ඇමරිකා එක්සත් ජනපදයෙන් මේ වනවිට වාර්තා වන සමස්ත මරණ ප්‍රමාණය 600,147 කි.
කොරෝනා පළමු ව්‍යාප්තියේදී යුරෝපා රටවල් මුහුණ දුන් ඛේදවාචකයටත් වඩා වැඩි ඛේදවාචකයකට දෙවැනි ව්‍යාප්තියේදී මුහුණදීමට ඇමරිකාවට සිදුවූ අතර ඒ අනුව එරටින් දෛනිකව වාර්තා වන ආසාදිතයන් ප්‍රමාණය සහ වාර්තා වන මරණ ප්‍රමාණය ඉතා වේගයෙන් ඉහළ ගියේය.
මේ දක්වා කොවිඩ් 19 වෛරසය නිසා ලෝකයේම මියගිය පුද්ගලයන්ගෙන් සෑම පස් දෙනෙකුගෙන්ම එක් අයෙක් ඇමරිකානුවෙකු වේ.
කෙසේ නමුත් මේ වනවිට එම තත්වය පාලනය කර ගැනීමට ජෝ බයිඩ්න්ගේ නව පාලනය සමත් වී ඇති අතර ඒ සඳහා එරට තුළ ක්‍රියාත්මක වූ වේගවත් එන්නත්කරණය ප්‍රබල හේතුවක් විය.
අවසන් දින 07 තුළදී ඇමරිකාවෙන් වාර්තා වන මරණ ප්‍රමාණය 4317 ක් වන අතර ඊට පෙර සතියේදී එය සටහන් වූයේ 4645 ක් ලෙසයි.
ඒ අනුව ඇමරිකාව ක්‍රමයෙන් වසංගත තත්වය පාලනය කිරීමට සමත් වී තිබේ.
හමුවන ආසාදිතයන් ප්‍රමාණයද පෙර සතියට සාපේක්ෂව 70,000 කින් පමණ අවප්‍රමාණය කර ගැනීමට ඇමරිකාව සමත්ව ඇත.
UN for LNW
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධාන විසින් අසල්වැසි රාජ්‍ය වලින් නැවත නැවතත් ඉල්ලා තිබුණේ, ප්‍රචණ්ඩත්වයෙන් සහ…
විශේෂත්වය වන්නේ ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා හැඳුනුම්පත අනිවාර්ය බවට නව නීති ගෙන එනු ලැබුවේ ද…
මෙම මෙහෙයුම සාර්ථක වුවහොත් 2030 වන විට මිනිසෙකු සඳ මත තබා චන්ද්‍ර කඳවුරු පිහිටුවීම චීනයේ…
ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු ප්‍රතිචාර වශයෙන් දියත් කළ මිලිටරි ප්‍රහාරය හිට්ලර් කළ දෙයට වඩා අඩු…
මේ පුවත වාර්තා වන්නේ, දකුණු වියට්නාමයෙන් වන අතර,ඩොං නයි පළාතේ ජලාශයක මත්ස්‍යයින් ලක්ෂ ගණනක් මිය…
මෙම අද්විතීය මිනිසා වයස අවුරුදු 86 දී ෆ්‍රෑන්ක්ලින් හි නැෂ්විල් උප නගරයේදී මිය ගිය බව…
පුද්ගලයන් 21 දෙනෙකු අතුරුදන්ව ඇති බවත්, රියෝ ග්‍රෑන්ඩ් දෝ සුල් ප්‍රාන්තයේ ඇති වූ ජල ගැලීම්…
කාන්තාවන්ගේ සෞඛ්‍යය නංවාලීම, ලිංගික හා ප්‍රජනන ගැටළු වැනි සෞඛ්‍ය ගැටළු වෙනුවෙන් අවධානය යොමු කිරීම හදිසි…
උන් එසේ විවාපත් වී, වසර තිස් හතරක් සතුටින් ජීවත් ව; දරුවන් අටක් ලැබීය!
එරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ නිදහස් භාෂණයට ඇති අයිතිය ප්‍රියජනක සංස්කෘතික පරමාදර්ශයක් වේ.
ස්ටෝමි ඩැනියෙල් නමැති අසැබි චිත්‍රපටවලට රංගනයෙන් එක් වුණු නිළියක සහ ට්‍රම්ප් අතරේ සමීප සම්බන්ධයක් පැවැති…
මෙම ආයෝජනය මයික්‍රොසොෆ්ට් විසින් සිය දශක තුනක පමණ ඉතිහාසය තුළ අග්නිදිග ආසියාවේ සිදුවන විශාලතම ආයෝජනය…
ගලවා ගැනීමේ මෙහෙයුම් වෙනුවෙන් පුද්ගලයන් 500ක් යොදවයි.
යුක්‍රේනය පවසන්නේ, රුසියාව මෙම ප්‍රහාරය සිදුකිරීම සඳහා බැලිස්ටික් මිසයිලයක් සහ පොකුරු බෝම්බ යොදා ගෙන ඇති බවයි.
වාර්තාව තබන අතරතුර ඇය සෑම පැයකට වරක් මිනිත්තු 5ක විරාමයක් ලබාගෙන ඇති අතර, කෙටි නින්දකට,…