවකදී හූති ඉලක්ක වෙත ප්‍රහාර එල්ල…
විරෝධතාකරුවන් පාගමන් හා වෙනත් ක්‍රියාමාර්ග ගැන අවධානය යොමු කරමින් ආරක්ෂාව තර කිරීමට විශ්වවිද්‍යාල පාලනයන් කටයුතු…
එල් නිනෝ තත්වය ඇමේසන් හි ඓතිහාසික නියඟයක් ඇති කිරීමටත් දකුණේ දැඩි වර්ෂාපතනයක් ඇති කිරීමටත් සමත්ව…
පසුගිය සතියේ ධවල මන්දිරය කැනඩාවේ සහ එක්සත් ජනපදයේ ඝාතන කුමන්ත්‍රණවල ඉන්දියානු ඔත්තු සේවයේ වාර්තාගත භූමිකාව…
1984 මැතිවරණයේ ආසන දෙකේ ඉඳලා 2019දී 303ට ගියේ මෝඩි සහ ෂා නිසා ..
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධාන විසින් අසල්වැසි රාජ්‍ය වලින් නැවත නැවතත් ඉල්ලා තිබුණේ, ප්‍රචණ්ඩත්වයෙන් සහ…
විශේෂත්වය වන්නේ ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා හැඳුනුම්පත අනිවාර්ය බවට නව නීති ගෙන එනු ලැබුවේ ද…
මෙම මෙහෙයුම සාර්ථක වුවහොත් 2030 වන විට මිනිසෙකු සඳ මත තබා චන්ද්‍ර කඳවුරු පිහිටුවීම චීනයේ…
ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු ප්‍රතිචාර වශයෙන් දියත් කළ මිලිටරි ප්‍රහාරය හිට්ලර් කළ දෙයට වඩා අඩු…
මේ පුවත වාර්තා වන්නේ, දකුණු වියට්නාමයෙන් වන අතර,ඩොං නයි පළාතේ ජලාශයක මත්ස්‍යයින් ලක්ෂ ගණනක් මිය…
මෙම අද්විතීය මිනිසා වයස අවුරුදු 86 දී ෆ්‍රෑන්ක්ලින් හි නැෂ්විල් උප නගරයේදී මිය ගිය බව…
පුද්ගලයන් 21 දෙනෙකු අතුරුදන්ව ඇති බවත්, රියෝ ග්‍රෑන්ඩ් දෝ සුල් ප්‍රාන්තයේ ඇති වූ ජල ගැලීම්…
කාන්තාවන්ගේ සෞඛ්‍යය නංවාලීම, ලිංගික හා ප්‍රජනන ගැටළු වැනි සෞඛ්‍ය ගැටළු වෙනුවෙන් අවධානය යොමු කිරීම හදිසි…
උන් එසේ විවාපත් වී, වසර තිස් හතරක් සතුටින් ජීවත් ව; දරුවන් අටක් ලැබීය!