දශක දෙකකට අධික කාලයක් රුවන්ඩාවේ ජනාධිපති ධුරය හොබවන රුවන්ඩා දේශප්‍රේමී පෙරමුණේ (RPF) පෝල් කගමේ තවත් වසර 20ක පමණ කාලයක් බලයේ රැදී සිටීමට අපේක්ෂා කරන බව ජාත්‍යන්තර මාධ්‍ය අනාවරණය කර තිබේ. 64 හැවිරිදි ඒ මහතා තව අවුරුදු 20ක් තරග කිරීම ගැන සලකා බැලීමට සූදානම් බව ප්‍රකාශ වේ.
වසර පහකට පෙර පැවති පසුගිය ජනාධිපතිවරණයේදී ඔහු 99% ක ඡන්ද ප්‍රතිශතයක් ලබා ගත් බව නිල සංඛ්‍යාලේඛන පෙන්වා දෙනු ලැබීය. නමුත් රටින් පිටත බොහෝ දෙනෙක් ව්‍යාජ ලෙස බැහැර කළහ. කගමේ 2015 දී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වෙනස් කළ අතර ඔහුට 2034 දක්වා බලයේ සිටීමට අවස්ථාව ලබා ගත්තේය. 1994 දී ඔහු බලයට පත් වූයේ ඔහුගේ කැරලිකාර හමුදා ජන සංහාරය අවසන් කිරීමට උදව් කිරීමෙන් පසුවය. කෙසේ නමුත් ඔහු රට යම් සංවර්ධිත මාවතකට ගෙන ආ බව සඳහන් වේ. විචාරකයන් පවසන්නේ ඔහු ඒකාධිපති පාලනයක් රට තුළ ගෙන යන බවයි.
මේ සම්බන්ධව බොහෝ දෙනා විවිධ මතවාද ඵල කරන අතර හියුමන් රයිට්ස් වොච් හි මධ්‍යම අප්‍රිකානු අධ්‍යක්ෂ ලුවිස් මුඩ්ජ් සඳහන් කර තිබුණේ “රුවන්ඩාව යනු දේශපාලන විරුද්ධවාදියෙකු වීමට තබා රජයට විරුද්ධ වීම ඉතා භයානක රටකි. මෙම අධිකාරීවාදී ක්‍රමය නුදුරු අනාගතයේ ක්‍රමය වනු ඇත,” යනුවෙනි. මේ හා සමාන අදහසක් එක්සත් ජනපදයේ වෙසෙන නීතීඥ සහ විශ්ව විද්‍යාල කථිකාචාර්ය චාල්ස් කම්බන්ඩා ප්‍රකාශ කර තිබිණි. එනම් “ඔහු තව අවුරුදු 20ක් දිගටම හිටියොත් රුවන්ඩාව නියම අපායක් වේවි” ලෙසයි BBC වාර්තා කර තිබුණේ.
රුවන්ඩාවෙහි මිලියන 12.6 කට අධික ජනගහනයක් ඇත. එය වඩාත්ම ජනාකීර්ණ අප්‍රිකානු මහාද්වීපික රට වේ. එමෙන්ම ලෝකයේ පස්වන වඩාත්ම ජනාකීර්ණ රට ද වේ. අද රුවන්ඩාවේ අසල්වැසි රටවල් හා සසඳන විට අඩු දූෂණ මට්ටමක් ඇත, නමුත් මානව හිමිකම් සංවිධාන විපක්ෂ කණ්ඩායම් මර්දනය කිරීම, බිය ගැන්වීම් සහ නිදහස සීමා කිරීම් එහි වාර්තා වේ. ඔවුන් මේ වන විටත් ජීවත් වන්නේ භීතියේ වාතාවරණයකය.
සශිකලා මධුෂාණී_
ස්ටෝමි ඩැනියෙල් නමැති අසැබි චිත්‍රපටවලට රංගනයෙන් එක් වුණු නිළියක සහ ට්‍රම්ප් අතරේ සමීප සම්බන්ධයක් පැවැති…
මෙම ආයෝජනය මයික්‍රොසොෆ්ට් විසින් සිය දශක තුනක පමණ ඉතිහාසය තුළ අග්නිදිග ආසියාවේ සිදුවන විශාලතම ආයෝජනය…
ගලවා ගැනීමේ මෙහෙයුම් වෙනුවෙන් පුද්ගලයන් 500ක් යොදවයි.
යුක්‍රේනය පවසන්නේ, රුසියාව මෙම ප්‍රහාරය සිදුකිරීම සඳහා බැලිස්ටික් මිසයිලයක් සහ පොකුරු බෝම්බ යොදා ගෙන ඇති බවයි.
වාර්තාව තබන අතරතුර ඇය සෑම පැයකට වරක් මිනිත්තු 5ක විරාමයක් ලබාගෙන ඇති අතර, කෙටි නින්දකට,…
බන්ධනාගාර ගොඩනැඟිලිවලින් විශාල ප්‍රමාණයක් සහ එහි උස් තාප්පයේ කොටසක් කඩා වැටී ඇති අතර, සිරකරුවන් පලාගොස්…
ගිනිකන්ද පුපුරා යාමත් සමඟ සුන්බුන් මුහුදට වැටී සුනාමියක් ඇති ව තිබේ.
ඉන්දියාව පසුගිය වසරේ පස්වන විශාලතම ආර්ථිකය ලෙස එක්සත් රාජධානිය අභිබවා යන ලදී.
පලස්තීන ජනතාවගේ ඉතිහාසයේ විශාලතම ව්‍යසනය..
G7 කණ්ඩායමට කැනඩාව, ප්‍රංශය, ජර්මනිය, ඉතාලිය, ජපානය, බි්‍රතාන්‍ය සහ අමෙරිකාව යන රටවල් අයත් වන අතර මෙම…
දින 40ක සටන් විරාමයක් සම්බන්ධයෙන් ඊශ්‍රායලයේ පාර්ශවයෙන් සුභවාදී ප්‍රතිචාරයක් පළවීමත් සමඟ එම සැනසිලිදායක තත්ත්වය මොහොතකට…
ගාසා තීරයට මානුෂීය ආධාර වැඩි කිරීම, ප්‍රාණ ඇපකරුවන් නිදහස් කිරීම සම්බන්ධයෙන් ද එහිදී සාකච්ඡා වී…
මෙම මරණ දණ්ඩනය පැනවීම ජාත්‍යන්තර විරෝධතාවලට ද හේතු වී ඇති අතර මානවහිමිකම් කණ්ඩායම් මෙය මානව…
මේ මස මුලදී, කෙන්යාවේ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවා තිබුණේ, මැයි මාසය දක්වා රටේ විවිධ…
සටහන - නිපුනි ලියනගේ අප්‍රේල් 29 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ශීත කළ පීසා වර්ග භාවිතයෙන්…