COVID-19 වසංගතය 2020 මාර්තු මාසයේදී කෙන්යාවට ආසාදනය විමිත් සමග එරට පාසල් වැසී ගියේය.
එහි ප්‍රතිඵලයක් ලෙස සිසුන් මිලියන 17 කට වැඩි පිරිසකට ඔවුන්ගේ අධ්‍යාපන කටයුතු අඩාල විය. මිට විකල්පයක් වශයෙන් කෙන්යාවේ විෂයමාලා සංවර්ධන ආයතනය විසින් යුනිසෙෆ් සමඟ සහයෝගයෙන් කෙන්යාවේ ගුවන් විදුලි නාලිකාව මගින් පාඩම් විකාශනය කිරිමට කටයුතු යොදා ඇත.
යුනිසෙෆ් විසින් සූර්ය බලයෙන් ක්‍රියාත්මක වන මෙම ගුවන් විදුලි කට්ටල 10,000 කට වඩා වැඩි ප්‍රමාණයක් කෙන්යාව පුරා අවදානමට ලක්විය හැකි නිවැසියන්ට ලබා දී ඇති අතර අවම වශයෙන් ළමුන් 40,000 කට එමගින් දුරස්ථ ඉගෙනුම් සඳහා ප්‍රවේශය පුලුල් වි තිබේ.
එයට අමතරව දරුවන්ගේ ඉගෙනුම් ක්‍රියාවලියට සහාය වීම සඳහා පෙළපොත් බෙදා හැර තිබේ.ඔවුන්ගේ ආර්ථිකයද දැඩිව බිඳ වැටි තිබේ.ගුවන් විදුලි කට්ටල 100 කට වැඩි ප්‍රමාණයක් දුෂ්කර සමාජවටපිටාවක් පවතින කිබෙරා අවිධිමත් ජනාවාසයේ බෙදා හැර ඇත.
“අපට දැන් ගුවන්විදුලියට සවන් දිය හැකි දරුවන් ගණනාවක් සිටිනවා” යැයි උප ප්‍රාන්ත අධ්‍යාපන අධ්‍යක්ෂ ලිඩියා වන්ගෙචි මුගෙටි පවසයි. කිබෙරා හි බොහෝ නිවාස ජාතික විදුලි ජාලයට සම්බන්ධ නොවන බැවින් නව විද්‍යුත් ලාම්පුව හිරු බැස යෑමෙන් පසු ළමයින්ට නිවසේ ඉගෙනීමට උපකාරී වේ.
(unicef.org වෙතින්)
ආපදා කළමනාකරණ ඒජන්සිය පවසන්නේ, ධාරානිපාත වර්ෂාව හේතුවෙන් පුද්ගලයින් 115 දෙනෙකු ප්‍රදේශයෙන් ඉවත් කර ඇති අතර…
එක්සත් ජනපදය ප්‍රමුඛ මිලිටරි සන්ධානයක් ජනවාරි මාසයේ සිට අවස්ථා ගණනාවකදී හූති ඉලක්ක වෙත ප්‍රහාර එල්ල…
විරෝධතාකරුවන් පාගමන් හා වෙනත් ක්‍රියාමාර්ග ගැන අවධානය යොමු කරමින් ආරක්ෂාව තර කිරීමට විශ්වවිද්‍යාල පාලනයන් කටයුතු…
එල් නිනෝ තත්වය ඇමේසන් හි ඓතිහාසික නියඟයක් ඇති කිරීමටත් දකුණේ දැඩි වර්ෂාපතනයක් ඇති කිරීමටත් සමත්ව…
පසුගිය සතියේ ධවල මන්දිරය කැනඩාවේ සහ එක්සත් ජනපදයේ ඝාතන කුමන්ත්‍රණවල ඉන්දියානු ඔත්තු සේවයේ වාර්තාගත භූමිකාව…
1984 මැතිවරණයේ ආසන දෙකේ ඉඳලා 2019දී 303ට ගියේ මෝඩි සහ ෂා නිසා ..
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධාන විසින් අසල්වැසි රාජ්‍ය වලින් නැවත නැවතත් ඉල්ලා තිබුණේ, ප්‍රචණ්ඩත්වයෙන් සහ…
විශේෂත්වය වන්නේ ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා හැඳුනුම්පත අනිවාර්ය බවට නව නීති ගෙන එනු ලැබුවේ ද…
මෙම මෙහෙයුම සාර්ථක වුවහොත් 2030 වන විට මිනිසෙකු සඳ මත තබා චන්ද්‍ර කඳවුරු පිහිටුවීම චීනයේ…
ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු ප්‍රතිචාර වශයෙන් දියත් කළ මිලිටරි ප්‍රහාරය හිට්ලර් කළ දෙයට වඩා අඩු…
මේ පුවත වාර්තා වන්නේ, දකුණු වියට්නාමයෙන් වන අතර,ඩොං නයි පළාතේ ජලාශයක මත්ස්‍යයින් ලක්ෂ ගණනක් මිය…
මෙම අද්විතීය මිනිසා වයස අවුරුදු 86 දී ෆ්‍රෑන්ක්ලින් හි නැෂ්විල් උප නගරයේදී මිය ගිය බව…
පුද්ගලයන් 21 දෙනෙකු අතුරුදන්ව ඇති බවත්, රියෝ ග්‍රෑන්ඩ් දෝ සුල් ප්‍රාන්තයේ ඇති වූ ජල ගැලීම්…
කාන්තාවන්ගේ සෞඛ්‍යය නංවාලීම, ලිංගික හා ප්‍රජනන ගැටළු වැනි සෞඛ්‍ය ගැටළු වෙනුවෙන් අවධානය යොමු කිරීම හදිසි…
උන් එසේ විවාපත් වී, වසර තිස් හතරක් සතුටින් ජීවත් ව; දරුවන් අටක් ලැබීය!