දකුණු අප්‍රිකාවේ නැගෙනහිර ලන්ඩන් නගරයට ආසන්නයේ රාත්‍රී සමාජ ශාලාවකින් පුද්ගලයන් 22නකුගේ මෘත දේහ සොයාගෙන තිබේ. වාණිජ අගනුවර වන ජොහැන්නස්බර්ග් සිට දකුණට 1,000km (620 සැතපුම්) පමණ දුරින් ඉන්දියන් සාගර වෙරළ තීරයේ පිහිටා ඇති මෙම සමාජ ශාලාවෙන් හමු වූ මෘත දේහ අවුරුදු 18ත් 20ත් අතර වයස්වල පසුවන්නන්ගේ බවට හඳුනාගෙන ඇති අතර මෙතෙක් මරණයට හේතුව අනාවරණය වී නොමැත.
මෘත දේහයන් රජයේ මෘත ශරීරාගාර වෙත ප්‍රවාහනය කරන අතර එහිදී මියගිය පුද්ගලයින් හඳුනා ගැනීමට ඥාතීන්ගේ සහාය අපේක්ෂා කෙරෙන බව නැගෙනහිර කේප් පළාත් සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙකු අල් ජසීරා වෙත තොරතුරු අනාවරණය කර ඇත. රොයිටර් පුවත් සේවය පවසන්නේ මෙම පුද්ගල මරණ පිළිබඳ පර්යේෂණ පොලීසිය විසින් කරගෙන යන අතර ඊට සම්බන්ධ හේතූන් ඉදිරියේදී අනාවරණය වනු ඇති බවයි. “අපි වහාම මරණ පරීක්ෂණ ආරම්භ කරන්නෙමු, එබැවින් මරණයට හේතු විය හැකි හේතුව අපට දැනගත හැකිය,”නැගෙනහිර කේප් පළාත් සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ප්‍රකාශ කර ඇත.
සශිකලා මධුෂාණී_
ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු ප්‍රතිචාර වශයෙන් දියත් කළ මිලිටරි ප්‍රහාරය හිට්ලර් කළ දෙයට වඩා අඩු…
මේ පුවත වාර්තා වන්නේ, දකුණු වියට්නාමයෙන් වන අතර,ඩොං නයි පළාතේ ජලාශයක මත්ස්‍යයින් ලක්ෂ ගණනක් මිය…
මෙම අද්විතීය මිනිසා වයස අවුරුදු 86 දී ෆ්රෑන්ක්ලින් හි නැෂ්විල් උප නගරයේදී මිය ගිය බව…
පුද්ගලයන් 21 දෙනෙකු අතුරුදන්ව ඇති බවත්, රියෝ ග්‍රෑන්ඩ් දෝ සුල් ප්‍රාන්තයේ ඇති වූ ජල ගැලීම්…
කාන්තාවන්ගේ සෞඛ්‍යය නංවාලීම, ලිංගික හා ප්‍රජනන ගැටළු වැනි සෞඛ්‍ය ගැටළු වෙනුවෙන් අවධානය යොමු කිරීම හදිසි…
උන් එසේ විවාපත් වී, වසර තිස් හතරක් සතුටින් ජීවත් ව; දරුවන් අටක් ලැබීය!
එරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ නිදහස් භාෂණයට ඇති අයිතිය ප්‍රියජනක සංස්කෘතික පරමාදර්ශයක් වේ.
ස්ටෝමි ඩැනියෙල් නමැති අසැබි චිත්‍රපටවලට රංගනයෙන් එක් වුණු නිළියක සහ ට්‍රම්ප් අතරේ සමීප සම්බන්ධයක් පැවැති…
මෙම ආයෝජනය මයික්‍රොසොෆ්ට් විසින් සිය දශක තුනක පමණ ඉතිහාසය තුළ අග්නිදිග ආසියාවේ සිදුවන විශාලතම ආයෝජනය…
ගලවා ගැනීමේ මෙහෙයුම් වෙනුවෙන් පුද්ගලයන් 500ක් යොදවයි.
යුක්රේනය පවසන්නේ, රුසියාව මෙම ප්‍රහාරය සිදුකිරීම සඳහා බැලිස්ටික් මිසයිලයක් සහ පොකුරු බෝම්බ යොදා ගෙන ඇති බවයි.
වාර්තාව තබන අතරතුර ඇය සෑම පැයකට වරක් මිනිත්තු 5ක විරාමයක් ලබාගෙන ඇති අතර, කෙටි නින්දකට,…
බන්ධනාගාර ගොඩනැඟිලිවලින් විශාල ප්‍රමාණයක් සහ එහි උස් තාප්පයේ කොටසක් කඩා වැටී ඇති අතර, සිරකරුවන් පලාගොස්…
ගිනිකන්ද පුපුරා යාමත් සමඟ සුන්බුන් මුහුදට වැටී සුනාමියක් ඇති ව තිබේ.
ඉන්දියාව පසුගිය වසරේ පස්වන විශාලතම ආර්ථිකය ලෙස එක්සත් රාජධානිය අභිබවා යන ලදී.