ගොසිප්

පුංචි ජෝර්ජ් කුමාරයාගෙන් රජ පවුලට අලුත් නම්!

මේ ‘නික්නේම්ස්‘ එහෙමත් නැතිනම් පටබඳින ලද නම්, ලෝකයෙන් සඟවන්නට නම් හැකියාවක් ලැබිලා නෑ සාමාන්‍යෙයන් රජ පවුලේ සාමාජිකයන් එකිනෙකා අතරත් මෙවැනි නික්නේම්ස් තිබෙනවා. කලක් රජපවුලේ දඟකාරයා විදිහට නම් දැරුව හැරී කුමාරයා විසින් දැමූ නම් ඒ අතරින් ප්‍රධානයි. හැරී කුමාරයා තමන්ගෙ නෑනා වන කේට් මිඩ්ල්ටන් හෙවත් කේට් කුමරියට කියන්නෙ ‘කැත්‘ කියලයි. තමන්ගෙ බිරිඳ වන මෙගන් මර්කෙල්ව ඔහු අමතන්නෙ ‘මෙග්‘ යනුවෙන්. මේ අතර මෙග්, හැරී කුමාරයා අමතන්නෙ ‘හැස්‘ කියලයි.

මේ අතරෙ කේට් කුමරිය සහ විලියම් කුමරු එකිනෙකාට ආමන්ත්‍රණය කරන්නෙ ඉතාම ආදරණීය විදිහට. විලියම් කුමරු කේට් කුමරියට ‘ඩාලිං‘(‘darling’) කියා අමතද්දී කේට් කුමරිය විලියම් කුමාරයාව අමතන්නේ  ‘බේබෙ‘(‘babe’) කියලයි.

මේ අතර විලියම් කුමාරයා තමන්ගේ මිත්තණිය වන බ්‍රිතාන්‍ය මහ රැජිනව අමතන්නේ ‘ගැරී‘ (‘Gary’) යනුවෙන් බවත් දැනගන්නට ලැබෙනවා.

රජ පවුලට එක්වී සිටින අලුත්ම දඟකාරයා වන ජෝර්ජ් කුමාරයා මේ සම්ප්‍රදාය ඉදිරියටම අරන් යන බව පෙනෙනවා.

හැබැයි පෙනෙන්නට තියෙන හැටියට පුංචි ජෝර්ජ් කුමාරයා මේ වෙද්දිත් මේ නම් දාන හැම කෙනෙක්ම පරද්දා අවසන්. මේ බව හෙළිවන්නේ කේට් කුමරිය, තමන්ගේ මිතුරියකට ළඟකදී කී කතාවක් නිසයි. ඒ කතාවට අනුව පුංචි ජෝර්ජ් කුමාරයා තමන්ගෙ දෙමාපියන්ව අමතන්නේ ‘පොප්ස්‘ (‘Pops’) කියලයි!

ජෝර්ජ් කුමාරයා නම් දාන්න දක්ෂයෙක්. දැන් වයස 4 ක් වන පුංචි ජෝර්ජ්, මහ රැජිනගේ 90 වැනි ජන්මදිනය යෙදී තිබුණු අවස්ථාවේ ඇයව අමතා තිබුණේ ‘ග්‍රෑන්ඩ් මා‘ කියල නෙවෙයි, ‘ගැන්-ගැන්‘ (Gan-Gan) කියලයි!

Share

Recent Posts

යුක්‍රේන ජනාධිපති වොලඩිමියර් සෙලන්ස්කි,රුසියාව විසින් අත්‍යවශ්‍ය අපරාධකරුවන්ගේ ලැයිස්තුවට එක්කරයි !

රුසියාව යුක්‍රේන ජනපති අත්‍යවශ්‍ය අපරාධකරුවන්ගේ ලැයිස්තුවට ඇතුළත් කර, ඔහුට එරෙහිව නඩුවක් ද ගොනු කර ඇති…

10 hours ago

අයහපත් කාලගුණයෙන් බ්‍රසීලය කැළඹෙයි!

සහන කණ්ඩායම් සදහන් කරන්නේ,පුද්ගලයින් 67 දෙනෙකු අතුරුදන් බවයි.

