ලොව යන අත

චීනයේ සූර්යතාප ‘පැන්ඩා තවාන‘ හෙවත් ලෝකයේ ලොකුම සූර්යතාප බලාගාරය

ඩාටොන්ග් දිවයින නැත්නම් උතුරු චීනයට ඉහළින් පියාසර කරන විට පොළොව පිරෙන්නට විසිරුණ පැන්ඩාවන් දැක ගත හැකි වෙයි. එක් පැන්ඩාවෙක් සිටින්නේ ඔබට ආචාර කරමිනි. මෙම පැන්ඩාවන් සැබෑ පැන්ඩාවන් නම් නොවෙයි. ඔවුන් නිර්මාණය කර ඇත්තේ සූර්ය තාපන යන්ත්‍ර එක්කාසු කර පැන්ඩාවකුගේ ස්වරූපයට ස්ථානගත කිරීම මඟිනි.
මෙම අතිවිශාල පැන්ඩාවන් සේ සැකසුණු සූර්ය තාප ජනක පිහිටා ඇති ගොවිපොළ ලෝකයේ අති විශාලතම සූර්යතාප නිපදවීමේ ගොවිපලයි. එහි නිපදවන බලශක්ති ප්‍රමාණය මොගාවොට් 100යකි. එය අත්තර 248ක් පුරා විහිදී පවතී.
චීනය ජාතික සම්පත ලෙස සළකන්නේ පැන්ඩාවන් ය. හරිත ශක්තිය යන පණිවිඩය ලෝකයට ලබා දෙන්නට චීනයට අවශ්‍ය තිබීම වැදගත් කරුණක්.
ලෝකයේ අනෙකුත් සෑම රටක්ම අභිබවා චීනය සූර්ය තාපය නිපදවයි. ඒ ගිගාවොට් 130ක ප්‍රමාණයකි.
චීනයේ ඇති සියලු සූර්ය තාප ශක්ති ජනක වලින් එකවර සූර්ය විදුලි බලය ලබා ගතහොත් එයින් මුළු  එංගලන්තයටම කිහිප වතාවක් නොකඩවා විදුලිය ලබා දිය හැකි වනු ඇති බවට අනාවරණය වී ඇත.
දැවැන්ත පැන්ඩා සූර්යතාප බලාගාරයට අමතරව තවත් දැවැන්ත සූර්යතාප බලාගාර වලින් යුත් චීනය ඒ වෙනුවෙනන් ඩොලර් මිලියන ගණනාවක් වැය කරමින් සිටී.
Share

Recent Posts

බ්‍රසීලයට පෙර නොවූ විරූ ගංවතුරක්; මියගිය සංඛ්‍යාව 95 දක්වා ඉහළට

නවතම ඇස්තමේන්තු වලට අනුව පුද්ගලයන් 155,000ක් නිවාස අහිමි වී ඇති අතර කලාපයේ ආණ්ඩුකාරවරයා අනතුරු අඟවා…

2 hours ago

බෝම්බ තොගයක් රැගත් නෞකාවක් ඊශ්‍රායලය බලා පිටත්වීමට ඇමෙරිකාව ඉඩ දී නෑ!

එමෙන්ම ඊශ්‍රායල හමුදාව රෆා ප්‍රදේ‍ශයට ඇතුලුවන එක් කොටසක බලය අත්පත් කරගෙන ඇති බව ද සඳහන්…

10 hours ago

දිල්ලි මහා ඇමති තහනම් ත්‍රස්තවාදී සංවිධානයකින් අරමුදල් ලබා ගත් බවට චෝදනා

දැනට සිටින මහ ඇමැතිවරයකුට එල්ල වී ඇති ඉතා බරපතළ චෝදනා බැවින් අපට එම චෝදනා සනාථ…

1 day ago

එක්සත් රාජධානියේ ආරක්ෂක අමාත්‍යාංශය සයිබර් ප්‍රහාරයකට ලක් වේ

කොන්සර්වේටිව් ආණ්ඩුවේ හිටපු අමාත්‍යවරයෙකු වන ටෝබියාස් එල්වුඩ් පැවසුවේ මෙම සිද්ධිය චීන සයිබර් ප්‍රහාරයක ලක්ෂණ ඇති…

