දකුණු නවසීලන්තයේ ඕක්ලන්ඩ් නගරයෙන් මෙම ආසාදිතයන් තිදෙනා වාර්තා වී ඇති අතර ඒ අනුව ඕක්ලන්ඩ් නගරය හුදෙකලා කිරීමට පියවර ගෙන තිබේ.
ඊයේ රාත්‍රී සිට මෙම තීරණය ක්‍රියාත්මක වන අතර මාසය හයකට පසුව මෙවැනි දැඩි තීරණයකට එළඹීම විශේෂත්වයකි.
ඕක්ලන්ඩ් නගරය සහ අනෙක් ප්‍රදේශ අතර සියලු සබඳතා අත්හිටුවා ඇති අතර නරගයට පිවිසෙන සියලු මාර්ගවල මාර්ග බාධක දමා තිබෙනවා.
ඕක්ලන්ඩ් නගරය තුළ තෙවැනි මට්ටමේ ලොක්ඩවුන් සීමා ක්‍රියාත්මක වන අතර නගරයට ඇතුළුවීම හා නගරයෙන් පිටවීම දැඩිලෙස සීමා කර තිබේ.
මේ අතර එම නගරය හැර රටේ සියලු ප්‍රදේශ සඳහා දෙවැනි මට්ටමේ සීමා පනවා ඇත.
එරට අගමැති ජසින්ඩා අර්ඩෙන් මහත්මිය නගරවැසියන්ගෙන් ඉල්ලා සිටින්නේ නිවසට වී සිටීමෙන් වෛරසය පැතිර යෑම නතර කිරීමට සහාය ලබාදෙන ලෙසයි.
මෙම පැතිරීම සිදුවන්නේ වැඩි සම්ප්‍රේෂණයක් සහිත නව ප්‍රභේදයක් වියහැකි බැවින් සියලු දෙනා දැඩි විමසිල්ලෙන් පසුවීම වැදගත් වන බවද ඇය පවසනවා.
ආසාදිතයන් බවට හඳුනාගෙන ඇති තිදෙනාම එකම පවුලේ සාමාජිකයන් වන අතර ඔවුන්ට වෛරසය ආසාදනය වූයේ කෙසේද යන්න තවමත් නිශ්චිතව හඳුනාගෙන නොමැත.
ජසින්ඩා අර්ඩෙන් මහත්මිය ප්‍රමුඛ නවසීලන්ත රජය වෛරසයට සාර්ථකව මුහුණදුන් අතර මේ නිසා ලොව බොහෝදෙනාගේ පැසසුම් හිමිවිය.
වෛරසය මර්දනය කිරීම සඳහා එරට රජය මුල සිටම දැඩි තීරණය ක්‍රියාත්මක කළ අතර සෞඛ්‍ය උපදෙස් කඩකළ එරට සෞඛ්‍ය අමාත්‍යවරයාට ඉල්ලා අස්වීමට පවා සිදුවිය.
UN for LNW
දැනට ලෝකය දැවැන්ත විපර්යාසයකට මුහුණ දෙමින් සිටින අතර ජාත්‍යන්තර තත්ත්වය ද ඉතා සංකීර්ණ වන අතාර,…
නැගෙනහිර බෑග්ඩෑඩ්හි පිහිටි ඇගේ නිවස ආසන්නයේදී වෙඩි තබා ඇයව මෙලෙස ඝාතනය කර ඇති බව විදෙස්…
1994 වසරේදී පළමු මැතිවරණයෙන් කලින් තහනම් කරන ලද අප්‍රිකානු ජාතික කොන්ග්‍රසය (ANC) පක්ෂය අතිමහත් ලෙස…
මේ අතර ඊශ්‍රායලය හා හමාස් සංවිධානය අතර සටන් විරාමයක් ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් පැවැත්වෙන සාකච්ඡා සඳහා…
ගෝලීය ආර්ථිකයට ඉහළම දායකයින් පස්දෙනා අතර චීනය, ජර්මනිය (2.77%), රුසියාව (2.71%) සහ බ්‍රසීලය (2.19%) ඇතුළත්…
මෙම ඛේදජනක අනතුර සිදුවී වසර 112කට පසුවත් ඒ වෙනුවෙන් ඇති ඉල්ලුම සුළුපටු නොවේ.
මෙම පිපිරිම හේතුවෙන් ගොඩනැගිලි හතරක් හමුදා වාහන කිහිපයකට හානි සිදුවී ඇති අතර ගම්වාසීන්ගේ නිවාස 25ක්…
පෙන්ටගනයේ නව මිලිටරි ආධාර පැකේජය හරහා යුක්රේනයේ පතරොම් නිෂ්පාදනය ආරම්භ කිරීමට සැළසුම් කරයි.
කෙසේවෙතත් තුවාලකරුවන් හෝ මරණ සම්බන්ධයෙන් මෙතෙක් වාර්තා වී නොමැති අතර ප්‍රහාරය පිළිබඳ පරීක්ෂණ පවත්වන බව…
තායිවාන බලධාරීන් සඳහන් කර ඇත්තේ, භූකම්පනය තායිපේ අගනුවරට ද දැනී ඇති බව සඳහන් වන අතර…
ගාසා තීරයේ ඛාන් යූනිස්, රෆා හා නුසෙයිරාට් සරණාගත කඳවුරට මෙම ප්‍රහාර එල්ල වී ඇත.
එල්නිනෝ කාලගුණ රටාවත් සමඟ ගංවතුර තත්වයන්ද උග්‍ර වී තිබේ.
අනෙකුත් රටවල අභ්‍යන්තර කටයුතුවලට මැදිහත් නොවීම පිළිබඳ මූලධර්මය මත පදනම්ව, බීජිං එක්සත් ජනපද මැතිවරනවලට මැදිහත්…
සටහන - නිපුනි ලියනගේ අප්‍රේල් 26 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): අප්‍රේල් 27 වැනිදා ආරම්භ වන…
ගෙවුණු සතිය තුළ නිකුත් වූ ලෝක කාලගුණ විද්‍යා වාර්තාවකට අනුව 2023 දී කාලගුණය, දේශගුණය සහ…