කෙසේවෙතත් නව දේශපාලන පක්ෂයක් පිහිටුවීමට තමන්ගේ සැලස්මක් නොමැති බවද ට්‍රම්ප් පවසා ඇත.
එසේ වුවහොත් එය රිපබ්ලිකන් පක්ෂයේ දෙකඩ වීමක් සිදුවන හෙයින් එයට ඔහු එකඟ නොමැති බවයි.
ඊයේ ඔර්ලන්ඩෝ නගරයේ පැවති දේශපාලන සමුළුවකට සහභාගි වෙමිනුයි හිටපු ජනාධිපති ට්‍රම්ප් සිය අනාගත දේශපාලන සැලැස්ම ගැන ඉඟි සපයා ඇත්තේ.
ඒ අනුව ඔහු තවදුරටත් රිපබ්ලිකන් පක්ෂය රකිමින් කටයුතු කරන්නෙකු බවට හැඟවෙන බවයි විදෙස් වාර්තා පෙන්වාදී ඇත්තේ.
සිය ප්‍රතිවාදියා වූ වත්මන් ජනාධිපති ජෝ බයිඩන්ව ඔහු තවදුරටත් දැඩිව විවේචනයට ලක් කරමින් පසුවෙයි.
ඩොනල්ඩ් ට්‍රම්ප් මෙලෙස අදහස් දැක්වීම යළි අරඹා තිබෙන්නේ ඔහුට එරෙහිව ගෙන ආ දෝෂාභියෝගයෙන් නිදොස් කොට නිදහස් වූ පසුව වීමද විශේෂත්වයකි.
බලය හුවමාරු කරගැනීමට පෙර පසුගිය ජනවාරියේ ඇමරිකාවේ වොෂින්ටන් හි පැවති කැරළි තත්ත්වය හේතුවෙන් හිටපු ජනාධිපතිවරයාට සමාජ මාධ්‍යයට පිවිසීමට තිබුණු ඉඩ කඩද ඇහිරුණි.
කෙසේවෙතත් ඔහු සටන අත්හැර නැති බව නම් පැහැදිලිය.
ASK for LNW
G7 කණ්ඩායමට කැනඩාව, ප්‍රංශය, ජර්මනිය, ඉතාලිය, ජපානය, බි්‍රතාන්‍ය සහ අමෙරිකාව යන රටවල් අයත් වන අතර මෙම…
දින 40ක සටන් විරාමයක් සම්බන්ධයෙන් ඊශ්‍රායලයේ පාර්ශවයෙන් සුභවාදී ප්‍රතිචාරයක් පළවීමත් සමඟ එම සැනසිලිදායක තත්ත්වය මොහොතකට…
ගාසා තීරයට මානුෂීය ආධාර වැඩි කිරීම, ප්‍රාණ ඇපකරුවන් නිදහස් කිරීම සම්බන්ධයෙන් ද එහිදී සාකච්ඡා වී…
මෙම මරණ දණ්ඩනය පැනවීම ජාත්‍යන්තර විරෝධතාවලට ද හේතු වී ඇති අතර මානවහිමිකම් කණ්ඩායම් මෙය මානව…
මේ මස මුලදී, කෙන්යාවේ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවා තිබුණේ, මැයි මාසය දක්වා රටේ විවිධ…
සටහන - නිපුනි ලියනගේ අප්‍රේල් 29 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ශීත කළ පීසා වර්ග භාවිතයෙන්…
සටහන - නිපුනි ලියනගේ අප්‍රේල් 29 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): වයස නිකන්ම නිකන් ඉලක්කමක් විතරයි…
අහමදාබාද් නියෝජ්‍ය පොලිස්පතිවරයා ඉන්දීය මාධ්‍යට පවසා ඇත්තේ, මෙවැනි මත්ද්‍රව්‍ය තොගයක් අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් සතුටට පත්වන…
ඊශ්‍රායල අමාත්‍ය මණ්ඩලය අනතුරු අඟවා ඇත්තේ, සටන් විරාමයකට එකඟ වුවහොත් අගමැති බෙන්ජමින් නෙතන්යාහුගේ රජය බිඳ…
වෙළඳපොලේ ඇති සුඛෝපභෝගී පුද්ගලික ජෙට් එකක් කුලියට ගැනීම සඳහා බදු ගෙවන්නන්ගේ වියදමින් පවුම් ලක්ෂ ගණන්…
සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් ක්‍රියාත්මකයි.
දැනට ලෝකය දැවැන්ත විපර්යාසයකට මුහුණ දෙමින් සිටින අතර ජාත්‍යන්තර තත්ත්වය ද ඉතා සංකීර්ණ වන අතාර,…
නැගෙනහිර බෑග්ඩෑඩ්හි පිහිටි ඇගේ නිවස ආසන්නයේදී වෙඩි තබා ඇයව මෙලෙස ඝාතනය කර ඇති බව විදෙස්…
1994 වසරේදී පළමු මැතිවරණයෙන් කලින් තහනම් කරන ලද අප්‍රිකානු ජාතික කොන්ග්‍රසය (ANC) පක්ෂය අතිමහත් ලෙස…
මේ අතර ඊශ්‍රායලය හා හමාස් සංවිධානය අතර සටන් විරාමයක් ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් පැවැත්වෙන සාකච්ඡා සඳහා…