2018 වසරේ පටන් මේ දක්වා බලයේ රැඳී සිටි ඉම්රාන් ඛාන් හට අද දිනයේ පාර්ලිමේන්තු බහුතරය අහිමි වුණා. ආසන 342 න් විපක්ෂය ඡන්ද 174 ක් ලබාගෙන තිබුණා. මේ විශ්වාසභංගය ජය ගැනීමට නම් ඉම්රාන් ඛාන් අවම වශයෙන් ඡන්ද 172 ක් ලබාගත යුතුව තිබුණා.
සිය ධුරය අහිමි වීම පිළිබඳ ඉම්රාන් ඛාන් ට්විටර් සටහනක් මගින් අදහස් දක්වනවා. එහි සිංහල අර්ථය මෙයයි.
”පාකිස්ථානය 1947 දී නිදහස් රාජ්‍යයක් බවට පත් වුණා. නමුත් නිදහස් අරගලය අද දින නැවත පටන් ගන්නවා. විදේශ කුමන්ත්‍රණයකින් පාලන තන්ත්‍රය වෙනස් කිරීමට එරෙහිව. තමන්ගේ ස්වාධිපත්‍යය සහ ප්‍රජාතන්ත්‍රවාදය හැමවිටම ආරක්ෂා කරන්නේ රටක ජනතාවයි.”
මේ අනුව ඉම්රාන් ඛාන් හිටපු අගමැතිවරයා මේ සම්බන්ධයෙන් චෝදනා නගන්නේ ‘විදේශ කුමන්ත්‍රණ’ වෙතටයි. විශ්වාස භංගයේදී ද ඉම්රාන් ඛාන් මේ අදහස්ම දක්වා තිබුණා.
ඔහු එහිදී පැවසුවේ විපක්ෂය ඇමරිකාව සමග එක් වී තමන්ව බලයෙන් පහ කර දැමීමට කුමන්ත්‍රණය කළ බවයි.
කෙසේ නමුත් ඔහු එසේ පැවසීමට කිසිදු සාධකයක් හෝ සාක්ෂියක් ලබාදෙන්නේ නැහැ.
ලෝකයේ බිහිවූ සුපිරිතම තරුවක් බවට පත් වූ ඉම්රාන් ඛාන්, 2018 වසරේදී බලයට පත් වූ විටත්, දේශපාලන පිටියේ තරුවක් බවට පත් වනු ඇතැයි බොහෝ දෙනා අදහස් දක්වා තිබුණා. නමුත් අවලස්සන දේශපාලන සංස්කෘතිය තුළ ඉම්රාන් ඛාන් වැනි ප්‍රගතිශීලී නායකයෙක් නිවී ගිය තරුවක් ලෙස පසෙකට වන්නට ලැහැස්ති නැහැ.
ස්ටෝමි ඩැනියෙල් නමැති අසැබි චිත්‍රපටවලට රංගනයෙන් එක් වුණු නිළියක සහ ට්‍රම්ප් අතරේ සමීප සම්බන්ධයක් පැවැති…
මෙම ආයෝජනය මයික්‍රොසොෆ්ට් විසින් සිය දශක තුනක පමණ ඉතිහාසය තුළ අග්නිදිග ආසියාවේ සිදුවන විශාලතම ආයෝජනය…
ගලවා ගැනීමේ මෙහෙයුම් වෙනුවෙන් පුද්ගලයන් 500ක් යොදවයි.
යුක්‍රේනය පවසන්නේ, රුසියාව මෙම ප්‍රහාරය සිදුකිරීම සඳහා බැලිස්ටික් මිසයිලයක් සහ පොකුරු බෝම්බ යොදා ගෙන ඇති බවයි.
වාර්තාව තබන අතරතුර ඇය සෑම පැයකට වරක් මිනිත්තු 5ක විරාමයක් ලබාගෙන ඇති අතර, කෙටි නින්දකට,…
බන්ධනාගාර ගොඩනැඟිලිවලින් විශාල ප්‍රමාණයක් සහ එහි උස් තාප්පයේ කොටසක් කඩා වැටී ඇති අතර, සිරකරුවන් පලාගොස්…
ගිනිකන්ද පුපුරා යාමත් සමඟ සුන්බුන් මුහුදට වැටී සුනාමියක් ඇති ව තිබේ.
ඉන්දියාව පසුගිය වසරේ පස්වන විශාලතම ආර්ථිකය ලෙස එක්සත් රාජධානිය අභිබවා යන ලදී.
පලස්තීන ජනතාවගේ ඉතිහාසයේ විශාලතම ව්‍යසනය..
G7 කණ්ඩායමට කැනඩාව, ප්‍රංශය, ජර්මනිය, ඉතාලිය, ජපානය, බි්‍රතාන්‍ය සහ අමෙරිකාව යන රටවල් අයත් වන අතර මෙම…
දින 40ක සටන් විරාමයක් සම්බන්ධයෙන් ඊශ්‍රායලයේ පාර්ශවයෙන් සුභවාදී ප්‍රතිචාරයක් පළවීමත් සමඟ එම සැනසිලිදායක තත්ත්වය මොහොතකට…
ගාසා තීරයට මානුෂීය ආධාර වැඩි කිරීම, ප්‍රාණ ඇපකරුවන් නිදහස් කිරීම සම්බන්ධයෙන් ද එහිදී සාකච්ඡා වී…
මෙම මරණ දණ්ඩනය පැනවීම ජාත්‍යන්තර විරෝධතාවලට ද හේතු වී ඇති අතර මානවහිමිකම් කණ්ඩායම් මෙය මානව…
මේ මස මුලදී, කෙන්යාවේ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවා තිබුණේ, මැයි මාසය දක්වා රටේ විවිධ…
සටහන - නිපුනි ලියනගේ අප්‍රේල් 29 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ශීත කළ පීසා වර්ග භාවිතයෙන්…