ඉන්දුනීසියාවේ සුල්වේසි දූපතේ ඇති වූ භූමිකම්පාවක් නිසා මේ වන විට නැවතත් එහි ජනයා අපහසුතාවට ලක්වී තිබේ පසුගිය 28 වන දින මෙම දූපතේදීම ඇතිවූ රික්ටර් මාපකයේ 7.5ක අගයකින් යුත් භූමිකම්පාවෙන් පසු ප්‍රදේශයේ ජනයා වෙත සුනාමි අවධානමක් ප්‍රකාශයට පත් කෙරුණ අතර අද දින භූම් කම්පාව සටහන් වුණේ රික්ටර් මාපකයේ 5.1 අගයකි.
ආසන්නයේ ඇතිවූ භූමි කම්පා හේතුවෙන් ඉන්දුනීසියානුවන් 200ද පමණ සංඛ්‍යාවක් ජීවිතක්ෂයට පත් වූ අතර 220000 ප්‍රමාණයක් දෙනා අවතැන් වූහ.
ලොව පාරිසරික ව්‍යසනයන්ට ලක්වීමේ අවධානම ඉතා ඉහළ අගයක් පවතින රට වන්නේ ඉන්දුනීසියාවයි. ඉන්දුනීසියාව පිහිටා ඇත්තේ පැසිෆික් රින්ග් ඔෆ් ෆයර් නමින් හඳුන්වනු ලබන ලොව ගිනිකඳු වැඩි වශයෙන් පිහිටන සහ වැඩි භූමිකම්පා ප්‍රමාණයක් සිදුවීමේ අවධානමක් පවතින භූමියක් මතයි.
මේ පුවත වාර්තා වන්නේ, දකුණු වියට්නාමයෙන් වන අතර,ඩොං නයි පළාතේ ජලාශයක මත්ස්‍යයින් ලක්ෂ ගණනක් මිය…
මෙම අද්විතීය මිනිසා වයස අවුරුදු 86 දී ෆ්රෑන්ක්ලින් හි නැෂ්විල් උප නගරයේදී මිය ගිය බව…
පුද්ගලයන් 21 දෙනෙකු අතුරුදන්ව ඇති බවත්, රියෝ ග්‍රෑන්ඩ් දෝ සුල් ප්‍රාන්තයේ ඇති වූ ජල ගැලීම්…
කාන්තාවන්ගේ සෞඛ්‍යය නංවාලීම, ලිංගික හා ප්‍රජනන ගැටළු වැනි සෞඛ්‍ය ගැටළු වෙනුවෙන් අවධානය යොමු කිරීම හදිසි…
උන් එසේ විවාපත් වී, වසර තිස් හතරක් සතුටින් ජීවත් ව; දරුවන් අටක් ලැබීය!
එරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ නිදහස් භාෂණයට ඇති අයිතිය ප්‍රියජනක සංස්කෘතික පරමාදර්ශයක් වේ.
ස්ටෝමි ඩැනියෙල් නමැති අසැබි චිත්‍රපටවලට රංගනයෙන් එක් වුණු නිළියක සහ ට්‍රම්ප් අතරේ සමීප සම්බන්ධයක් පැවැති…
මෙම ආයෝජනය මයික්‍රොසොෆ්ට් විසින් සිය දශක තුනක පමණ ඉතිහාසය තුළ අග්නිදිග ආසියාවේ සිදුවන විශාලතම ආයෝජනය…
ගලවා ගැනීමේ මෙහෙයුම් වෙනුවෙන් පුද්ගලයන් 500ක් යොදවයි.
යුක්රේනය පවසන්නේ, රුසියාව මෙම ප්‍රහාරය සිදුකිරීම සඳහා බැලිස්ටික් මිසයිලයක් සහ පොකුරු බෝම්බ යොදා ගෙන ඇති බවයි.
වාර්තාව තබන අතරතුර ඇය සෑම පැයකට වරක් මිනිත්තු 5ක විරාමයක් ලබාගෙන ඇති අතර, කෙටි නින්දකට,…
බන්ධනාගාර ගොඩනැඟිලිවලින් විශාල ප්‍රමාණයක් සහ එහි උස් තාප්පයේ කොටසක් කඩා වැටී ඇති අතර, සිරකරුවන් පලාගොස්…
ගිනිකන්ද පුපුරා යාමත් සමඟ සුන්බුන් මුහුදට වැටී සුනාමියක් ඇති ව තිබේ.
ඉන්දියාව පසුගිය වසරේ පස්වන විශාලතම ආර්ථිකය ලෙස එක්සත් රාජධානිය අභිබවා යන ලදී.