ඔබ වොන්ඩර් වුමන් චිත්‍රපටය නරඹා ඇත්නම් ඔබ කාන්තාවන් පමණක් සිටින දූපතක ජීවිතයේ ටික දිනක් හෝ නිදහසේ ඉන්නට සිහින දකිනවානම් ඒ සිහිනය සැබෑ වන දින දුරක නැතග ක්‍රිස්ටිනා රෝත්, ව්‍යාපාරිකාවක් වන ඈ පිරිමින්ට තහහනම් කාන්තාවන්ට පමණක් ඇතුල් විය හැකි දූපතක් නිර්මාණය කරමින් සිටිනවා. ඈ එයට නම තබා ඇත්තේ සුපර්ෂී අය්ලන්ඞ් යනුවෙනුයි.
මම ඇත්තටම ජීවත් වන්නේ සහ හුස්ම ගන්නේ, රැකියාව කරන්නේ පිරිමින් විසින් යටපත් කරනු ලැබූ පාලනය කරනු ලැබූ ලෝකයකයි.
ඈ පවසන්නේ කාන්තාවන්ට පීඩාකාරී සමාජයෙන් හා වටපිටාවෙන් මිදී සිය නිවාඩුව සුවපහසුව ගෙවා දමන්නට මෙම දූපතේදී හැකි වනු ඇති බවයි. මෙම දූපතේ සුඛෝපභෝගී කාමර සහ ව්‍යායාම් ඒකකද, අනෙකුත් පහසුකම්ද සහිතව නිර්මාණය වෙමින් පවතිනවා. ක්‍රිස්ටිනා රෝත් සුපර්ෂී බ්ලොග් අඩවියේද හිමිකාරිය වන අතර ඒම බ්ලොග් අඩවිය විසින් සිදු කරන්නේද කාන්තාවන් එකිනෙකාට සිය අදහස් මිත්‍රශීලී ලෙස හුවමාරු කර ගැනීම සඳහා ඉඩ දීමයි. මම ඇත්තටම ජීවත් වන්නේ සහ හුස්ම ගන්නේ, රැකියාව කරන්නේ පිරිමින් විසින් යටපත් කරනු ලැබූ පාලනය කරනු ලැබූ ලෝකයකයි.
ඇය තමන් සිය ව්‍යාපාරය ආරම්භ කිරීමට හේතුව ගැන එසේ සඳහන් කරන්නීය. ඇය මෙම දූපත මිලට ගනු ලබන්නේ ඇගේ පෙම්වතා විසින් ෆින්ලන්තයේ ඇති සුන්දරත්වය ගැන කළ වර්ණනාවක ප්‍රතිඵලයක් ලෙසය.
ආපදා කළමනාකරණ ඒජන්සිය පවසන්නේ, ධාරානිපාත වර්ෂාව හේතුවෙන් පුද්ගලයින් 115 දෙනෙකු ප්‍රදේශයෙන් ඉවත් කර ඇති අතර…
එක්සත් ජනපදය ප්‍රමුඛ මිලිටරි සන්ධානයක් ජනවාරි මාසයේ සිට අවස්ථා ගණනාවකදී හූති ඉලක්ක වෙත ප්‍රහාර එල්ල…
විරෝධතාකරුවන් පාගමන් හා වෙනත් ක්‍රියාමාර්ග ගැන අවධානය යොමු කරමින් ආරක්ෂාව තර කිරීමට විශ්වවිද්‍යාල පාලනයන් කටයුතු…
එල් නිනෝ තත්වය ඇමේසන් හි ඓතිහාසික නියඟයක් ඇති කිරීමටත් දකුණේ දැඩි වර්ෂාපතනයක් ඇති කිරීමටත් සමත්ව…
පසුගිය සතියේ ධවල මන්දිරය කැනඩාවේ සහ එක්සත් ජනපදයේ ඝාතන කුමන්ත්‍රණවල ඉන්දියානු ඔත්තු සේවයේ වාර්තාගත භූමිකාව…
1984 මැතිවරණයේ ආසන දෙකේ ඉඳලා 2019දී 303ට ගියේ මෝඩි සහ ෂා නිසා ..
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධාන විසින් අසල්වැසි රාජ්‍ය වලින් නැවත නැවතත් ඉල්ලා තිබුණේ, ප්‍රචණ්ඩත්වයෙන් සහ…
විශේෂත්වය වන්නේ ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා හැඳුනුම්පත අනිවාර්ය බවට නව නීති ගෙන එනු ලැබුවේ ද…
මෙම මෙහෙයුම සාර්ථක වුවහොත් 2030 වන විට මිනිසෙකු සඳ මත තබා චන්ද්‍ර කඳවුරු පිහිටුවීම චීනයේ…
ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු ප්‍රතිචාර වශයෙන් දියත් කළ මිලිටරි ප්‍රහාරය හිට්ලර් කළ දෙයට වඩා අඩු…
මේ පුවත වාර්තා වන්නේ, දකුණු වියට්නාමයෙන් වන අතර,ඩොං නයි පළාතේ ජලාශයක මත්ස්‍යයින් ලක්ෂ ගණනක් මිය…
මෙම අද්විතීය මිනිසා වයස අවුරුදු 86 දී ෆ්‍රෑන්ක්ලින් හි නැෂ්විල් උප නගරයේදී මිය ගිය බව…
පුද්ගලයන් 21 දෙනෙකු අතුරුදන්ව ඇති බවත්, රියෝ ග්‍රෑන්ඩ් දෝ සුල් ප්‍රාන්තයේ ඇති වූ ජල ගැලීම්…
කාන්තාවන්ගේ සෞඛ්‍යය නංවාලීම, ලිංගික හා ප්‍රජනන ගැටළු වැනි සෞඛ්‍ය ගැටළු වෙනුවෙන් අවධානය යොමු කිරීම හදිසි…
උන් එසේ විවාපත් වී, වසර තිස් හතරක් සතුටින් ජීවත් ව; දරුවන් අටක් ලැබීය!