ලෝක සෞඛ්‍ය සංවිධානයේ ජ්‍යෙෂ්ඨ නිලධාරි වෛද්‍ය කැතරින් ස්මෝල්වුඩ්, පැවසුවේ ටර්ක්මෙනිස්තානයේ කොවිඩ් රෝගීන් කිසිවෙක් නොමැති බවට සිදු කරන ප්‍රකාශය පිළිබඳව සැකයක් පවතින බවයි.
ටර්ක්මෙනිස්තානය යනු කොවිඩ් වෛරස් රෝගීන් නොමැති බව පවසන උතුරු කොරියාව ඇතුළු රටවල් අතලොස්සෙන් එකකි. ලෝක සෞඛ්‍ය සංවිධානය එහි ගෝලීය කොවිඩ් වෛරස් සංඛ්‍යාලේඛන, රාජ්‍යයන් විසින් සපයන දත්ත මත රඳා පවතී. එබැවින් මෑතක් වන තුරුම, සිය රට තුළ කොවිඩ් -19 රෝගීන් කිසිවෙක් ලියාපදිංචි කර නොමැති බවට ටර්ක්මෙනිස්තානයේ ප්‍රකාශය පිළිබඳව ගැටලු සහගත තතවයක් පවති.
සමාජ විශ්ලේෂකයින් පවසන්නේ ටර්ක්මෙනිස්තානයේ කොරෝනා වයිරසය පිළිබඳ නිල සංඛ්‍යාලේඛන විශ්වාස කළ නොහැකි බවයි. හියුමන් රයිට්ස් වොච් හි යුරෝපයේ සහ මධ්‍යම ආසියානු අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ රේචල් ඩෙන්බර් පැවසුවේ “ටර්ක්මෙනිස්තානයේ ආණ්ඩුව අතිශය මර්දනකාරී, අත්තනෝමතික ස්වභාවය” මෙයට එක හේතුවක් විය හැකි බවයි.
මෙම වසර මුලදී සියලුම වැඩිහිටියන්ට එන්නත් කිරීම අනිවාර්ය කළ පළමු රට ටර්ක්මෙනිස්තානය බවට පත්විය.
සටහන - නිපුනි ලියනගේ අප්‍රේල් 29 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ශීත කළ පීසා වර්ග භාවිතයෙන්…
සටහන - නිපුනි ලියනගේ අප්‍රේල් 29 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): වයස නිකන්ම නිකන් ඉලක්කමක් විතරයි…
අහමදාබාද් නියෝජ්‍ය පොලිස්පතිවරයා ඉන්දීය මාධ්‍යට පවසා ඇත්තේ, මෙවැනි මත්ද්‍රව්‍ය තොගයක් අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් සතුටට පත්වන…
ඊශ්‍රායල අමාත්‍ය මණ්ඩලය අනතුරු අඟවා ඇත්තේ, සටන් විරාමයකට එකඟ වුවහොත් අගමැති බෙන්ජමින් නෙතන්යාහුගේ රජය බිඳ…
වෙළඳපොලේ ඇති සුඛෝපභෝගී පුද්ගලික ජෙට් එකක් කුලියට ගැනීම සඳහා බදු ගෙවන්නන්ගේ වියදමින් පවුම් ලක්ෂ ගණන්…
සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් ක්‍රියාත්මකයි.
දැනට ලෝකය දැවැන්ත විපර්යාසයකට මුහුණ දෙමින් සිටින අතර ජාත්‍යන්තර තත්ත්වය ද ඉතා සංකීර්ණ වන අතාර,…
නැගෙනහිර බෑග්ඩෑඩ්හි පිහිටි ඇගේ නිවස ආසන්නයේදී වෙඩි තබා ඇයව මෙලෙස ඝාතනය කර ඇති බව විදෙස්…
1994 වසරේදී පළමු මැතිවරණයෙන් කලින් තහනම් කරන ලද අප්‍රිකානු ජාතික කොන්ග්‍රසය (ANC) පක්ෂය අතිමහත් ලෙස…
මේ අතර ඊශ්‍රායලය හා හමාස් සංවිධානය අතර සටන් විරාමයක් ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් පැවැත්වෙන සාකච්ඡා සඳහා…
ගෝලීය ආර්ථිකයට ඉහළම දායකයින් පස්දෙනා අතර චීනය, ජර්මනිය (2.77%), රුසියාව (2.71%) සහ බ්‍රසීලය (2.19%) ඇතුළත්…
මෙම ඛේදජනක අනතුර සිදුවී වසර 112කට පසුවත් ඒ වෙනුවෙන් ඇති ඉල්ලුම සුළුපටු නොවේ.
මෙම පිපිරිම හේතුවෙන් ගොඩනැගිලි හතරක් හමුදා වාහන කිහිපයකට හානි සිදුවී ඇති අතර ගම්වාසීන්ගේ නිවාස 25ක්…
පෙන්ටගනයේ නව මිලිටරි ආධාර පැකේජය හරහා යුක්රේනයේ පතරොම් නිෂ්පාදනය ආරම්භ කිරීමට සැළසුම් කරයි.
කෙසේවෙතත් තුවාලකරුවන් හෝ මරණ සම්බන්ධයෙන් මෙතෙක් වාර්තා වී නොමැති අතර ප්‍රහාරය පිළිබඳ පරීක්ෂණ පවත්වන බව…