ගතවූ කාලපරිච්ඡේදය තුළ, ජපාන ආර්ථිකය 2.1% ක වාර්ෂික වර්ධනයක් පෙන්නුම් කර ඇති බව මූලික දළ දේශීය නිශ්පාදිත වාර්තාව (GDP) අනාවරණය කරයි.
මේ අනුව 0.2% ක අපේක්ෂිත වර්ධන වේගය ඉහල ගොස් පවතින අතර,
ආනයනය අපනයනය ට වඩා පහත වැටී ඇත.
මෙමඟින් ජපාන රජය බොහෝ කළක පටන් පමා කළ යුතු යැයි විග්‍රහ කළ ආර්ථිකයට හානි පමුණුවන විකිණුම් බදු ඉහල යාමේ ගැටළුවට විසඳුම් ලැබෙනු ඇති බවට විශ්වාස කෙරේ.
GDP වාර්තාව තුළ අනාවරණය වූ විශේෂතම කරුණ නම් ආනයනය අපනයනය ට වඩා පහත වැටී ඇති බවයි!
වාර්තාවට අනුව, ආනයනය 4.6% කින් පහත වැටී ඇත. මෙය ගතවූ වසර දහය තුළ වාර්තා වූ ඉහලම ආනයන පහත වැටීමයි. අපනයනය පහත වැටී ඇත්තේ 2.4% කින් පමණි.
“වසර ආරම්භයේදී ආර්ථිකයේ පුදුමාකාර ප්‍රභලත්වයක් පෙන්නුම් කර තිබෙනවා, එබැවින්, අප බලාපොරොත්තු වූවා ට වඩා රටෙහි දළ දේශීය නිශ්පාදිතය ශක්තිමත් වේවි,” ටෝකියෝ හි ආර්ථික විශේෂඥ මාර්සෙල් තීලියන්ට් පැවසීය.
රටෙහි පවතින විකිණුම් බදු ගැටළුව ඔක්තෝබර් 1 වන දින වන විට අවම කිරීමට මෙම අති ප්‍රභල ආර්ථික ප්‍රගමනය උපකාරී වනු ඇති බවට තීලියන්ට් මහතා වැඩිදුරටත් පැවසීය.
පසුගිය කාලවකවානුව තුළ ජපානයේ ඇතැම් ප්‍රතිපත්ති සම්පාදකයන් විසින් විග්‍රහ කොට තිබුණේ අවිනිශ්චිත දේශීය හා ගෝලීය ආර්ථික තත්ත්වයන් හමුවේ විකිණුම් බදු 8% සිට 10% දක්වා ඉහල යාම පමා කළ යුතු බවයි.
කෙසේවෙතත්, වාර්තාවන අන්දමට මෙම ආර්ථික ගැටළුවට විසඳුම් ලෙස GDP වාර්තාව තුළ අනාවරණය වූ කරුණු ඔස්සේ ක්‍රියා කළ හැකි බවට එරට ආර්ථික විශේෂඥයෝ පෙන්වා දෙති.
වෙළඳපොලේ ඇති සුඛෝපභෝගී පුද්ගලික ජෙට් එකක් කුලියට ගැනීම සඳහා බදු ගෙවන්නන්ගේ වියදමින් පවුම් ලක්ෂ ගණන්…
සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් ක්‍රියාත්මකයි.
දැනට ලෝකය දැවැන්ත විපර්යාසයකට මුහුණ දෙමින් සිටින අතර ජාත්‍යන්තර තත්ත්වය ද ඉතා සංකීර්ණ වන අතාර,…
නැගෙනහිර බෑග්ඩෑඩ්හි පිහිටි ඇගේ නිවස ආසන්නයේදී වෙඩි තබා ඇයව මෙලෙස ඝාතනය කර ඇති බව විදෙස්…
1994 වසරේදී පළමු මැතිවරණයෙන් කලින් තහනම් කරන ලද අප්‍රිකානු ජාතික කොන්ග්‍රසය (ANC) පක්ෂය අතිමහත් ලෙස…
මේ අතර ඊශ්‍රායලය හා හමාස් සංවිධානය අතර සටන් විරාමයක් ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් පැවැත්වෙන සාකච්ඡා සඳහා…
ගෝලීය ආර්ථිකයට ඉහළම දායකයින් පස්දෙනා අතර චීනය, ජර්මනිය (2.77%), රුසියාව (2.71%) සහ බ්‍රසීලය (2.19%) ඇතුළත්…
මෙම ඛේදජනක අනතුර සිදුවී වසර 112කට පසුවත් ඒ වෙනුවෙන් ඇති ඉල්ලුම සුළුපටු නොවේ.
මෙම පිපිරිම හේතුවෙන් ගොඩනැගිලි හතරක් හමුදා වාහන කිහිපයකට හානි සිදුවී ඇති අතර ගම්වාසීන්ගේ නිවාස 25ක්…
පෙන්ටගනයේ නව මිලිටරි ආධාර පැකේජය හරහා යුක්රේනයේ පතරොම් නිෂ්පාදනය ආරම්භ කිරීමට සැළසුම් කරයි.
කෙසේවෙතත් තුවාලකරුවන් හෝ මරණ සම්බන්ධයෙන් මෙතෙක් වාර්තා වී නොමැති අතර ප්‍රහාරය පිළිබඳ පරීක්ෂණ පවත්වන බව…
තායිවාන බලධාරීන් සඳහන් කර ඇත්තේ, භූකම්පනය තායිපේ අගනුවරට ද දැනී ඇති බව සඳහන් වන අතර…
ගාසා තීරයේ ඛාන් යූනිස්, රෆා හා නුසෙයිරාට් සරණාගත කඳවුරට මෙම ප්‍රහාර එල්ල වී ඇත.
එල්නිනෝ කාලගුණ රටාවත් සමඟ ගංවතුර තත්වයන්ද උග්‍ර වී තිබේ.
අනෙකුත් රටවල අභ්‍යන්තර කටයුතුවලට මැදිහත් නොවීම පිළිබඳ මූලධර්මය මත පදනම්ව, බීජිං එක්සත් ජනපද මැතිවරනවලට මැදිහත්…