14 hours ago

සදික් ඛාන් තුන්වන වරටත් ලන්ඩන් නගරාධිපති ලෙස ජයග්‍රහණය කරයි

කම්කරු පක්ෂයේ ජය තහවුරු කළ ප්‍රබල අවස්ථාවක්

22 hours ago

‘උතුරු ගාසා තීරය සම්පුර්ණ සාගතයකට ලක්ව ඇත’ – එක්සත් ජාතීන්ගේ ලෝක ආහාර වැඩසටහණේ (WFP) ප්‍රධානි

ඊශ්‍රායල් ප්‍රහාර වලින් පලා ගිය මිලියන 1.4කට වැඩි පලස්තීන ජාතිකයන් පිරිසක් රෆාහි ආහාර, ජලය, ඖෂධ…

23 hours ago

නායයෑම් හා ගංවතුර නිසා ඉන්දුනීසියාවේ 15 දෙනෙකු ජීවිතක්ෂයට!

ආපදා කළමනාකරණ ඒජන්සිය පවසන්නේ, ධාරානිපාත වර්ෂාව හේතුවෙන් පුද්ගලයින් 115 දෙනෙකු ප්‍රදේශයෙන් ඉවත් කර ඇති අතර…

2 days ago

ඊශ්‍රායලයට යන නැව්වලට සිය සිමාව තුළ අනිවාර්යෙන් ප්‍රහාර එල්ල කරන බව හූතිවරු පවසයි

එක්සත් ජනපදය ප්‍රමුඛ මිලිටරි සන්ධානයක් ජනවාරි මාසයේ සිට අවස්ථා ගණනාවකදී හූති ඉලක්ක වෙත ප්‍රහාර එල්ල…

2 days ago

එළඹෙන සති අන්තයේ ඇමරිකා විශ්වවිද්‍යාල ගාසා යුද විරෝධතාකරුවන්ගෙන් බාධා එල්ල වේ යැයි සැකයක්!

විරෝධතාකරුවන් පාගමන් හා වෙනත් ක්‍රියාමාර්ග ගැන අවධානය යොමු කරමින් ආරක්ෂාව තර කිරීමට විශ්වවිද්‍යාල පාලනයන් කටයුතු…

2 days ago

බ්‍රසීලය වසර 80කට පසු මාරාන්තික ගංවතුරකට මුහුණ දේ; 37ක් මියගොස් 74 දෙනෙකු අතුරුදන්

එල් නිනෝ තත්වය ඇමේසන් හි ඓතිහාසික නියඟයක් ඇති කිරීමටත් දකුණේ දැඩි වර්ෂාපතනයක් ඇති කිරීමටත් සමත්ව…

2 days ago

සික් බෙදුම්වාදී නායක නිජ්ජාර්ගේ ඝාතනය සම්බන්ධයෙන් කැනඩාව තිදෙනෙකු අත්අඩංගුවට ගනී

පසුගිය සතියේ ධවල මන්දිරය කැනඩාවේ සහ එක්සත් ජනපදයේ ඝාතන කුමන්ත්‍රණවල ඉන්දියානු ඔත්තු සේවයේ වාර්තාගත භූමිකාව…

2 days ago

ඉන්දියාව මියන්මාර සරණාගතයින් පිටුවහල් කරයි

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධාන විසින් අසල්වැසි රාජ්‍ය වලින් නැවත නැවතත් ඉල්ලා තිබුණේ, ප්‍රචණ්ඩත්වයෙන් සහ…

3 days ago

ඡන්ද මධ්‍යස්ථානයකින් ආපසු හරවා යැවු එංගලන්තයේ හිටපු අගමැති බොරිස් ජෝන්සන්!

විශේෂත්වය වන්නේ ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා හැඳුනුම්පත අනිවාර්ය බවට නව නීති ගෙන එනු ලැබුවේ ද…

3 days ago

චීනය සඳ මත කඳවුරු බැඳීමේ මෙහෙයුම දියත් කරයි

මෙම මෙහෙයුම සාර්ථක වුවහොත් 2030 වන විට මිනිසෙකු සඳ මත තබා චන්ද්‍ර කඳවුරු පිහිටුවීම චීනයේ…

3 days ago

තුර්කිය ඊශ්‍රායලය සමඟ පැවති වෙළඳ සබඳතා අත්හිටුවයි

ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු ප්‍රතිචාර වශයෙන් දියත් කළ මිලිටරි ප්‍රහාරය හිට්ලර් කළ දෙයට වඩා අඩු…

3 days ago

දකුණු වියට්නාමයේ ජලාශයක මත්ස්‍යයින් විශාල සංඛ්‍යාවක් මිය යයි!

මේ පුවත වාර්තා වන්නේ, දකුණු වියට්නාමයෙන් වන අතර,ඩොං නයි පළාතේ ජලාශයක මත්ස්‍යයින් ලක්ෂ ගණනක් මිය…

4 days ago