නිරිතදිග මෙක්සිකෝවේ එළඹුණු අඟහරුවාදා රාත්‍රිෙය් සිදු වූ බලවත් භූමිකම්පාවකින් එක් අයෙකු මිය ගිය බව එරට බලධාරීහු පවසති.
එක්සත් ජනපද භූ විද්‍යා සමීක්ෂණ ආයතනය පැවසුවේ මෙක්සිකෝවේ ඇකපුල්කෝ නගරයට ඊසාන දෙසින් සැතපුම් 11 ක් දුරින් රික්ටර් පරිමාණ 7.0 ක භූ කම්පනයක් සිදුව ඇති බවයි.භූමිකම්පාවෙන් සමහර ඇකපුල්කෝ නගරයේ හෝටල් වල කුළුණු කඩා වැටී ඇති අතර කොන්ක්‍රීට් කැබලි බිම හෙළී ඇත.
ෆෙඩරල් විදුලි කොමිසමට අනුව මෙක්සිකානුවන් මිලියන 1.6 කට පමණ විදුලි බලය අැන හිට තිබේ. නමුත් සැලකිය යුතු හානියක් පිළිබඳ ක්‍ෂණික වාර්තා නොමැති බව ජනාධිපති ඇන්ඩ්‍රස් මැනුවෙල් ලෝපෙස් ඔබ්‍රඩෝර් ට්විටර් වීඩියෝ පණිවිඩයකින් සඳහන් කරයි.
නිලධාරින් මුලින් සුනාමි අනතුරු ඇඟවීමක් කළ නමුත් එක්සත් ජනපදය සහ මෙක්සිකානු නිලධාරින් පසුව කියා සිටියේ එවැනි සිදුවීමක් සිදු විය නොහැකි බවයි. 1985 දි එරට සිදු වූ භුමිකම්පාවෙන් මිනිසුන් 10000ක් පමණ ජිවිතක්ෂයට පත්ව ඇත.
G7 කණ්ඩායමට කැනඩාව, ප්‍රංශය, ජර්මනිය, ඉතාලිය, ජපානය, බි්‍රතාන්‍ය සහ අමෙරිකාව යන රටවල් අයත් වන අතර මෙම…
දින 40ක සටන් විරාමයක් සම්බන්ධයෙන් ඊශ්‍රායලයේ පාර්ශවයෙන් සුභවාදී ප්‍රතිචාරයක් පළවීමත් සමඟ එම සැනසිලිදායක තත්ත්වය මොහොතකට…
ගාසා තීරයට මානුෂීය ආධාර වැඩි කිරීම, ප්‍රාණ ඇපකරුවන් නිදහස් කිරීම සම්බන්ධයෙන් ද එහිදී සාකච්ඡා වී…
මෙම මරණ දණ්ඩනය පැනවීම ජාත්‍යන්තර විරෝධතාවලට ද හේතු වී ඇති අතර මානවහිමිකම් කණ්ඩායම් මෙය මානව…
මේ මස මුලදී, කෙන්යාවේ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවා තිබුණේ, මැයි මාසය දක්වා රටේ විවිධ…
සටහන - නිපුනි ලියනගේ අප්‍රේල් 29 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ශීත කළ පීසා වර්ග භාවිතයෙන්…
සටහන - නිපුනි ලියනගේ අප්‍රේල් 29 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): වයස නිකන්ම නිකන් ඉලක්කමක් විතරයි…
අහමදාබාද් නියෝජ්‍ය පොලිස්පතිවරයා ඉන්දීය මාධ්‍යට පවසා ඇත්තේ, මෙවැනි මත්ද්‍රව්‍ය තොගයක් අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් සතුටට පත්වන…
ඊශ්‍රායල අමාත්‍ය මණ්ඩලය අනතුරු අඟවා ඇත්තේ, සටන් විරාමයකට එකඟ වුවහොත් අගමැති බෙන්ජමින් නෙතන්යාහුගේ රජය බිඳ…
වෙළඳපොලේ ඇති සුඛෝපභෝගී පුද්ගලික ජෙට් එකක් කුලියට ගැනීම සඳහා බදු ගෙවන්නන්ගේ වියදමින් පවුම් ලක්ෂ ගණන්…
සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් ක්‍රියාත්මකයි.
දැනට ලෝකය දැවැන්ත විපර්යාසයකට මුහුණ දෙමින් සිටින අතර ජාත්‍යන්තර තත්ත්වය ද ඉතා සංකීර්ණ වන අතාර,…
නැගෙනහිර බෑග්ඩෑඩ්හි පිහිටි ඇගේ නිවස ආසන්නයේදී වෙඩි තබා ඇයව මෙලෙස ඝාතනය කර ඇති බව විදෙස්…
1994 වසරේදී පළමු මැතිවරණයෙන් කලින් තහනම් කරන ලද අප්‍රිකානු ජාතික කොන්ග්‍රසය (ANC) පක්ෂය අතිමහත් ලෙස…
මේ අතර ඊශ්‍රායලය හා හමාස් සංවිධානය අතර සටන් විරාමයක් ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් පැවැත්වෙන සාකච්ඡා සඳහා…