පුවත්

ලොව ජීවත් වීමට හොඳම නගර …(Photo)

ඉකොනොමිස්ට් බුද්ධි ඒකකය Economist Intelligence Unit (EIU)විසින් 2022 වසරේ ලොව ජීවත් වීමට සුදුසුම නගරවල වාර්ෂික ශ්‍රේණිගත කිරීම මේ වන විට නිකුත් කර ඇත.

මෙහිදී සෞඛ්‍ය රැකවරණය, අපරාධ අනුපාත, දේශපාලන ස්ථාවරත්වය, යටිතල පහසුකම් සහ හරිත අවකාශයට ප්‍රවේශය ඇතුළු විවිධ සාධක මත ලොව පුරා නගර 173ක් මෙලෙස ශ්‍රේණිගත කරනු ලැබීය.

සමස්ත ගණනය කිරීම් වලින් ප්‍රථම ස්ථානය ලැබුවේ වියානාවයි. CNN ට්‍රැවල් විසින් 2021 දෙසැම්බරයේ යුරෝපයේ සිසිල් අගනුවර ලෙස ප්‍රකාශ කළ කෝපන්හේගන්, ගෝලීය ජිවත් වීමේ දර්ශකයේ දෙවන ස්ථානය ලබා ගෙන ඇත. සූරිච් තුන්වන ස්ථානයට පැමිණියේය.

පසුගිය වසරේ ජයග්‍රාහකයා වූ නවසීලන්තයේ ඕක්ලන්ඩ් 2022 වසරේ පළමු 10 දෙනාගෙන් ඉවත් වී 34 වැනි ස්ථානයට පත් විය. ශ්‍රේණිගත කිරීම් වලින් ඔස්ට්‍රේලියාව වඩාත් කැපී පෙනෙන ලෙස පහත වැටී ඇත. මීට ඉහත ශ්‍රේණිගත කිරීමේ ලැයිස්තුවේ ඉහළින්ම සිටි මෙල්බන් මෙවර 10 වන ස්ථානය දක්වා පහත වැටී ඇත. 2021 වසරේ පළමු රටවල් දස දෙනා අතර වූ බ්‍රිස්බේන්, ඇඩිලේඩ් සහ පර්ත් සියල්ලම මෙවර පිලිවලින් 27, 30, 32 යන ස්ථාන ලබාගෙන ඇත.

මේ තත්වයන් පිළිබඳ “වසංගතයට පෙර අපගේ ශ්‍රේණිගත කිරීම්වල ඉහළින්ම සිටි නගර ඔවුන්ගේ ස්ථාවරත්වය, හොඳ යටිතල පහසුකම් සහ සේවා මෙන්ම විනෝදජනක විවේක ක්‍රියාකාරකම්වල පිටුපසින් නැවත නැගී ඇත,” දර්ශකයේ කතුවරුන් CNN වෙත වාර්තා කර තිබුණේ.

සශිකලා මධුෂාණී_

ඡායාරූප : CNN

Share

Recent Posts

නායයෑම් හා ගංවතුර නිසා ඉන්දුනීසියාවේ 15 දෙනෙකු ජීවිතක්ෂයට!

ආපදා කළමනාකරණ ඒජන්සිය පවසන්නේ, ධාරානිපාත වර්ෂාව හේතුවෙන් පුද්ගලයින් 115 දෙනෙකු ප්‍රදේශයෙන් ඉවත් කර ඇති අතර…

10 hours ago

ඊශ්‍රායලයට යන නැව්වලට සිය සිමාව තුළ අනිවාර්යෙන් ප්‍රහාර එල්ල කරන බව හූතිවරු පවසයි

එක්සත් ජනපදය ප්‍රමුඛ මිලිටරි සන්ධානයක් ජනවාරි මාසයේ සිට අවස්ථා ගණනාවකදී හූති ඉලක්ක වෙත ප්‍රහාර එල්ල…

14 hours ago

එළඹෙන සති අන්තයේ ඇමරිකා විශ්වවිද්‍යාල ගාසා යුද විරෝධතාකරුවන්ගෙන් බාධා එල්ල වේ යැයි සැකයක්!

