the Nature Communications සඟරාවේ ප්‍රකාශයට පත් කරන ලද පත්‍රිකා දෙකකට අනුව සාමාන්‍ය ස්මියර් පරීක්ෂණයකින් ගැබ්ගෙල සෛල භාවිතා කිරීමෙන් විශේෂඥයින්ට ඩිම්බකෝෂ සහ පියයුරු පිළිකා හඳුනා ගැනීමට මෙන්ම ඒවා වර්ධනය වීමේ සම්භාවිතාව පුරෝකථනය කිරීමට හැකි වේ.
එසේම WID පරීක්ෂණ හෙවත් Women’s Cancer Risk IDentification (WID) මගින් ගර්භාෂය සහ ගැබ්ගෙල පිළිකා අනාවැකි කිරීමට ඇති හැකියාව මත වැඩිදුර ප්‍රතිඵල ලැබිය හැකි බව ද පර්යේෂකයෝ පවසති.
මෙම නවතම පරීක්ෂණය අවසානයේ දී තරුණ කාන්තාවන්ගේ මෙම ප්‍රධාන ඝනයේ පිළිකා හතරම කලින් හඳුනා ගැනීමට හැකි වන අතර, පිළිකාව ආරම්භ වීමට පෙර මර්දනය කිරීමට පවා හැකි වනු ඇති, බවයි එම විශේෂඥයින් පෙන්වා දෙන්නේ.
කාන්තාවන්ට බලපාන වඩාත් බහුලව පවතින පිළිකා හතර සඳහා , විශේෂයෙන් මුල් අවධියේදී හඳුනා ගැනීමට වඩාත්ම දුෂ්කර පිළිකා වර්ග තනි පරීක්ෂණයකින් සිදු කිරීම විප්ලවීය වෙනසකි.
නාරිවේද පිළිකා ආශ්‍රිතව සිදුවන මරණවලින් වැඩිම ප්‍රතිශතයක් සිදුවන්නේ ඩිම්බකෝෂ පිළිකා මගිනි.
වර්තමානයේ, ඩිම්බකෝෂ පිළිකාවලින් 75% ක් පිළිකා පැතිරීමෙන් පසුව හඳුනා ගැනේ. නමුත්රෝගය කලින් හඳුනාගැනීමෙන් ප්‍රතිකාර ක්‍රම වේද වැඩිදියුණු කළ හැක.
පියයුරු පිළිකා යනු කාන්තාවන්ගේ වඩාත් සුලභ පිළිකාවක් වන අතර එය සාමාන්‍යයෙන් mammography පරීක්ෂණයකින් පසුව අනාවරණය වේ.
වෙළඳපොලේ ඇති සුඛෝපභෝගී පුද්ගලික ජෙට් එකක් කුලියට ගැනීම සඳහා බදු ගෙවන්නන්ගේ වියදමින් පවුම් ලක්ෂ ගණන්…
සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් ක්‍රියාත්මකයි.
දැනට ලෝකය දැවැන්ත විපර්යාසයකට මුහුණ දෙමින් සිටින අතර ජාත්‍යන්තර තත්ත්වය ද ඉතා සංකීර්ණ වන අතාර,…
නැගෙනහිර බෑග්ඩෑඩ්හි පිහිටි ඇගේ නිවස ආසන්නයේදී වෙඩි තබා ඇයව මෙලෙස ඝාතනය කර ඇති බව විදෙස්…
1994 වසරේදී පළමු මැතිවරණයෙන් කලින් තහනම් කරන ලද අප්‍රිකානු ජාතික කොන්ග්‍රසය (ANC) පක්ෂය අතිමහත් ලෙස…
මේ අතර ඊශ්‍රායලය හා හමාස් සංවිධානය අතර සටන් විරාමයක් ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් පැවැත්වෙන සාකච්ඡා සඳහා…
ගෝලීය ආර්ථිකයට ඉහළම දායකයින් පස්දෙනා අතර චීනය, ජර්මනිය (2.77%), රුසියාව (2.71%) සහ බ්‍රසීලය (2.19%) ඇතුළත්…
මෙම ඛේදජනක අනතුර සිදුවී වසර 112කට පසුවත් ඒ වෙනුවෙන් ඇති ඉල්ලුම සුළුපටු නොවේ.
මෙම පිපිරිම හේතුවෙන් ගොඩනැගිලි හතරක් හමුදා වාහන කිහිපයකට හානි සිදුවී ඇති අතර ගම්වාසීන්ගේ නිවාස 25ක්…
පෙන්ටගනයේ නව මිලිටරි ආධාර පැකේජය හරහා යුක්රේනයේ පතරොම් නිෂ්පාදනය ආරම්භ කිරීමට සැළසුම් කරයි.
කෙසේවෙතත් තුවාලකරුවන් හෝ මරණ සම්බන්ධයෙන් මෙතෙක් වාර්තා වී නොමැති අතර ප්‍රහාරය පිළිබඳ පරීක්ෂණ පවත්වන බව…
තායිවාන බලධාරීන් සඳහන් කර ඇත්තේ, භූකම්පනය තායිපේ අගනුවරට ද දැනී ඇති බව සඳහන් වන අතර…
ගාසා තීරයේ ඛාන් යූනිස්, රෆා හා නුසෙයිරාට් සරණාගත කඳවුරට මෙම ප්‍රහාර එල්ල වී ඇත.
එල්නිනෝ කාලගුණ රටාවත් සමඟ ගංවතුර තත්වයන්ද උග්‍ර වී තිබේ.
අනෙකුත් රටවල අභ්‍යන්තර කටයුතුවලට මැදිහත් නොවීම පිළිබඳ මූලධර්මය මත පදනම්ව, බීජිං එක්සත් ජනපද මැතිවරනවලට මැදිහත්…