සටහන: සශිකලා මධුෂාණි,අප්‍රේල් 26,
ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත් ජනපද රාජ්‍ය ලේකම් ඇන්ටනි බ්ලින්කන් තෙදින සංචාරයක් සඳහා චීනයට පැමිණ ඇති බව වාර්තා වේ.
එක්සත් ජනපද සහ චීන නායක ජෝ බිඩෙන් සහ ෂී ජින්පින් අතර විශාල වශයෙන් සාර්ථක සමුලුවකින් මාස පහකට පසු චීනය හා එක්සත් ජනපදය අතර මිලිටරි සබඳතා යළි ස්ථාපිත කිරීම සහ මත්ද්‍රව්‍ය විරෝධී ප්‍රයත්නයන් සඳහා ද්විපාර්ශ්වික සහයෝගීතා ආදී ප්‍රධානය සාධකයන් මුලිකව මෙලෙස එක්සත් ජනපද රාජ්‍ය ලේකම් පැමිණ තිබේ.
එක්සත් ජනපදය මේවන විට චිනය රුසියානු ආරක්ෂක කර්මාන්තයකට සහය ලබා දීම හේතුවෙන් චීන සමාගම්වලට එරෙහිව සම්බාධක පනවා ඇති අතර පසුගිය දිනක කොන්ග්‍රසය එක්සත් ජනපදයේ සමාජ මාධ්‍ය වේදිකාවක් වන TikTok තහනම් කරන නීති සම්මත කළ පසුබිමක මෙම රාජ්‍ය නිලදාරීන්ගේ හමුව සිදු විය.
ඒ අනුව, එක්සත් ජනපද රාජ්‍ය නායකයා හමු වූ චීනයේ විදේශ අමාත්‍ය වැන්ග් යී සඳහන් කර තිබුණේ, දෙරට ඇති සම්බ්නධතා වල දියුණුව මෑත කාලින බාධා කිරීම් හෙතුවෙන් අනතුරට ලක්ව ඇති බවත්, චීනයේ ස්වෛරීභාවය, ආරක්ෂාව සහ සංවර්ධන අවශ්‍යතා වෙනුවෙන් එක මහත් බාධාවක් බවත් ප්‍රකාශ කර තිබිණ.
නවතම ඇස්තමේන්තු වලට අනුව පුද්ගලයන් 155,000ක් නිවාස අහිමි වී ඇති අතර කලාපයේ ආණ්ඩුකාරවරයා අනතුරු අඟවා…
එමෙන්ම ඊශ්‍රායල හමුදාව රෆා ප්‍රදේශයට ඇතුලුවන එක් කොටසක බලය අත්පත් කරගෙන ඇති බව ද සඳහන්…
දැනට සිටින මහ ඇමැතිවරයකුට එල්ල වී ඇති ඉතා බරපතළ චෝදනා බැවින් අපට එම චෝදනා සනාථ…
කොන්සර්වේටිව් ආණ්ඩුවේ හිටපු අමාත්‍යවරයෙකු වන ටෝබියාස් එල්වුඩ් පැවසුවේ මෙම සිද්ධිය චීන සයිබර් ප්‍රහාරයක ලක්ෂණ ඇති…
ඇය මවක් වන විට ඇයට වයස අවුරුදු 16 පමණ වූ බවයි මූලාශ්‍ර වාර්තා කරන්නේ.
ගලවා ගැනීමේ මෙහෙයුම් අඛණ්ඩව ක්‍රියාත්මක වේ..
ඒ සදහා වූ උත්සවය මොස්කව් නුවරදී පැවැත්වී ඇත. ඔහුගේ ධුරකාලය වසර 6කි.2000 වසරේදී ඔහු පළමුවරට…
ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ, පසුගිය මාස 6ක කාලය තුළ ඇය වරින් වර ඩුබායි නුවර සංචාරය…
සටහන - නිපුනි ලියනගේ මැයි 06 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ටයිටැනික් සහ ලෝඩ් ඔෆ් ද…
ඊශ්‍රායලය අපකීර්තියට පත් වන ආකාරයෙන් මෙහෙයුම් සිදු කරන අල් ජසීරා නාළිකාව වසා දැමීමට කැබිනට් මණ්ඩලය…
සටහන - නිපුනි ලියනගේ මැයි 06 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මැඩෝනා ඉකුත් සති අන්තයේ සෙනසුරාදා…
මෙම ප්‍රහාරයෙන් තවත් කිහිප දෙනෙකුට තුවාල සිදු වූ බව ඊශ්‍රායලය පවසයි.
රුසියාව යුක්‍රේන ජනපති අත්‍යවශ්‍ය අපරාධකරුවන්ගේ ලැයිස්තුවට ඇතුළත් කර, ඔහුට එරෙහිව නඩුවක් ද ගොනු කර ඇති…
සහන කණ්ඩායම් සදහන් කරන්නේ,පුද්ගලයින් 67 දෙනෙකු අතුරුදන් බවයි.