පිලිපීනයේ සහ රුසියාවේ අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස ආරක්ෂා කිරීම සඳහා වූ “නිර්භීත අරගලය” හෙවත් Courageous Fight ව්‍යාපෘතිය වෙනුවෙන් මාධ්‍යවේදීන් ලෙස කටයුතු කරන මාරියා රෙසා සහ දිමිත්‍රි මුරාතොව් නොබෙල් සාම ත්‍යාගය දිනා ගෙන ඇත.
මෙවර නොබෙල් සාම ත්‍යාගය වෙනුවෙන් තරඟකරුවන් 329ක් ඉදිරිපත් වී ඇත. දේශගුණික ක්‍රියාකාරිනී ග්‍රේටා තුන්බර්ග්, Reporters Without Borders (RSF) සහ ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) ද මෙම තරඟකරුවන් අතර විය.
ඔස්ලෝ හි නෝර්වීජියානු නොබෙල් ආයතනයේදී ජයග්‍රාහකයන්ව නිවේදනය කෙරුණ අතර ඒ අනුව රෙසා හා මුරාතොව් දෙපළට ජයග්‍රහණය වෙනුවෙන් ස්වීඩන් ක්‍රෝනා මිලියන 10 ක් (ඇමරිකානු ඩොලර් මිලියන 1.1) පිරිනැමුණි.
මෙම සම්මානය පිරිනැමීමේ අපේක්ෂාව වන්නේ ජාතීන් අතර සහෝදරත්වය සඳහා හොඳම දේ කළ පුද්ගලයෙකුට හෝ සංවිධානයකට ගෞරව දැක්වීමයි.
නොබෙල් සාම ත්‍යාග කමිටුව විසින් මෙම මාධ්‍යවේදීන් දෙදෙනාව හදුන්වා ඇත්තේ “ප්‍රජාතන්ත්‍රවාදය සහ මාධ්‍ය නිදහස අහිතකර තත්වයන්ට මුහුණ දෙන ලෝකයක පරමාදර්ශය වෙනුවෙන් පෙනී සිටින සියලුම මාධ්‍යවේදීන්ගේ නියෝජිතයින්” – “Representatives of all journalists who stand up for this ideal in a world in which democracy and freedom of the press face increasingly adverse conditions” යනුවෙනි.
පසුගිය වසරේ නොබෙල් සාම ත්‍යාගයට හිමිකම් කීවේ එක්සත් ජාතීන්ගේ ලෝක ආහාර වැඩසටහන (WFP) යි.
කම්කරු පක්ෂයේ ජය තහවුරු කළ ප්‍රබල අවස්ථාවක්
ඊශ්‍රායල් ප්‍රහාර වලින් පලා ගිය මිලියන 1.4කට වැඩි පලස්තීන ජාතිකයන් පිරිසක් රෆාහි ආහාර, ජලය, ඖෂධ…
ආපදා කළමනාකරණ ඒජන්සිය පවසන්නේ, ධාරානිපාත වර්ෂාව හේතුවෙන් පුද්ගලයින් 115 දෙනෙකු ප්‍රදේශයෙන් ඉවත් කර ඇති අතර…
එක්සත් ජනපදය ප්‍රමුඛ මිලිටරි සන්ධානයක් ජනවාරි මාසයේ සිට අවස්ථා ගණනාවකදී හූති ඉලක්ක වෙත ප්‍රහාර එල්ල…
විරෝධතාකරුවන් පාගමන් හා වෙනත් ක්‍රියාමාර්ග ගැන අවධානය යොමු කරමින් ආරක්ෂාව තර කිරීමට විශ්වවිද්‍යාල පාලනයන් කටයුතු…
එල් නිනෝ තත්වය ඇමේසන් හි ඓතිහාසික නියඟයක් ඇති කිරීමටත් දකුණේ දැඩි වර්ෂාපතනයක් ඇති කිරීමටත් සමත්ව…
පසුගිය සතියේ ධවල මන්දිරය කැනඩාවේ සහ එක්සත් ජනපදයේ ඝාතන කුමන්ත්‍රණවල ඉන්දියානු ඔත්තු සේවයේ වාර්තාගත භූමිකාව…
1984 මැතිවරණයේ ආසන දෙකේ ඉඳලා 2019දී 303ට ගියේ මෝඩි සහ ෂා නිසා ..
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධාන විසින් අසල්වැසි රාජ්‍ය වලින් නැවත නැවතත් ඉල්ලා තිබුණේ, ප්‍රචණ්ඩත්වයෙන් සහ…
විශේෂත්වය වන්නේ ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා හැඳුනුම්පත අනිවාර්ය බවට නව නීති ගෙන එනු ලැබුවේ ද…
මෙම මෙහෙයුම සාර්ථක වුවහොත් 2030 වන විට මිනිසෙකු සඳ මත තබා චන්ද්‍ර කඳවුරු පිහිටුවීම චීනයේ…
ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු ප්‍රතිචාර වශයෙන් දියත් කළ මිලිටරි ප්‍රහාරය හිට්ලර් කළ දෙයට වඩා අඩු…
මේ පුවත වාර්තා වන්නේ, දකුණු වියට්නාමයෙන් වන අතර,ඩොං නයි පළාතේ ජලාශයක මත්ස්‍යයින් ලක්ෂ ගණනක් මිය…
මෙම අද්විතීය මිනිසා වයස අවුරුදු 86 දී ෆ්‍රෑන්ක්ලින් හි නැෂ්විල් උප නගරයේදී මිය ගිය බව…
පුද්ගලයන් 21 දෙනෙකු අතුරුදන්ව ඇති බවත්, රියෝ ග්‍රෑන්ඩ් දෝ සුල් ප්‍රාන්තයේ ඇති වූ ජල ගැලීම්…