ඒරට විශ්ව විද්‍යාල සිසුවෙකු විසින් ප්‍රථම වරට සොයා ගන්නා ලද මෙම වස්තුව, සෑම විනාඩි 18 කට වරක් සම්පූර්ණ මිනිත්තුවක් සඳහා විශාල තරංග ආයාමය විදුලි ශක්තියක් නිකුත් කරන බව නිරීක්ෂණය වී ඇත.
අපගේ විශ්වයේ ශක්තිය ස්පන්දනය වන වස්තූන් බොහෝ විට නිරීක්ෂණයන් සඳහා ලේඛනගත කර ඇත. නමුත් පර්යේෂකයන් පවසන්නේ මිනිත්තුවකට වරක් ක්‍රියාත්මක වන මෙම තත්වය ඉතා අසාමාන්‍ය බවයි.
පර්යේෂණ කණ්ඩායම තව දුරටත් නිරීක්ෂණය කෙරෙමින් පවති.
මෙම වස්තුව මුලින්ම සොයාගනු ලැබුවේ Murchison Widefield Array ලෙස හැඳින්වෙන බටහිර ඕස්ට්‍රේලියානු ප්‍රදේශයේ Curtin විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය Tyrone O’Doherty විසින්, ඔහු විසින් නිර්මාණය කරන ලද දුරේක්ෂයක් සහ නව තාක්‍ෂණයක් භාවිතා කරමිනි.
ගුවන්විදුලි තාරකා විද්‍යා පර්යේෂණ සඳහා වූ ජාත්‍යන්තර මධ්‍යස්ථානයේ (the International Centre for Radio Astronomy Research -ICRAR) කර්ටින් විශ්වවිද්‍යාලයේ තාරකා භෞතික විද්‍යාඥ ආචාර්ය නටාෂා හර්ලි-වෝකර් විසින් මෙම කණ්ඩායම මෙහෙයවයි.
ICRAR සඳහන් කළේ, වසර ගණනාවක දත්ත නරීක්ෂණයෙන් පසුව පසුව, මෙම වස්තුව පෘථිවියේ සිට ආලෝක වර්ෂ 4,000 ක් පමණ දුරින් ඇති බවත්, ඇදහිය නොහැකි තරම් දීප්තිමත් වන අතර අතිශයින් ප්‍රබල චුම්භක ක්ෂේත්‍රයක් ඇති බවත් තහවුරු කර ගැනීමට සිය කණ්ඩායමට හැකි වූ බවයි.
වෙළඳපොලේ ඇති සුඛෝපභෝගී පුද්ගලික ජෙට් එකක් කුලියට ගැනීම සඳහා බදු ගෙවන්නන්ගේ වියදමින් පවුම් ලක්ෂ ගණන්…
සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් ක්‍රියාත්මකයි.
දැනට ලෝකය දැවැන්ත විපර්යාසයකට මුහුණ දෙමින් සිටින අතර ජාත්‍යන්තර තත්ත්වය ද ඉතා සංකීර්ණ වන අතාර,…
නැගෙනහිර බෑග්ඩෑඩ්හි පිහිටි ඇගේ නිවස ආසන්නයේදී වෙඩි තබා ඇයව මෙලෙස ඝාතනය කර ඇති බව විදෙස්…
1994 වසරේදී පළමු මැතිවරණයෙන් කලින් තහනම් කරන ලද අප්‍රිකානු ජාතික කොන්ග්‍රසය (ANC) පක්ෂය අතිමහත් ලෙස…
මේ අතර ඊශ්‍රායලය හා හමාස් සංවිධානය අතර සටන් විරාමයක් ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් පැවැත්වෙන සාකච්ඡා සඳහා…
ගෝලීය ආර්ථිකයට ඉහළම දායකයින් පස්දෙනා අතර චීනය, ජර්මනිය (2.77%), රුසියාව (2.71%) සහ බ්‍රසීලය (2.19%) ඇතුළත්…
මෙම ඛේදජනක අනතුර සිදුවී වසර 112කට පසුවත් ඒ වෙනුවෙන් ඇති ඉල්ලුම සුළුපටු නොවේ.
මෙම පිපිරිම හේතුවෙන් ගොඩනැගිලි හතරක් හමුදා වාහන කිහිපයකට හානි සිදුවී ඇති අතර ගම්වාසීන්ගේ නිවාස 25ක්…
පෙන්ටගනයේ නව මිලිටරි ආධාර පැකේජය හරහා යුක්රේනයේ පතරොම් නිෂ්පාදනය ආරම්භ කිරීමට සැළසුම් කරයි.
කෙසේවෙතත් තුවාලකරුවන් හෝ මරණ සම්බන්ධයෙන් මෙතෙක් වාර්තා වී නොමැති අතර ප්‍රහාරය පිළිබඳ පරීක්ෂණ පවත්වන බව…
තායිවාන බලධාරීන් සඳහන් කර ඇත්තේ, භූකම්පනය තායිපේ අගනුවරට ද දැනී ඇති බව සඳහන් වන අතර…
ගාසා තීරයේ ඛාන් යූනිස්, රෆා හා නුසෙයිරාට් සරණාගත කඳවුරට මෙම ප්‍රහාර එල්ල වී ඇත.
එල්නිනෝ කාලගුණ රටාවත් සමඟ ගංවතුර තත්වයන්ද උග්‍ර වී තිබේ.
අනෙකුත් රටවල අභ්‍යන්තර කටයුතුවලට මැදිහත් නොවීම පිළිබඳ මූලධර්මය මත පදනම්ව, බීජිං එක්සත් ජනපද මැතිවරනවලට මැදිහත්…