Miss International Queen 2022 හෙවත් සංක්‍රාන්තී සමාජභාවී ප්‍රජාව වෙනුවෙන් පැවැති තරඟයේ කිරුළ දිනාගැනීමට Fuschia Anne Ravena සමත්ව තිබේ. 27 හැවිරිදි ඇය වෘත්තියෙන් ව්‍යවසායකයෙකු වේ.
”එක්ව අභිමානය” කරා යන තේමාව යටතේ මෙවර සංවිධානය වූ මිස් ඉන්ටර්නැෂනල් ක්වීන් තරඟය පිරිමියෙකු ලෙස ඉපිදි සංක්‍රාන්ති ලිංගික කාන්තාවන් සඳහා විවෘතය. 2021 වසරේ Covid-19 වසංගතය හේතුවෙන් අවලංගු කර තිබූ මෙම උළෙල මෙවර මහත් අභිමානයෙන් පැවැත්වූ බව සංවිධායකයන් ප්‍රකාශ කර තිබේ. තරඟකරුවන් 23 දෙනෙකු අතරින් දෙවන (Jasmine Jimenez ) හා තෙවන (Aëla Chanel) ස්ථාන පිළිවලින් කොළොම්බියාවට හා ප්‍රංශයට හිමි විය.
තරඟාවලියේ ප්‍රශ්නෝත්තර වටයේදී ප්‍රථම ස්ථානය ජයග්‍රහණය කරන ලද Fuschia Anne Ravena සංක්‍රාන්ති ලිංගික රූ රැජිනක් වීමේ අරමුණ සම්බන්ධයෙන් දෙන ලද පිළිතුර පිළිබඳව කාගේත් කතාබහට ලක්විය. එනම් ”මිනිසෙකු වීමේ හා සංක්‍රාන්ති කාන්තාවක් වීමේ සුන්දරම සම්පත දැනුමෙන් පිරුණු හිසක් පමණක් නොවන බව මම නිතරම සිතමි. ආදරය හා ගෞරවය පිරුණු හදවතක්, සවන් දීමට සූදානම් සහ කනක් හිමි විය යුතුය. මගේ සංක්‍රාන්ති ගමන පුරාවට මට ලැබුණු හොඳම තෑග්ග මගේම නිවසේ පිළිගැනීමයි, සංක්‍රාන්ති ප්‍රජාවට තවමත් සමානාත්මතාවය සඳහා වන සටනේ විශාල දුරක් යාමට තිබේ.” ලෙසයි ඇය මෙහිදී ප්‍රකාශ කර තිබුණේ.
සශිකලා මධුෂාණී_
යුද්ධයේ දිශානතිය සම්බන්ධයෙන් වැඩෙන දේශපාලන විරසකය පැමිණෙන්නේ ගාසා නගරයේ ඓතිහාසික සරණාගත කඳවුරක් වන ජබාලියා වෙත…
එක්සත් ජාතීන්ගේ සංඛ්‍යාලේඛන පෙන්වා දෙන්නේ පසුගිය වසරේ ඉතාලියේ වෙරළට ගොඩ බැස ඇති සංක්‍රමණිකයන් 12,000ක්වත් ටියුනීසියාවෙන්…
පක්ෂයේ මධ්‍යම කාරක සභාව සඳහන් කර තිබුණේ, සියලුම ඉහළ නායකත්වයන් එක්සත්ව, ආදර්ශමත්ව, මුළු හදින් සහ…
ඇෆ්ගනිස්ථානය ස්වභාවික විපත්වලට ගොදුරු වන අතර එක්සත් ජාතීන්ගේ සංවිධානය එය දේශගුණික විපර්යාසවලට වඩාත්ම අවදානමට ලක්විය…
ඇකඩමි සම්මානයක්, ප්‍රයිම් ටයිම් එමී සම්මානයක්, ග්‍රැමී සම්මාන 18ක්, හිමිකරගෙන ඇත.
ප්‍රහාරයේ වගකීම මෙතෙක් කිසිවෙකු භාරගෙන නැත.
කෙන්ටකි හි ලුයිස්විල් හි පැවති PGA ශූරතාවලියෙන් පිටතදී ඔහුව අත්අඩංගුවට ගෙන තිබේ.
සටහන - නිපුනි ලියනගේ මැයි 17 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): Cryptosporidium යනු මිනිසුන්ට සහ සමහර…
රජය පැවසුවේ මෙම නියෝගය LGBTQ පුද්ගලයින් අතර අමනාපයක් ඇති කරන නමුත් ඔවුන් කිසිදු විකල්ප ප්‍රතිකාරයකට…
සටහන - නිපුනි ලියනගේ මැයි 17 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): Netflix හි නවතම කතා මාලාවක්…
වෙළඳසල්වල රාක්ක වලින් මේ වන විට ඒවා ඉවත් කරමින් තිබේ.
අගනුවර වන නූමියා යනු කැරලිකරුවන් සිය ගණනක් සිටින ප්‍රදේශයක් වන අතර ඔවුන් තවදුරටත් ප්‍රචණ්ඩක්‍රියා සිදු…
මෙවර 4,000කට අධික පිරිසක් මෙම තරඟය වෙනුවෙන් ඉල්ලුම් කර ඇති අතර ඉන් සුදුසුකම් ලබා ඇත්තේ…
ලොව විශාලතම කුළුබඩු අපනයනකරු, පාරිභෝගිකයා සහ නිෂ්පාදකයා වන ඉන්දියාව වේ.