විරෝධතාකරුවන් පාගමන් හා වෙනත් ක්‍රියාමාර්ග ගැන අවධානය යොමු කරමින් ආරක්ෂාව තර කිරීමට විශ්වවිද්‍යාල පාලනයන් කටයුතු…

18 hours ago

බ්‍රසීලය වසර 80කට පසු මාරාන්තික ගංවතුරකට මුහුණ දේ; 37ක් මියගොස් 74 දෙනෙකු අතුරුදන්

එල් නිනෝ තත්වය ඇමේසන් හි ඓතිහාසික නියඟයක් ඇති කිරීමටත් දකුණේ දැඩි වර්ෂාපතනයක් ඇති කිරීමටත් සමත්ව…

19 hours ago

සික් බෙදුම්වාදී නායක නිජ්ජාර්ගේ ඝාතනය සම්බන්ධයෙන් කැනඩාව තිදෙනෙකු අත්අඩංගුවට ගනී

පසුගිය සතියේ ධවල මන්දිරය කැනඩාවේ සහ එක්සත් ජනපදයේ ඝාතන කුමන්ත්‍රණවල ඉන්දියානු ඔත්තු සේවයේ වාර්තාගත භූමිකාව…

20 hours ago

ඉන්දියාව මියන්මාර සරණාගතයින් පිටුවහල් කරයි

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධාන විසින් අසල්වැසි රාජ්‍ය වලින් නැවත නැවතත් ඉල්ලා තිබුණේ, ප්‍රචණ්ඩත්වයෙන් සහ…

2 days ago

ඡන්ද මධ්‍යස්ථානයකින් ආපසු හරවා යැවු එංගලන්තයේ හිටපු අගමැති බොරිස් ජෝන්සන්!

විශේෂත්වය වන්නේ ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා හැඳුනුම්පත අනිවාර්ය බවට නව නීති ගෙන එනු ලැබුවේ ද…

2 days ago

චීනය සඳ මත කඳවුරු බැඳීමේ මෙහෙයුම දියත් කරයි

මෙම මෙහෙයුම සාර්ථක වුවහොත් 2030 වන විට මිනිසෙකු සඳ මත තබා චන්ද්‍ර කඳවුරු පිහිටුවීම චීනයේ…

2 days ago

තුර්කිය ඊශ්‍රායලය සමඟ පැවති වෙළඳ සබඳතා අත්හිටුවයි

ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු ප්‍රතිචාර වශයෙන් දියත් කළ මිලිටරි ප්‍රහාරය හිට්ලර් කළ දෙයට වඩා අඩු…

2 days ago

දකුණු වියට්නාමයේ ජලාශයක මත්ස්‍යයින් විශාල සංඛ්‍යාවක් මිය යයි!

මේ පුවත වාර්තා වන්නේ, දකුණු වියට්නාමයෙන් වන අතර,ඩොං නයි පළාතේ ජලාශයක මත්ස්‍යයින් ලක්ෂ ගණනක් මිය…

2 days ago

ගිටාර් වීරයා DUANE EDDY ගිටාරය තනිකර ජීවන රිද්මයට තිත තබයි!

මෙම අද්විතීය මිනිසා වයස අවුරුදු 86 දී ෆ්‍රෑන්ක්ලින් හි නැෂ්විල් උප නගරයේදී මිය ගිය බව…

3 days ago

බ්‍රසීලයට ගං වතුර, 10ක් මිය යයි!21ක් අතුරුදහන්

පුද්ගලයන් 21 දෙනෙකු අතුරුදන්ව ඇති බවත්, රියෝ ග්‍රෑන්ඩ් දෝ සුල් ප්‍රාන්තයේ ඇති වූ ජල ගැලීම්…

3 days ago

කාන්තාවන් පිරිමින්ට වඩා වසර ගණනාවක් ජිවත්වන මුත් දිගුකාලින අසනීප තත්වයන්ගෙන් පෙළෙන බව අධ්‍යනයකින් හෙළි වේ

කාන්තාවන්ගේ සෞඛ්‍යය නංවාලීම, ලිංගික හා ප්‍රජනන ගැටළු වැනි සෞඛ්‍ය ගැටළු වෙනුවෙන් අවධානය යොමු කිරීම හදිසි…

3 days ago

චාලි මා හදවතෙහි ජීවත් ව හිඳී

උන් එසේ විවාපත් වී, වසර තිස් හතරක් සතුටින් ජීවත් ව; දරුවන් අටක් ලැබීය!

3 days ago