දකුණු අප්‍රිකාවේ වර්ණභේදවාදී සමයේ අවසන් ජනාධිපතිවරයා වූ F. W. ඩි ක්ලර්ක් මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මියයනවිට ඔහු 85 වන වියෙහි පසුවිය. ඩි ක්ලර්ක් පෙනහළු ආශ්‍රිත පිළිකාවකින් පෙළෙන බව මීට මාස කිහිපයකට පෙර අනාවරණය කරගෙන තිබුණි.

1989 සිට 1994 දක්වා දකුණු අප්‍රිකාවේ ජනාධිපති ලෙස කටයුතු කළ ඔහු 1994 දී එරට පළමු ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණයෙන් පසු උප ජනාධිපතිවරයකු ලෙස පත් කරන ලදී.
ජාතිකවාදී පක්ෂයේ සෙනට් සභිකයකු සහ ඇමතිවරයකු වූ ඔහු පාර්ලිමේන්තුවට මුලින්ම තේරී පත්වූයේ 1972 දී ය.
ජොහැනස් ඩි ක්ලර්ක්ගේ පුත්‍රයකු වූ ඩි ක්ලර්ක් 1936 මාර්තු 18 වනදා උපත ලැබීය.
වර්ණභේදවාදය අවසන් වෙමින් පැවති සමයෙහි ජනාධිපති ධුරයට පත්වූ F. W. ඩි ක්ලර්ක් නෙල්සන් මැන්ඩෙලා වෙත නිදහස ලබා දී පූර්ණ ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කිරීම පිළිබඳ ඔහු හා සාකච්ඡා පවත්වා ඇත.
1993 දී ඩි ක්ලර්ක්ට සහ මැන්ඩෙලාට නොබෙල් සාම ත්‍යාගයේ සම හිමිකරුවන් විය.
1994 මැතිවරණයෙන් පසු උප ජනාධිපති ධුරයකට පත් කෙරුණ ද මැන්ඩෙලා පාලනය සමග වූ මතභේද හේතුවෙන් 1996 දී තනතුරෙන් ඉවත් වූයේ ය.

ආපදා කළමනාකරණ ඒජන්සිය පවසන්නේ, ධාරානිපාත වර්ෂාව හේතුවෙන් පුද්ගලයින් 115 දෙනෙකු ප්‍රදේශයෙන් ඉවත් කර ඇති අතර…
එක්සත් ජනපදය ප්‍රමුඛ මිලිටරි සන්ධානයක් ජනවාරි මාසයේ සිට අවස්ථා ගණනාවකදී හූති ඉලක්ක වෙත ප්‍රහාර එල්ල…
විරෝධතාකරුවන් පාගමන් හා වෙනත් ක්‍රියාමාර්ග ගැන අවධානය යොමු කරමින් ආරක්ෂාව තර කිරීමට විශ්වවිද්‍යාල පාලනයන් කටයුතු…
එල් නිනෝ තත්වය ඇමේසන් හි ඓතිහාසික නියඟයක් ඇති කිරීමටත් දකුණේ දැඩි වර්ෂාපතනයක් ඇති කිරීමටත් සමත්ව…
පසුගිය සතියේ ධවල මන්දිරය කැනඩාවේ සහ එක්සත් ජනපදයේ ඝාතන කුමන්ත්‍රණවල ඉන්දියානු ඔත්තු සේවයේ වාර්තාගත භූමිකාව…
1984 මැතිවරණයේ ආසන දෙකේ ඉඳලා 2019දී 303ට ගියේ මෝඩි සහ ෂා නිසා ..
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධාන විසින් අසල්වැසි රාජ්‍ය වලින් නැවත නැවතත් ඉල්ලා තිබුණේ, ප්‍රචණ්ඩත්වයෙන් සහ…
විශේෂත්වය වන්නේ ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා හැඳුනුම්පත අනිවාර්ය බවට නව නීති ගෙන එනු ලැබුවේ ද…
මෙම මෙහෙයුම සාර්ථක වුවහොත් 2030 වන විට මිනිසෙකු සඳ මත තබා චන්ද්‍ර කඳවුරු පිහිටුවීම චීනයේ…
ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු ප්‍රතිචාර වශයෙන් දියත් කළ මිලිටරි ප්‍රහාරය හිට්ලර් කළ දෙයට වඩා අඩු…
මේ පුවත වාර්තා වන්නේ, දකුණු වියට්නාමයෙන් වන අතර,ඩොං නයි පළාතේ ජලාශයක මත්ස්‍යයින් ලක්ෂ ගණනක් මිය…
මෙම අද්විතීය මිනිසා වයස අවුරුදු 86 දී ෆ්‍රෑන්ක්ලින් හි නැෂ්විල් උප නගරයේදී මිය ගිය බව…
පුද්ගලයන් 21 දෙනෙකු අතුරුදන්ව ඇති බවත්, රියෝ ග්‍රෑන්ඩ් දෝ සුල් ප්‍රාන්තයේ ඇති වූ ජල ගැලීම්…
කාන්තාවන්ගේ සෞඛ්‍යය නංවාලීම, ලිංගික හා ප්‍රජනන ගැටළු වැනි සෞඛ්‍ය ගැටළු වෙනුවෙන් අවධානය යොමු කිරීම හදිසි…
උන් එසේ විවාපත් වී, වසර තිස් හතරක් සතුටින් ජීවත් ව; දරුවන් අටක් ලැබීය!