ගෝලීය කොරෝනා වසංගතය ආරම්භවීමෙන් පසු යුරෝපයේ කොරෝනා ආසාදිත සංඛ්‍යාව මිලියන 100 ඉක්මවා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. රටවල් 52 කින් සමන්විත යුරෝපීය කලාපයෙන් පසුගිය වසර දෙක තුළ වාර්තා වී ඇති කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 100,074,753 ක් බව 01 වන දින නිල වශයෙන් ප්‍රකාශයට පත් කෙරුණි.
යුරෝපයේ කොරෝනා ආසාදිතයන්ගෙන් මිලියන 5කට ආසන්න සංඛ්‍යාවක් වර්තා වී ඇත්තේ පසුගිය දින හත තුළය.
යුරෝපයෙන් වාර්තා වී ඇති කොවිඩ් මරණ සංඛ්‍යාව 1,873,253 ඉක්මවා ඇත.
මේ වන විට ශ්‍රීඝ්රයෙන් පැතිර යන ඔමික්‍රොන් ප්‍රභේදය හේතුවෙන් යුරෝපා මහාද්වීපය කොරෝනා වෛරස් ව්‍යාප්තියේ කේන්ද්‍රයක් බවට පත්ව ඇත.
ප්‍රංශයේ කොරෝනා ආසාදිත සංඛ්‍යාවද ගතවූ සතියේදී මිලියනය ඉක්මවූ අතර, එරට සමස්ත ආසාදිත සංඛ්‍යාව මිලියන 10 ඉක්මවා ඇත.
නැගෙනහිර බෑග්ඩෑඩ්හි පිහිටි ඇගේ නිවස ආසන්නයේදී වෙඩි තබා ඇයව මෙලෙස ඝාතනය කර ඇති බව විදෙස්…
1994 වසරේදී පළමු මැතිවරණයෙන් කලින් තහනම් කරන ලද අප්‍රිකානු ජාතික කොන්ග්‍රසය (ANC) පක්ෂය අතිමහත් ලෙස…
මේ අතර ඊශ්‍රායලය හා හමාස් සංවිධානය අතර සටන් විරාමයක් ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් පැවැත්වෙන සාකච්ඡා සඳහා…
ගෝලීය ආර්ථිකයට ඉහළම දායකයින් පස්දෙනා අතර චීනය, ජර්මනිය (2.77%), රුසියාව (2.71%) සහ බ්‍රසීලය (2.19%) ඇතුළත්…
මෙම ඛේදජනක අනතුර සිදුවී වසර 112කට පසුවත් ඒ වෙනුවෙන් ඇති ඉල්ලුම සුළුපටු නොවේ.
මෙම පිපිරිම හේතුවෙන් ගොඩනැගිලි හතරක් හමුදා වාහන කිහිපයකට හානි සිදුවී ඇති අතර ගම්වාසීන්ගේ නිවාස 25ක්…
පෙන්ටගනයේ නව මිලිටරි ආධාර පැකේජය හරහා යුක්රේනයේ පතරොම් නිෂ්පාදනය ආරම්භ කිරීමට සැළසුම් කරයි.
කෙසේවෙතත් තුවාලකරුවන් හෝ මරණ සම්බන්ධයෙන් මෙතෙක් වාර්තා වී නොමැති අතර ප්‍රහාරය පිළිබඳ පරීක්ෂණ පවත්වන බව…
තායිවාන බලධාරීන් සඳහන් කර ඇත්තේ, භූකම්පනය තායිපේ අගනුවරට ද දැනී ඇති බව සඳහන් වන අතර…
ගාසා තීරයේ ඛාන් යූනිස්, රෆා හා නුසෙයිරාට් සරණාගත කඳවුරට මෙම ප්‍රහාර එල්ල වී ඇත.
එල්නිනෝ කාලගුණ රටාවත් සමඟ ගංවතුර තත්වයන්ද උග්‍ර වී තිබේ.
අනෙකුත් රටවල අභ්‍යන්තර කටයුතුවලට මැදිහත් නොවීම පිළිබඳ මූලධර්මය මත පදනම්ව, බීජිං එක්සත් ජනපද මැතිවරනවලට මැදිහත්…
සටහන - නිපුනි ලියනගේ අප්‍රේල් 26 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): අප්‍රේල් 27 වැනිදා ආරම්භ වන…
ගෙවුණු සතිය තුළ නිකුත් වූ ලෝක කාලගුණ විද්‍යා වාර්තාවකට අනුව 2023 දී කාලගුණය, දේශගුණය සහ…
දෙරට ඇති සම්බ්නධතා වල දියුණුව මෑත කාලින බාධා කිරීම් හෙතුවෙන් අනතුරට ලක්ව ඇති බවත්, චීනයේ…