අන්ත දක්ෂිණාංශික සහ හිටපු හමුදා නායකයින් කණ්ඩායම රීච්ස්ටැග් පාර්ලිමේන්තු ගොඩනැගිල්ලට කඩා වැදී බලය අල්ලා ගැනීම සඳහා කුමන්ත්‍රණය කළ බවට සැකපිට ජර්මනිය පුරා සිදුකළ වැටලීම්වලින් පුද්ගලයන් 25 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.
මෙම වැටලීම නූතන ජර්මානු ඉතිහාසයේ විශාලතම අන්තවාදී විරෝධී මෙහෙයුමක් ලෙස විස්තර කෙරෙන අතර ජර්මනියේ ප්‍රාන්ත 16 න් 11 ක නිලධාරීන් 3000කට අධික සංඛ්‍යාවක් මෙහෙයුම් 150ක් දියත්කර මෙම අත්අඩංගුවට ගැනීම් කර තිබිණ.
නූතන ජර්මානු රාජ්‍යය පිළිගැනීම ප්‍රතික්ෂේප කරන පැරණි වංශාධිපති පවුලක හෙන්රිච් XIII නම් අයෙක් විසින් මෙම කුමන්ත්‍රණයන් සැළසුම් කළ බවට තොරතුරු වාර්තා වන අතර ප්‍රචණ්ඩ ප්‍රහාර සහ ජාතිවාදී සහ යුදෙව් විරෝධී කුමන්ත්‍රණ න්‍යායන් සම්බන්ධයෙන් දිගු කලක් තිස්සේ ජර්මානු පොලිසියේ අවධානයට ලක්ව ඇති අන්තවාදී රීච්ස්බර්ගර් ව්‍යාපාරයේ සාමාජිකයින් හා QAnon ව්‍යාපාරයේ සාමාජිකයන් මෙම කුමන්ත්‍රණයට ඇතුලත් බව අනාවරණය වේ.
ඔවුන් හමුදාවේ ක්‍රියාකාරී සහ හිටපු සාමාජිකයින්යන්, විශේෂ ඒකකවල හිටපු ප්‍රභූ සොල්දාදුවන්ගෙන් සමන්විත වූ බව නිලධාරීන් විශ්වාස කරනු ලැබේ.
මේ සම්බන්ධයෙන් මාධ්‍ය වෙත නිවේදනයක් නිකුත් කරමින් අභ්‍යන්තර කටයුතු ඇමති නැන්සි ෆයිසර් ප්‍රකාශ කර තිබුණේ, ප්‍රජාතන්ත්‍රවාදයේ සතුරන්ට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කරන බවයි.
සශිකලා මධුෂාණී_
පක්ෂයේ මධ්‍යම කාරක සභාව සඳහන් කර තිබුණේ, සියලුම ඉහළ නායකත්වයන් එක්සත්ව, ආදර්ශමත්ව, මුළු හදින් සහ…
ඇෆ්ගනිස්ථානය ස්වභාවික විපත්වලට ගොදුරු වන අතර එක්සත් ජාතීන්ගේ සංවිධානය එය දේශගුණික විපර්යාසවලට වඩාත්ම අවදානමට ලක්විය…
ඇකඩමි සම්මානයක්, ප්‍රයිම් ටයිම් එමී සම්මානයක්, ග්‍රැමී සම්මාන 18ක්, හිමිකරගෙන ඇත.
ප්‍රහාරයේ වගකීම මෙතෙක් කිසිවෙකු භාරගෙන නැත.
කෙන්ටකි හි ලුයිස්විල් හි පැවති PGA ශූරතාවලියෙන් පිටතදී ඔහුව අත්අඩංගුවට ගෙන තිබේ.
සටහන - නිපුනි ලියනගේ මැයි 17 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): Cryptosporidium යනු මිනිසුන්ට සහ සමහර…
රජය පැවසුවේ මෙම නියෝගය LGBTQ පුද්ගලයින් අතර අමනාපයක් ඇති කරන නමුත් ඔවුන් කිසිදු විකල්ප ප්‍රතිකාරයකට…
සටහන - නිපුනි ලියනගේ මැයි 17 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): Netflix හි නවතම කතා මාලාවක්…
වෙළඳසල්වල රාක්ක වලින් මේ වන විට ඒවා ඉවත් කරමින් තිබේ.
අගනුවර වන නූමියා යනු කැරලිකරුවන් සිය ගණනක් සිටින ප්‍රදේශයක් වන අතර ඔවුන් තවදුරටත් ප්‍රචණ්ඩක්‍රියා සිදු…
මෙවර 4,000කට අධික පිරිසක් මෙම තරඟය වෙනුවෙන් ඉල්ලුම් කර ඇති අතර ඉන් සුදුසුකම් ලබා ඇත්තේ…
ලොව විශාලතම කුළුබඩු අපනයනකරු, පාරිභෝගිකයා සහ නිෂ්පාදකයා වන ඉන්දියාව වේ.
මෙම හමුව මේ වන විට එක්සත් ජනපදය ඇතුළු ලෝකයේම අවධානයට ලක්ව ඇත.
එරට ආරක්ෂක අමාත්‍ය රොබට් කලිනක් පැවසුවේ අගමැතිවරයාට ශල්‍යකර්මයක් සිදු කළ බවයි.කෙසේ වුවද ඔහුගේ තත්වය බරපතල…