එසැණ පුවත්

කොලොම්බියාවේ ගර්භණීභාවය සම්බන්ධ නව ලිහිල් රීති

ඒ අනුව නව නීති යටතේ, එම කාලසීමාව තුළ ගබ්සාවක් සිදු කිරීම සම්බන්ධයෙන් කිසිවකුට නඩු පවරනු නොලැබේ.

2006 සිට, කොලොම්බියාවේ කාන්තා ලිංගික අපයෝජනයක දී, කාන්තාවගේ ජීවිතය අවදානමට ලක් වූ විට හෝ ගැබ් ගැනීම අනපේක්ෂිත නම් ගබ්සා කිරීමට අවසර දී ඇත.

මෙම තීන්දුව “ඓතිහාසික ජයග්‍රහණයක්” ලෙස සිවිල් කණ්ඩායම් විසින් හඳුන්වයි.

නමුත් අගරදගුරු José Luis Rueda පැවසුවේ එරට කතෝලික සභාව “ගර්භණීභාවයේ සිට ස්වාභාවික මරණය දක්වා මිනිස් ජීවිතය ප්‍රකාශ කිරීම, ආරක්ෂා කිරීම සහ ප්‍රවර්ධනය කිරීම දිගටම කරගෙන යනු ඇති” බවයි.

පසුගිය සැප්තැම්බර් මාසයේදී මෙක්සිකෝවේ ශ්‍රේෂ්ඨාධිකරණය සහ ආර්ජන්ටිනාවේ ගබ්සාව නීතිගත කිරීම ඇතුළුව මෑත වසරවල ජයග්‍රහණයන්හි නවතම තත්ත්වය මෙයයි.

ලතින් ඇමරිකාව, කතෝලික කලාපයක් සහ දැඩි ගතානුගතික රාජ්‍යයන් නිසා මෙම තීන්දු ඓතිහාසික තත්ත්වයකි.

බොහෝ ලතින් ඇමරිකානු රටවල් තවමත් ගබ්සා කිරීමේ අයිතිවාසිකම් දැඩි ලෙස සීමා කරයි, එහිදී කලාපයේ විශාලතම රට බ්‍රසීලයයි.

නමුත් මධ්‍යම ඇමරිකානු ප්‍රාන්ත කිහිපයක ලිංගික අපයෝජන සහ අනාචාරයකදී පවා ගබ්සාව සම්පූර්ණයෙන්ම තහනම් කර ඇත.

කොලොම්බියාවේ ගබ්සා කිරීම් වලින් 90% ක් රහසිගතව සිදු කරන අතර එමඟින් කාන්තාවන්ගේ සෞඛ්‍යය හා ජීවිතය අවදානමට ලක්ව ඇති බව සිවිල් සමාජ කණ්ඩායම් අනාවරණය කරයි.

මේ සමඟින් පවුල් සැලසුම් සේවා සැපයීම, ගබ්සා කිරීම් රැකවරණය සඳහා ඇති බාධා ඉවත් කිරීම සහ දරැවන් හදා ගැනීමට උපකාර කිරීම ඇතුළුව ගර්භණී කාන්තාවන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කරන නීති සම්පාදනය කරන ලෙස අධිකරණය එරට කොන්ග්‍රසයෙන් සහ රජයෙන් ඉල්ලා සිටියේය.

Share

Recent Posts

ඩේවිඩ් කැමරන් දින පහක සංචාරයක් වෙනුවෙන් පවුම් මිලියන 42 ක සුඛෝපභෝගී ජෙට් යානයක් කුලියට ගනියි.

වෙළඳපොලේ ඇති සුඛෝපභෝගී පුද්ගලික ජෙට් එකක් කුලියට ගැනීම සඳහා බදු ගෙවන්නන්ගේ වියදමින් පවුම් ලක්ෂ ගණන්…

20 mins ago

හූති කැරළිකරුවන් ඩ්‍රෝන යානයක් බිම හෙළයි!

සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් ක්‍රියාත්මකයි.

12 hours ago

ඇන්තනි බ්ලින්කන් සහ ෂී ජින්පිං අතර හමුවක්!

දැනට ලෝකය දැවැන්ත විපර්යාසයකට මුහුණ දෙමින් සිටින අතර ජාත්‍යන්තර තත්ත්වය ද ඉතා සංකීර්ණ වන අතාර,…

16 hours ago

ටික් ටොක් තරුවට මොකද වුණේ?

