ඉන්දීය ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වයෙන් විරාත් කෝලි ඉල්ලා අස්වී ඇත.
පසුගිය වසරේ ඉන්දීය සීමිත ඕවර කණ්ඩායම මෙහෙයවීම නැවැත්වූ 33 හැවිරිදි කෝලි 2015 සිට ඉන්දීය ටෙස්ට් කණ්ඩායමට නායකත්වය දුන්නේය.
ඔහු ටෙස්ට් තරග 68කදී ඉන්දියාවට නායකත්වය දුන් අතර, ඉන් තරග 40ක් ජයග්‍රහණය කළේය .එය ක්‍රිකට් ඉතිහාසයේ ඕනෑම ටෙස්ට් නායකයකුගේ සිව්වැනි හොඳම ජයග්‍රහණ වාර්තාවයි.
“කණ්ඩායම නිවැරදි මාවතකට ගෙනයාම සඳහා සෑම දිනකම වෙහෙස මහන්සි වීමි. නොපසුබට උත්සාහයෙන් වසර හතක් ගත වී ඇත,”
කෝලි සමාජ මාධ්‍ය ඔස්සේ සටහනක් තබමින් සිය සමුගැනීමනිවේදනය කර ඇත.
කෝලිගේ මෙම නිවේදනය දකුණු අප්‍රිකාවට එරෙහිව කේප්ටවුන්හිදී ඉන්දීය පිල කඩුලු 7කින් පරාජයට පත්වීමෙන් දිනකට පසුවය නිවේදනය වූවකි.
ඔහු ශතක 27 ක් සමඟින් මුළු ටෙස්ට් තරඟ 99 කට ක්‍රීඩා කර ඇති අතර, එය සාමාන්‍ය 50.39% ක අගයක්.
2021 වසරේ සවුත්හැම්ප්ටන්හිදී නවසීලන්තය හමුවේ පරාජයට පත් වූවත්, කෝලි පළමු ලෝක ටෙස්ට් ශූරතාවලියේ අවසන් මහා තරගයට ඉන්දියාව රැගෙන ගෙන ගියේය.
නායකයා ලෙස කෝලිගේ ප්‍රධාන ජයග්‍රහණ අතරට 2018-19 ඕස්ට්‍රේලියාවට එරෙහිව ජයග්‍රහණය කැපීපෙනේ.
කෝලි 2017 දී සීමිත ඕවර නායකයා ලෙස ද පත් කරන ලදී. ඔහු 2021 නොවැම්බර් ලෝක කුසලානයෙන් පසු T20 නායකත්වයෙන් ඉවත් වූ අතර , ඒ වෙනුවට රෝහිත් ෂර්මා පත් කළේය.
ස්ටෝමි ඩැනියෙල් නමැති අසැබි චිත්‍රපටවලට රංගනයෙන් එක් වුණු නිළියක සහ ට්‍රම්ප් අතරේ සමීප සම්බන්ධයක් පැවැති…
මෙම ආයෝජනය මයික්‍රොසොෆ්ට් විසින් සිය දශක තුනක පමණ ඉතිහාසය තුළ අග්නිදිග ආසියාවේ සිදුවන විශාලතම ආයෝජනය…
ගලවා ගැනීමේ මෙහෙයුම් වෙනුවෙන් පුද්ගලයන් 500ක් යොදවයි.
යුක්‍රේනය පවසන්නේ, රුසියාව මෙම ප්‍රහාරය සිදුකිරීම සඳහා බැලිස්ටික් මිසයිලයක් සහ පොකුරු බෝම්බ යොදා ගෙන ඇති බවයි.
වාර්තාව තබන අතරතුර ඇය සෑම පැයකට වරක් මිනිත්තු 5ක විරාමයක් ලබාගෙන ඇති අතර, කෙටි නින්දකට,…
බන්ධනාගාර ගොඩනැඟිලිවලින් විශාල ප්‍රමාණයක් සහ එහි උස් තාප්පයේ කොටසක් කඩා වැටී ඇති අතර, සිරකරුවන් පලාගොස්…
ගිනිකන්ද පුපුරා යාමත් සමඟ සුන්බුන් මුහුදට වැටී සුනාමියක් ඇති ව තිබේ.
ඉන්දියාව පසුගිය වසරේ පස්වන විශාලතම ආර්ථිකය ලෙස එක්සත් රාජධානිය අභිබවා යන ලදී.
පලස්තීන ජනතාවගේ ඉතිහාසයේ විශාලතම ව්‍යසනය..
G7 කණ්ඩායමට කැනඩාව, ප්‍රංශය, ජර්මනිය, ඉතාලිය, ජපානය, බි්‍රතාන්‍ය සහ අමෙරිකාව යන රටවල් අයත් වන අතර මෙම…
දින 40ක සටන් විරාමයක් සම්බන්ධයෙන් ඊශ්‍රායලයේ පාර්ශවයෙන් සුභවාදී ප්‍රතිචාරයක් පළවීමත් සමඟ එම සැනසිලිදායක තත්ත්වය මොහොතකට…
ගාසා තීරයට මානුෂීය ආධාර වැඩි කිරීම, ප්‍රාණ ඇපකරුවන් නිදහස් කිරීම සම්බන්ධයෙන් ද එහිදී සාකච්ඡා වී…
මෙම මරණ දණ්ඩනය පැනවීම ජාත්‍යන්තර විරෝධතාවලට ද හේතු වී ඇති අතර මානවහිමිකම් කණ්ඩායම් මෙය මානව…
මේ මස මුලදී, කෙන්යාවේ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවා තිබුණේ, මැයි මාසය දක්වා රටේ විවිධ…
සටහන - නිපුනි ලියනගේ අප්‍රේල් 29 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ශීත කළ පීසා වර්ග භාවිතයෙන්…