රිශ්ටමාපකාංග 5.9 ප්‍රබල භූ කම්පනය පසුගිය (22) වන දින නැගෙනහිර ඇෆ්ගනිස්ථානයම සොලවා දමන්නට විය. එයින් අහිමි වන ලද ජීවිත සංඛ්‍යාව 1000 ඉක්මවා ඇත. තුවාල ලැබූවන් 1500 ඉක්මවා ඇති අතර දිනෙන් දින එම සංඛාව වර්ධනය වේ.
ආර්ථික වශයෙන් රට දරුණු සාගතයකින් බැට කන අවධියක දුර්වල යටිතල පහසුකම් වලින් මිනිසුන් පීඩාවට පත් ප්‍රදේශයකට සිදු වූ මෙම භූමිකම්පාව පිළිබව ඇෆ්ගනිස්ථානයේ ඇමරිකානු විශ්ව විද්‍යාලයේ සංක්‍රාන්ති යුක්තිය පිළිබඳ කථිකාචාර්ය ඔබයිදුල්ලා බහීර් තවත් ව්‍යසනයක්) ඇති වූ විට අපි කුමක් කරමුද? ලෙස CNN වෙත ප්‍රකාශ කර තිබුණේ.
භූමිකම්පාවට ලක් වූ ප්‍රදේශයේ නිවාස දැව, මඩ හා වෙනත් ද්‍රව්‍යවලින් ඉතා දුර්වල ලෙස සාදා තිබිණි. මේ හේතුව නිසාවෙන් මරණ සංඛ්‍යාව තව දුරටත් ඉහළ යනු ඇතැයි අපේක්ෂා කෙරේ.
එක්සත් ජාතීන්ගේ මහලේකම්ගේ ප්‍රකාශකයෙකු බ්‍රහස්පතින්දා දින පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී ප්‍රකාශ කර තිබුණේ එක්සත් ජාතීන්ගේ සරණාගත ඒජන්සිය (UNHCR) පුද්ගලයින් 4,000 කගේ පමණ අවශ්‍යතා ආවරණය කිරීම සඳහා මානුෂික ආධාර සාර්ථකව අදාල පවුල් වෙත ලබා දී ඇති බවයි.
ප්‍රමුඛ අවශ්‍යතා අතර හදිසි නවාතැන් සහ ආහාර නොවන ද්‍රව්‍ය, ආහාර ආධාර, සෞඛ්‍ය සහ ජලය සහ සනීපාරක්ෂාව මෙන්ම සනීපාරක්ෂක සහාය ඇතුළත් වේ. භූමිකම්පාවෙන් දැඩි ලෙස පීඩාවට පත් පක්ටිනා ප්‍රදේශයේ 14,000 පමණ දෙනා අවතැන්ව ඇති බවත්, ඔවුනට ආධාර ලබා දිය යුතු බවත් ලෝක ආහාර වැඩසටහන (WFP) තහවුරු කර ඇති බව පැවසේ. අධි ශක්ති බිස්කට් සහ ජංගම ගබඩා ඒකක ඇතුළු හදිසි සැපයුම් රැගෙන අවම වශයෙන් ට්‍රක් රථ 18 ක් භූමිකම්පාවෙන් විපතට පත් ප්‍රදේශවලට ගමන් කරමින් සිටී.
පවතින මෝසම් වර්ෂාව හා සුළං හේතුවෙන් හදිසි මෙහෙයුම් වලට විශාල බාධාවක් වී ඇත. පසුගිය වසරේ අගෝස්තු මාසයේදී තලේබාන් සංවිධානය බලයට පත් වූ විට ආධාර මත යැපෙන රටෙන් සංවිධාන ගණනාවක් ඉවත් වූ බැවින් උපකාර සීමිත වනු ඇතැයි අපේක්ෂා කෙරේ.
සශිකලා මධුෂාණී_
සටහන - නිපුනි ලියනගේ අප්‍රේල් 29 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): වයස නිකන්ම නිකන් ඉලක්කමක් විතරයි…
අහමදාබාද් නියෝජ්‍ය පොලිස්පතිවරයා ඉන්දීය මාධ්‍යට පවසා ඇත්තේ, මෙවැනි මත්ද්‍රව්‍ය තොගයක් අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් සතුටට පත්වන…
ඊශ්‍රායල අමාත්‍ය මණ්ඩලය අනතුරු අඟවා ඇත්තේ, සටන් විරාමයකට එකඟ වුවහොත් අගමැති බෙන්ජමින් නෙතන්යාහුගේ රජය බිඳ…
වෙළඳපොලේ ඇති සුඛෝපභෝගී පුද්ගලික ජෙට් එකක් කුලියට ගැනීම සඳහා බදු ගෙවන්නන්ගේ වියදමින් පවුම් ලක්ෂ ගණන්…
සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් ක්‍රියාත්මකයි.
දැනට ලෝකය දැවැන්ත විපර්යාසයකට මුහුණ දෙමින් සිටින අතර ජාත්‍යන්තර තත්ත්වය ද ඉතා සංකීර්ණ වන අතාර,…
නැගෙනහිර බෑග්ඩෑඩ්හි පිහිටි ඇගේ නිවස ආසන්නයේදී වෙඩි තබා ඇයව මෙලෙස ඝාතනය කර ඇති බව විදෙස්…
1994 වසරේදී පළමු මැතිවරණයෙන් කලින් තහනම් කරන ලද අප්‍රිකානු ජාතික කොන්ග්‍රසය (ANC) පක්ෂය අතිමහත් ලෙස…
මේ අතර ඊශ්‍රායලය හා හමාස් සංවිධානය අතර සටන් විරාමයක් ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් පැවැත්වෙන සාකච්ඡා සඳහා…
ගෝලීය ආර්ථිකයට ඉහළම දායකයින් පස්දෙනා අතර චීනය, ජර්මනිය (2.77%), රුසියාව (2.71%) සහ බ්‍රසීලය (2.19%) ඇතුළත්…
මෙම ඛේදජනක අනතුර සිදුවී වසර 112කට පසුවත් ඒ වෙනුවෙන් ඇති ඉල්ලුම සුළුපටු නොවේ.
මෙම පිපිරිම හේතුවෙන් ගොඩනැගිලි හතරක් හමුදා වාහන කිහිපයකට හානි සිදුවී ඇති අතර ගම්වාසීන්ගේ නිවාස 25ක්…
පෙන්ටගනයේ නව මිලිටරි ආධාර පැකේජය හරහා යුක්රේනයේ පතරොම් නිෂ්පාදනය ආරම්භ කිරීමට සැළසුම් කරයි.
කෙසේවෙතත් තුවාලකරුවන් හෝ මරණ සම්බන්ධයෙන් මෙතෙක් වාර්තා වී නොමැති අතර ප්‍රහාරය පිළිබඳ පරීක්ෂණ පවත්වන බව…
තායිවාන බලධාරීන් සඳහන් කර ඇත්තේ, භූකම්පනය තායිපේ අගනුවරට ද දැනී ඇති බව සඳහන් වන අතර…