පසුගිය සතියේ එරට මධ්‍යම ප්‍රදේශ් ප්‍රාන්තයේ පොලිසිය විසින් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 20 ක් වෙනත් ඉන්දීය ප්‍රාන්තවලට ප්‍රවාහනය කළ බව කියන පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමත් සමගින් මෙම චෝදනාව එල්ල වී තිබේ.
ස්වභාවික රසකාරකයක් වන ස්ටේවියා කොළ අලෙවි කරන මුවාවෙන් මොවුන් එම ස්ථානයේ තහනම් මත්ද්‍රව්‍ය වෙළඳාම් කර ඇති බව පොලිසිය පවසයි.
ඇමේසන් සමාගම පැවසුවේ ඒ සම්බන්ධව නීති ක්‍රියාත්මක කිරීම සඳහා තම ආයතනය නොසඟවා තොරතුරු ලබා දෙන බවයි.
“Amazon හට විෂමාචාර චෝදනාවක් නොමැති අතර අපගේ ප්‍රතිපත්ති හෝ අදාළ නීති උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් පුද්ගලයන්ට හෝ තුන්වන පාර්ශ්වයන්ට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගනී,”
Amazon නිවේදනයක් නිතුත් කර තිබේ.
නීතිවිරෝධී නිෂ්පාදන ලැයිස්තුගත කිරීමට සහ විකිණීමට ඉඩ නොදෙන අතර නීතිවිරෝධී භාණ්ඩ පිළිබඳ එහි නීති කඩ කරන බව සොයා ගන්නා විකුණුම්කරුවන්ට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගන්නා බවත් Amazon නිවේදනයේ සඳහන් වේ.
ප්‍රාන්ත පොලිසිය පැවසුවේ ඇමසන් ඉන්දියාවේ විධායක අධ්‍යක්ෂවරුන්ට මත්ද්‍රව්‍ය පනත යටතේ චෝදනා එල්ල වී ඇති බවයි.
ඩොලර් 148,000 පමණ වටිනාකමකින් යුත් මරිජුවානා කිලෝග්‍රෑම් 1,000 ක් වෙබ් අඩවිය භාවිතයෙන් අලෙවි කර ඇති බවට ගණන් බලා ඇත.
සැප්තැම්බරයේ දී, ද ඇමේසන් හි සිය ඉන්දියානු සේවකයෙකු හෝ කිහිප දෙනෙකු නිලධාරීන්ට අල්ලස් ලබා දී ඇති බවට ප්‍රකාශ කිරීමෙන් පසු අභ්‍යන්තර පරීක්ෂණයක් දියත් කළ බව වාර්තා වේ. මෑත වසරවලදී, නීතිවිරෝධී මත්ද්‍රව්‍ය ජාවාරම සහ භාවිතය යන දෙකම මැඩලීමට ඉන්දීය බලධාරීන්ගේ උත්සාහයන් සැලකිය යුතු ලෙස වර්ධනය කර තිබේ.
විශේෂත්වය වන්නේ ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා හැඳුනුම්පත අනිවාර්ය බවට නව නීති ගෙන එනු ලැබුවේ ද…
මෙම මෙහෙයුම සාර්ථක වුවහොත් 2030 වන විට මිනිසෙකු සඳ මත තබා චන්ද්‍ර කඳවුරු පිහිටුවීම චීනයේ…
ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු ප්‍රතිචාර වශයෙන් දියත් කළ මිලිටරි ප්‍රහාරය හිට්ලර් කළ දෙයට වඩා අඩු…
මේ පුවත වාර්තා වන්නේ, දකුණු වියට්නාමයෙන් වන අතර,ඩොං නයි පළාතේ ජලාශයක මත්ස්‍යයින් ලක්ෂ ගණනක් මිය…
මෙම අද්විතීය මිනිසා වයස අවුරුදු 86 දී ෆ්‍රෑන්ක්ලින් හි නැෂ්විල් උප නගරයේදී මිය ගිය බව…
පුද්ගලයන් 21 දෙනෙකු අතුරුදන්ව ඇති බවත්, රියෝ ග්‍රෑන්ඩ් දෝ සුල් ප්‍රාන්තයේ ඇති වූ ජල ගැලීම්…
කාන්තාවන්ගේ සෞඛ්‍යය නංවාලීම, ලිංගික හා ප්‍රජනන ගැටළු වැනි සෞඛ්‍ය ගැටළු වෙනුවෙන් අවධානය යොමු කිරීම හදිසි…
උන් එසේ විවාපත් වී, වසර තිස් හතරක් සතුටින් ජීවත් ව; දරුවන් අටක් ලැබීය!
එරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ නිදහස් භාෂණයට ඇති අයිතිය ප්‍රියජනක සංස්කෘතික පරමාදර්ශයක් වේ.
ස්ටෝමි ඩැනියෙල් නමැති අසැබි චිත්‍රපටවලට රංගනයෙන් එක් වුණු නිළියක සහ ට්‍රම්ප් අතරේ සමීප සම්බන්ධයක් පැවැති…
මෙම ආයෝජනය මයික්‍රොසොෆ්ට් විසින් සිය දශක තුනක පමණ ඉතිහාසය තුළ අග්නිදිග ආසියාවේ සිදුවන විශාලතම ආයෝජනය…
ගලවා ගැනීමේ මෙහෙයුම් වෙනුවෙන් පුද්ගලයන් 500ක් යොදවයි.
යුක්‍රේනය පවසන්නේ, රුසියාව මෙම ප්‍රහාරය සිදුකිරීම සඳහා බැලිස්ටික් මිසයිලයක් සහ පොකුරු බෝම්බ යොදා ගෙන ඇති බවයි.
වාර්තාව තබන අතරතුර ඇය සෑම පැයකට වරක් මිනිත්තු 5ක විරාමයක් ලබාගෙන ඇති අතර, කෙටි නින්දකට,…
බන්ධනාගාර ගොඩනැඟිලිවලින් විශාල ප්‍රමාණයක් සහ එහි උස් තාප්පයේ කොටසක් කඩා වැටී ඇති අතර, සිරකරුවන් පලාගොස්…