1 day ago

වහලියක් ලෙස ප්‍රංශයේ මියගිය අප්‍රිකාවේ අභිමානය “සේරා”

ඇය මවක් වන විට ඇයට වයස අවුරුදු 16 පමණ වූ බවයි මූලාශ්‍ර වාර්තා කරන්නේ.

1 day ago

දකුණු අප්‍රිකාවේ මහල් ගොඩනැගිල්ලක් කඩා වැටීමෙන් පස් දෙනෙකු මරුට

ගලවා ගැනීමේ මෙහෙයුම් අඛණ්ඩව ක්‍රියාත්මක වේ..

1 day ago

පුටින් සිය පස්වැනි ධූරකාලය සදහා අද දිව්රුම් දෙයි!

ඒ සදහා වූ උත්සවය මොස්කව් නුවරදී පැවැත්වී ඇත. ඔහුගේ ධුරකාලය වසර 6කි.2000 වසරේදී ඔහු පළමුවරට…

1 day ago

ඇෆ්ගනිස්තාන කන්සියුලර් ජනරාල්වරියගේ රන් ජාවාරම!

ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ, පසුගිය මාස 6ක කාලය තුළ ඇය වරින් වර ඩුබායි නුවර සංචාරය…

1 day ago

Lord of the Rings හි තියොඩන් රජුගේ සැබෑ නික්ම යාම!

සටහන - නිපුනි ලියනගේ මැයි 06 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ටයිටැනික් සහ ලෝඩ් ඔෆ් ද…

2 days ago

බෙන්ජ­මින් නෙත­න්යාහු ප්‍රමුඛ කැබි­නට් මණ්ඩ­ලය “අල් ජසීරා” ගැන තීරණයක් ගනී!

ඊශ්‍රා­ය­ලය අප­කී­ර්ති­යට පත් වන ආකා­ර­යෙන් මෙහෙ­යුම් සිදු කරන අල් ජසීරා නාළි­කාව වසා දැමී­මට කැබි­නට් මණ්ඩ­ලය…

2 days ago

රියෝ හි කොපකබානා වෙරළ තීරයේ මැඩෝනාගේ ප්‍රසංගය නැරඹීමට මිලියන 1.6 කට අධික රසික පිරිසක්!

සටහන - නිපුනි ලියනගේ මැයි 06 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මැඩෝනා ඉකුත් සති අන්තයේ සෙනසුරාදා…

2 days ago

ඊශ්‍රායල හමුදා සාමාජිකයන් තිදෙනෙකු ජිවිතක්ෂයට!

මෙම ප්‍රහාරයෙන් තවත් කිහිප දෙනෙකුට තුවාල සිදු වූ බව ඊශ්‍රායලය පවසයි.

2 days ago

යුක්‍රේන ජනාධිපති වොලඩිමියර් සෙලන්ස්කි,රුසියාව විසින් අත්‍යවශ්‍ය අපරාධකරුවන්ගේ ලැයිස්තුවට එක්කරයි !

රුසියාව යුක්‍රේන ජනපති අත්‍යවශ්‍ය අපරාධකරුවන්ගේ ලැයිස්තුවට ඇතුළත් කර, ඔහුට එරෙහිව නඩුවක් ද ගොනු කර ඇති…

3 days ago

අයහපත් කාලගුණයෙන් බ්‍රසීලය කැළඹෙයි!

සහන කණ්ඩායම් සදහන් කරන්නේ,පුද්ගලයින් 67 දෙනෙකු අතුරුදන් බවයි.

3 days ago