ජෝ බිඩෙන් වයසයි – කැපී පෙනෙන ලෙස වයසයි. 80 ට ආසන්න ඔහු ජනාධිපති ධුරය සඳහා තරඟ කළ වයස්ගතම පුද්ගලයෙකි. වත්මන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවා ඔහු වයසින් වැඩිය. 2019 දී ඔහු සහායකයින්ට සංඥා කළේ එක් වරක් ජනාධිපති ධුරයක් දැරීමට අදහස් කරමින් තම අනුප්‍රාප්තිකයාට මග පෑදූ බවයි.
අවුරුදු 80 ක මිනිසෙකුට දෙවරක් ජනාධිපති ධුරය දැරීමට කිසි විටෙකත් ඉඩ නොතිබුණි, එයින් අදහස් වන්නේ බිඩෙන් සැමවිටම දැන සිටියේ ඔහුගේ උප ජනාධිපති තේරීම ඔහුගේ උරුමයේ කොටසක් වනු ඇති බවයි. ඔහු කමලා හැරිස්ව තෝරගැනීමට හේතුව වන්නේ ඔහු සතු බැටන් පොල්ල ඇයට ලබාදීමට විය හැකි බව සඳහන්.
අප දන්නා දෙය නම්, ජෝ බිඩෙන් ජනාධිපති වුවහොත් යම් දිනක කමලා හැරිස් ද එසේ වනු ඇත. එහෙත් ඇයගේ ජනාධිපති ධුරය කෙබඳු වනු ඇත්ද යන්න යම් විවාදයකට තුඩු දී තිබේ. සමහරු හැරිස්ගේ අතීතය ගැන ඇවිස්සීමට නොපසුබට උත්සාහයක් දරමින් සිටිති. එයට අපරාධ යුක්තිය පසිඳලීමේ ක්‍රියාමාර්ග ඇතුළත් වන අතර එය සමහර ප්‍රගතිශීලීන්ව දැඩි අපහසුතාවයට පත් කරයි. සෙනෙට් සභික හැරිස් යටතේ අනාගතය ගතානුගතික අනාගතයක් වනු ඇතැයි එම පුද්ගලයින්ගෙන් බොහෝ දෙනෙක් බිය වෙති.
ජනාධිපතිවරයෙක් නඩු පවරන්නෙක් නොවේ. ඇගේ කාර්යභාරය වනුයේ යුක්තිය පසිඳලීම නොව රට මෙහෙයවීමයි. කළු ඉන්දියානු ජාතික කාන්තාවක් වන ඇයට එය ඉතාම ඉහළින් ඉටු කළ හැකි බවයි එරට මාධ්‍ය වාර්තා කරන්නේ.
රුසියාව යුක්‍රේන ජනපති අත්‍යවශ්‍ය අපරාධකරුවන්ගේ ලැයිස්තුවට ඇතුළත් කර, ඔහුට එරෙහිව නඩුවක් ද ගොනු කර ඇති…
සහන කණ්ඩායම් සදහන් කරන්නේ,පුද්ගලයින් 67 දෙනෙකු අතුරුදන් බවයි.
කම්කරු පක්ෂයේ ජය තහවුරු කළ ප්‍රබල අවස්ථාවක්
ඊශ්‍රායල් ප්‍රහාර වලින් පලා ගිය මිලියන 1.4කට වැඩි පලස්තීන ජාතිකයන් පිරිසක් රෆාහි ආහාර, ජලය, ඖෂධ…
ආපදා කළමනාකරණ ඒජන්සිය පවසන්නේ, ධාරානිපාත වර්ෂාව හේතුවෙන් පුද්ගලයින් 115 දෙනෙකු ප්‍රදේශයෙන් ඉවත් කර ඇති අතර…
එක්සත් ජනපදය ප්‍රමුඛ මිලිටරි සන්ධානයක් ජනවාරි මාසයේ සිට අවස්ථා ගණනාවකදී හූති ඉලක්ක වෙත ප්‍රහාර එල්ල…
විරෝධතාකරුවන් පාගමන් හා වෙනත් ක්‍රියාමාර්ග ගැන අවධානය යොමු කරමින් ආරක්ෂාව තර කිරීමට විශ්වවිද්‍යාල පාලනයන් කටයුතු…
එල් නිනෝ තත්වය ඇමේසන් හි ඓතිහාසික නියඟයක් ඇති කිරීමටත් දකුණේ දැඩි වර්ෂාපතනයක් ඇති කිරීමටත් සමත්ව…
පසුගිය සතියේ ධවල මන්දිරය කැනඩාවේ සහ එක්සත් ජනපදයේ ඝාතන කුමන්ත්‍රණවල ඉන්දියානු ඔත්තු සේවයේ වාර්තාගත භූමිකාව…
1984 මැතිවරණයේ ආසන දෙකේ ඉඳලා 2019දී 303ට ගියේ මෝඩි සහ ෂා නිසා ..
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධාන විසින් අසල්වැසි රාජ්‍ය වලින් නැවත නැවතත් ඉල්ලා තිබුණේ, ප්‍රචණ්ඩත්වයෙන් සහ…
විශේෂත්වය වන්නේ ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා හැඳුනුම්පත අනිවාර්ය බවට නව නීති ගෙන එනු ලැබුවේ ද…
මෙම මෙහෙයුම සාර්ථක වුවහොත් 2030 වන විට මිනිසෙකු සඳ මත තබා චන්ද්‍ර කඳවුරු පිහිටුවීම චීනයේ…
ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු ප්‍රතිචාර වශයෙන් දියත් කළ මිලිටරි ප්‍රහාරය හිට්ලර් කළ දෙයට වඩා අඩු…
මේ පුවත වාර්තා වන්නේ, දකුණු වියට්නාමයෙන් වන අතර,ඩොං නයි පළාතේ ජලාශයක මත්ස්‍යයින් ලක්ෂ ගණනක් මිය…