නැගෙනහිර බෑග්ඩෑඩ්හි පිහිටි ඇගේ නිවස ආසන්නයේදී වෙඩි තබා ඇයව මෙලෙස ඝාතනය කර ඇති බව විදෙස්…

18 hours ago

‘අප්‍රේල් 27 යනු අපි අපේ විලංගු ඉවත් කරන දිනයයි. අපේ ශ්‍රේෂ්ඨ රට පුරා නිදහසේ සීනු නාද විය’ ; දකුණු අප්‍රිකාව 30 වසරක නිදහස සමරයි !

1994 වසරේදී පළමු මැතිවරණයෙන් කලින් තහනම් කරන ලද අප්‍රිකානු ජාතික කොන්ග්‍රසය (ANC) පක්ෂය අතිමහත් ලෙස…

18 hours ago

ඊශ්‍රායල් ප්‍රහාරයන්ගෙන් පලස්තීන වැසියන් 27 දෙනෙකු ජීවිතක්ෂයට!

මේ අතර ඊශ්‍රායලය හා හමාස් සංවිධානය අතර සටන් විරාමයක් ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් පැවැත්වෙන සාකච්ඡා සඳහා…

19 hours ago

ප්‍රංශය හොඳම ගෝලීය ආර්ථිකයන් දහයෙන් ඉවතට – IMF

ගෝලීය ආර්ථිකයට ඉහළම දායකයින් පස්දෙනා අතර චීනය, ජර්මනිය (2.77%), රුසියාව (2.71%) සහ බ්‍රසීලය (2.19%) ඇතුළත්…

23 hours ago

ටයිටැනික් නෞකාවේ සිටි ධනවත්ම පුද්ගලයාගේ රන් ඔරලෝසුව පවුම් මිලියන 1.2කට අළෙවි වේ

මෙම ඛේදජනක අනතුර සිදුවී වසර 112කට පසුවත් ඒ වෙනුවෙන් ඇති ඉල්ලුම සුළුපටු නොවේ.

23 hours ago

කාම්බෝජයේ හමුදා කඳවුරක පිපිරීමකින් සොල්දාදුවන් 20 දෙනෙකු මිය යයි

මෙම පිපිරිම හේතුවෙන් ගොඩනැගිලි හතරක් හමුදා වාහන කිහිපයකට හානි සිදුවී ඇති අතර ගම්වාසීන්ගේ නිවාස 25ක්…

24 hours ago

යුක්රේනයට පෙන්ටගනයෙන් ඩොලර් බිලියන 6ක් වටිනා කඩිනම් ආධාර පැකේජයක්

පෙන්ටගනයේ නව මිලිටරි ආධාර පැකේජය හරහා යුක්රේනයේ පතරොම් නිෂ්පාදනය ආරම්භ කිරීමට සැළසුම් කරයි.

2 days ago

යේමනයේ වෙරළට ඔබ්බෙන් බොරතෙල් නැවකට හවුති ප්‍රහාරයක්!

කෙසේවෙතත් තුවාලකරුවන් හෝ මරණ සම්බන්ධයෙන් මෙතෙක් වාර්තා වී නොමැති අතර ප්‍රහාරය පිළිබඳ පරීක්ෂණ පවත්වන බව…

2 days ago

තායිවානයේ රික්ටර් මාපකයේ ඒකක 6.1 ක ප්‍රබල භූකම්පනයක්!

තායිවාන බලධාරීන් සඳහන් කර ඇත්තේ, භූකම්පනය තායිපේ අගනුවරට ද දැනී ඇති බව සඳහන් වන අතර…

2 days ago

ඛාන් යූනිස්, රෆා හා නුසෙයිරාට් සරණාගත කඳවුරට බෝම්බ ප්‍රහාර, කාන්තාවන් සහ ළමයින් ඇතුළු 15 දෙනෙක් මිය යයි!

ගාසා තීරයේ ඛාන් යූනිස්, රෆා හා නුසෙයිරාට් සරණාගත කඳවුරට මෙම ප්‍රහාර එල්ල වී ඇත.

2 days ago

ගංවතුර හේතුවෙන් කෙන්යාවේ මිය ගිය සංඛ්‍යාව 70 දක්වා ඉහළට; 12,000ක පිරිසක් අවතැන්

එල්නිනෝ කාලගුණ රටාවත් සමඟ ගංවතුර තත්වයන්ද උග්‍ර වී තිබේ.

2 days ago

චීනය සහ එක්සත් ජනපදය හවුල්කරුවන් මිස ප්‍රතිවාදීන් නොවිය යුතුයි – ෂි ජින්පින්

අනෙකුත් රටවල අභ්‍යන්තර කටයුතුවලට මැදිහත් නොවීම පිළිබඳ මූලධර්මය මත පදනම්ව, බීජිං එක්සත් ජනපද මැතිවරනවලට මැදිහත්…

2 days ago