මිලියන 12 ක ජනගහනයක් සිටින නගරයක් වන වුහාන් හි නිතිපතා කරන ලද පරීක්ෂණ මගින් දින දෙකකට පෙර රෝග ලක්ෂණ නොමැති කොවිඩ් ආසාධිත රෝගීන් දෙදෙනකු වාර්තා වී ඇත. ඔවුන්ගේ සමීප සබඳතා ලුහුබැඳීම හරහා තවත් රෝගීන් දෙදෙනකු සොයා ගැනීමත් සමඟ නගරය අගුලුදමා ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කර තිබේ.
වුහාන්හි ජියැන්ග්ෂියා දිස්ත්‍රික්කයේ බලධාරීන් බදාදා නිවේදනය කළේ එහි ප්‍රධාන නාගරික ප්‍රදේශ දින තුනක “තාවකාලික පාලන පියවර” ක්‍රියාත්මක කරන බවයි. ශුන්‍ය-කොවිඩ් ප්‍රතිපත්තිය යටතේ චීනය ක්‍රියාත්මක වන බැවින් විටින් විට චීනය පුරා බලධාරීන් විසින් හදිසි අගුලු දැමීම, මහා පරිමාණ පරීක්ෂණ සහ දැඩි නිරෝධායනය යන දැඩි ක්‍රියාමාර්ග භාවිතා කරමින් ඇත.
මේ වන විට අධි අවධානම් කලාප දෙකක් හා අඩු අවධානම් කළාප දෙකක් හඳුනාගෙන ඇති අතර විනෝදාස්වාද ස්ථාන, තැබෑරුම් , සිනමා ශාලා සහ සායන, කෘෂිකාර්මික නිෂ්පාදන වෙළඳපොළවල් වසා දමා ඇත එමෙන්ම ආපනශාලා භෝජන සංග්‍රහ සහ විශාල රැස්වීම්, ප්‍රසංගවල සිට සම්මන්ත්‍රණ දක්වා සියල්ල අත්හිටුවා ඇත. සියලුම ආගමික ස්ථාන වසා දමා ආගමික කටයුතු තහනම් කරන තිබේ. රජයේ විසින් නිවේදනය කර තිබුණේ උපකාරක ආයතන සහ සංචාරක ආකර්ෂණීය ස්ථාන මෙහෙයුම් නවතා දමා ඇති බවයි. බස් රථවල සිට උමං මාර්ග සේවා දක්වා සියලුම පොදු ප්‍රවාහන සේවා අත්හිටුවා ඇති අතරම, දිස්ත්‍රික්කයෙන් පිටව නොයන ලෙස ද ප්‍රදේශවාසීන් වෙත දැනුම් දී ඇත.
2020 මුල් භාගයේදී ලොව ප්‍රථම කොවිඩ් අගුලු දැමීම මඟින් චීනය සාර්ථකව වෛරසය පාලනය ලදි. මෙහිදී දැඩි අගුලු දැමීම මඟින් ව්‍යාපාර වසා දැමූ අතර නිවැසියන් මාස දෙකකට වැඩි කාලයක් ඔවුන්ගේ නිවෙස්වලට සීමා විය. මෙම කාලය තුළ නිවැසියන්ට විශාල පුද්ගලික පිරිවැයක් දැරීමට සිදු වූ නමුත් අවසානයේ වෛරසය හීලෑ කිරීමට ඔවුන් සමත් විය.
සශිකලා මධුෂාණී_
G7 කණ්ඩායමට කැනඩාව, ප්‍රංශය, ජර්මනිය, ඉතාලිය, ජපානය, බි්‍රතාන්‍ය සහ අමෙරිකාව යන රටවල් අයත් වන අතර මෙම…
දින 40ක සටන් විරාමයක් සම්බන්ධයෙන් ඊශ්‍රායලයේ පාර්ශවයෙන් සුභවාදී ප්‍රතිචාරයක් පළවීමත් සමඟ එම සැනසිලිදායක තත්ත්වය මොහොතකට…
ගාසා තීරයට මානුෂීය ආධාර වැඩි කිරීම, ප්‍රාණ ඇපකරුවන් නිදහස් කිරීම සම්බන්ධයෙන් ද එහිදී සාකච්ඡා වී…
මෙම මරණ දණ්ඩනය පැනවීම ජාත්‍යන්තර විරෝධතාවලට ද හේතු වී ඇති අතර මානවහිමිකම් කණ්ඩායම් මෙය මානව…
මේ මස මුලදී, කෙන්යාවේ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවා තිබුණේ, මැයි මාසය දක්වා රටේ විවිධ…
සටහන - නිපුනි ලියනගේ අප්‍රේල් 29 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ශීත කළ පීසා වර්ග භාවිතයෙන්…
සටහන - නිපුනි ලියනගේ අප්‍රේල් 29 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): වයස නිකන්ම නිකන් ඉලක්කමක් විතරයි…
අහමදාබාද් නියෝජ්‍ය පොලිස්පතිවරයා ඉන්දීය මාධ්‍යට පවසා ඇත්තේ, මෙවැනි මත්ද්‍රව්‍ය තොගයක් අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් සතුටට පත්වන…
ඊශ්‍රායල අමාත්‍ය මණ්ඩලය අනතුරු අඟවා ඇත්තේ, සටන් විරාමයකට එකඟ වුවහොත් අගමැති බෙන්ජමින් නෙතන්යාහුගේ රජය බිඳ…
වෙළඳපොලේ ඇති සුඛෝපභෝගී පුද්ගලික ජෙට් එකක් කුලියට ගැනීම සඳහා බදු ගෙවන්නන්ගේ වියදමින් පවුම් ලක්ෂ ගණන්…
සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් ක්‍රියාත්මකයි.
දැනට ලෝකය දැවැන්ත විපර්යාසයකට මුහුණ දෙමින් සිටින අතර ජාත්‍යන්තර තත්ත්වය ද ඉතා සංකීර්ණ වන අතාර,…
නැගෙනහිර බෑග්ඩෑඩ්හි පිහිටි ඇගේ නිවස ආසන්නයේදී වෙඩි තබා ඇයව මෙලෙස ඝාතනය කර ඇති බව විදෙස්…
1994 වසරේදී පළමු මැතිවරණයෙන් කලින් තහනම් කරන ලද අප්‍රිකානු ජාතික කොන්ග්‍රසය (ANC) පක්ෂය අතිමහත් ලෙස…
මේ අතර ඊශ්‍රායලය හා හමාස් සංවිධානය අතර සටන් විරාමයක් ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් පැවැත්වෙන සාකච්ඡා සඳහා…