ඒ අනුව, රුසියානු හිමිකාරීත්වය දරන, රුසියාව තුළ ලියාපදිංචි හෝ රුසියාව විසින් පාලනය කරන කිසිදු ගුවන් සමාගමකට අයත් ගුවන් යානයකට යුරෝපා සංගමය නියෝජනය කරන රටවල ගොඩබෑම තහනම් වේ.
යුරෝපා ගුවන් කලාපය භාවිතා කිරීමද තහනම් වන බවයි ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරන්නේ.
මේ අනුව රුසියානු ගුවන් සමාගම් රැසක් යුරෝපා ගමනාන්ත වෙත සිය ගුවන් ගමන් අත්හිටුවා තිබෙනවා.
මේ අතර වසර 03 ක උපරිමයකට යටත් වන පරිදි යුක්රේන ජාතිකයන්ට සරණාගත වීසා නිකුත් කිරීමට යුරෝපා සංගතය තීරණය කර තිබේ.
අයදුම්පත් යොමු කිරීමකින් තොරව සරණාගත වීසා ලබා ගැනීමට යුක්රේන ජාතිකයන්ට අවස්ථාව හිමිව තිබෙනවා.
මේ වනවිටත් පෝලන්තය, රුමේනියාව, හංගේරියාව, මෝල්දෝවා, ස්ලෝවැකියාව ඇතුළු රටවල් රැසක් වෙත යුක්රේන සරණාගතයන් 370,000 කට අධික ප්‍රමාණයක් මේ වනවිටත් පළාගොස් ඇති බවයි වාර්තා වන්නේ.
යුක්රේනය සහ රුසියාව අතර අතර සාම සාකච්ඡා සඳහා යළිත් එකඟතාවයකට පැමිණ ඇති අතර ඒ අනුව දෙපාර්ශ්වයේ නියෝජිතයන් යුක්රේන – බෙලරුසියා දේශසීමාවේදී හමුවීමට නියමිතය.
UN for LNW
දැනට ලෝකය දැවැන්ත විපර්යාසයකට මුහුණ දෙමින් සිටින අතර ජාත්‍යන්තර තත්ත්වය ද ඉතා සංකීර්ණ වන අතාර,…
නැගෙනහිර බෑග්ඩෑඩ්හි පිහිටි ඇගේ නිවස ආසන්නයේදී වෙඩි තබා ඇයව මෙලෙස ඝාතනය කර ඇති බව විදෙස්…
1994 වසරේදී පළමු මැතිවරණයෙන් කලින් තහනම් කරන ලද අප්‍රිකානු ජාතික කොන්ග්‍රසය (ANC) පක්ෂය අතිමහත් ලෙස…
මේ අතර ඊශ්‍රායලය හා හමාස් සංවිධානය අතර සටන් විරාමයක් ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් පැවැත්වෙන සාකච්ඡා සඳහා…
ගෝලීය ආර්ථිකයට ඉහළම දායකයින් පස්දෙනා අතර චීනය, ජර්මනිය (2.77%), රුසියාව (2.71%) සහ බ්‍රසීලය (2.19%) ඇතුළත්…
මෙම ඛේදජනක අනතුර සිදුවී වසර 112කට පසුවත් ඒ වෙනුවෙන් ඇති ඉල්ලුම සුළුපටු නොවේ.
මෙම පිපිරිම හේතුවෙන් ගොඩනැගිලි හතරක් හමුදා වාහන කිහිපයකට හානි සිදුවී ඇති අතර ගම්වාසීන්ගේ නිවාස 25ක්…
පෙන්ටගනයේ නව මිලිටරි ආධාර පැකේජය හරහා යුක්රේනයේ පතරොම් නිෂ්පාදනය ආරම්භ කිරීමට සැළසුම් කරයි.
කෙසේවෙතත් තුවාලකරුවන් හෝ මරණ සම්බන්ධයෙන් මෙතෙක් වාර්තා වී නොමැති අතර ප්‍රහාරය පිළිබඳ පරීක්ෂණ පවත්වන බව…
තායිවාන බලධාරීන් සඳහන් කර ඇත්තේ, භූකම්පනය තායිපේ අගනුවරට ද දැනී ඇති බව සඳහන් වන අතර…
ගාසා තීරයේ ඛාන් යූනිස්, රෆා හා නුසෙයිරාට් සරණාගත කඳවුරට මෙම ප්‍රහාර එල්ල වී ඇත.
එල්නිනෝ කාලගුණ රටාවත් සමඟ ගංවතුර තත්වයන්ද උග්‍ර වී තිබේ.
අනෙකුත් රටවල අභ්‍යන්තර කටයුතුවලට මැදිහත් නොවීම පිළිබඳ මූලධර්මය මත පදනම්ව, බීජිං එක්සත් ජනපද මැතිවරනවලට මැදිහත්…
සටහන - නිපුනි ලියනගේ අප්‍රේල් 26 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): අප්‍රේල් 27 වැනිදා ආරම්භ වන…
ගෙවුණු සතිය තුළ නිකුත් වූ ලෝක කාලගුණ විද්‍යා වාර්තාවකට අනුව 2023 දී කාලගුණය, දේශගුණය සහ…