මේ අතර, සුප්‍රකට වෝල්ට් ඩිස්නි සමාගම, අතිශය නිර්මාණශීලී ෆේස්ක් මාස්ක් පෙළක් වෙළඳපොළට හඳුන්වා දෙයි.
ඒවා සැරසී තිබෙන්නේ Disney, Pixar, Marvel සහ Star Wars චරිතවලිනි. ඔව්, ස්ටා වෝස් හි ජනප්‍රියම චරිතයක් වන බේබි යෝඩා (Baby Yoda) ද දැන් මේ අනුව මුහුණේ පළඳගන්නට දැන් ඔබට පුළුවන.
CDC හෙවත් ඇමරිකාවේ රෝග පාලන සහ නිවාරණ මධ්‍යස්ථානය මේ වන විට පවසා තිබෙන්නේ, ප්‍රසිද්ධ ස්ථානවලදී, විශේෂයෙන්ම කොවිඩ්-19 ප්‍රජා සම්ප්‍රේෂණ මට්ටමට එනම් 3 වන අදියරට ළඟ වී ඇති ස්ථානවල සිටින විටදී ජනතාවට ‘රෙදිවලින් නිමැයූ මුහුණු ආවරණ‘ (cloth face coverings) පළඳින ලෙස ය.
ඩිස්නි සමාගම මේ නවතම නිර්මාණශීලී නිෂ්පාදන පෙළ එළිදක්වන්නේ ඒ අනුව ය.
බේබි යෝඩා, හල්ක්, මිකී මවුස් යනාදී මෙකී නොකී චරිත රැසක් මේ රෙදි මුහුණු වැසුම්වලින් ඔබට සිහිපත් වනු ඇත.
හොඳම ප්‍රවෘත්තිය මේ කිසිවක් නොවේ.
මේ අලංකාර රෙදි මුහුණු වැසුම් සඳහා ඔවුන් විසින් අඩු මිලක් නියම කර තිබීමයි.
එනම්, ‘ෂොප් ඩිස්නි‘ වෙබ් අඩවිය ඔස්සේ (shopdisney.com) මේ මුහුණු වැසුම් 4 ක කට්ටලයක් ඩොලර් 19.99 කට ලබාගත හැකි වීමයි. ඒ අනුව ලංකාවේ මුදලින් නම් මේ අලංකාර මුහුණු වැස්මක් රු. 1000 ක් පමණ මිල වන නමුත්, ඇමරිකානුවන්ට ඩොලර් 5 ක් යනු සාක්කුවට එතරම් දැනෙන දෙයක් නොවේ.
G7 කණ්ඩායමට කැනඩාව, ප්‍රංශය, ජර්මනිය, ඉතාලිය, ජපානය, බි්‍රතාන්‍ය සහ අමෙරිකාව යන රටවල් අයත් වන අතර මෙම…
දින 40ක සටන් විරාමයක් සම්බන්ධයෙන් ඊශ්‍රායලයේ පාර්ශවයෙන් සුභවාදී ප්‍රතිචාරයක් පළවීමත් සමඟ එම සැනසිලිදායක තත්ත්වය මොහොතකට…
ගාසා තීරයට මානුෂීය ආධාර වැඩි කිරීම, ප්‍රාණ ඇපකරුවන් නිදහස් කිරීම සම්බන්ධයෙන් ද එහිදී සාකච්ඡා වී…
මෙම මරණ දණ්ඩනය පැනවීම ජාත්‍යන්තර විරෝධතාවලට ද හේතු වී ඇති අතර මානවහිමිකම් කණ්ඩායම් මෙය මානව…
මේ මස මුලදී, කෙන්යාවේ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවා තිබුණේ, මැයි මාසය දක්වා රටේ විවිධ…
සටහන - නිපුනි ලියනගේ අප්‍රේල් 29 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ශීත කළ පීසා වර්ග භාවිතයෙන්…
සටහන - නිපුනි ලියනගේ අප්‍රේල් 29 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): වයස නිකන්ම නිකන් ඉලක්කමක් විතරයි…
අහමදාබාද් නියෝජ්‍ය පොලිස්පතිවරයා ඉන්දීය මාධ්‍යට පවසා ඇත්තේ, මෙවැනි මත්ද්‍රව්‍ය තොගයක් අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් සතුටට පත්වන…
ඊශ්‍රායල අමාත්‍ය මණ්ඩලය අනතුරු අඟවා ඇත්තේ, සටන් විරාමයකට එකඟ වුවහොත් අගමැති බෙන්ජමින් නෙතන්යාහුගේ රජය බිඳ…
වෙළඳපොලේ ඇති සුඛෝපභෝගී පුද්ගලික ජෙට් එකක් කුලියට ගැනීම සඳහා බදු ගෙවන්නන්ගේ වියදමින් පවුම් ලක්ෂ ගණන්…
සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් ක්‍රියාත්මකයි.
දැනට ලෝකය දැවැන්ත විපර්යාසයකට මුහුණ දෙමින් සිටින අතර ජාත්‍යන්තර තත්ත්වය ද ඉතා සංකීර්ණ වන අතාර,…
නැගෙනහිර බෑග්ඩෑඩ්හි පිහිටි ඇගේ නිවස ආසන්නයේදී වෙඩි තබා ඇයව මෙලෙස ඝාතනය කර ඇති බව විදෙස්…
1994 වසරේදී පළමු මැතිවරණයෙන් කලින් තහනම් කරන ලද අප්‍රිකානු ජාතික කොන්ග්‍රසය (ANC) පක්ෂය අතිමහත් ලෙස…
මේ අතර ඊශ්‍රායලය හා හමාස් සංවිධානය අතර සටන් විරාමයක් ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් පැවැත්වෙන සාකච්ඡා සඳහා…