ලොව විශාලත්වයෙන් වැඩිම සර්පයා ලෙස සැලකෙන්නේ බුරුම පිඹුරාය. නමුත් දිග මෙන්ම ප්‍රමාණයෙන්ද විශාල පිඹුරෙකු ෆලෝරීඩාවෙන් හමු වී ඇති බව වාර්ථා විය.
විද්‍යාඥයින් පවසන පරිදි රාත්තල් 140ක් බර අඩි 17ක් දිග මෙම පිඹුරා ගැහුණු සතෙකු වන අතර හමුවන විට සිරුර තුළ බිත්තර 73ක් තැන්පත් වී තිබී ඇත. ෆ්ලෝරීඩාවේ එවරග්ලෑඩ්ස් ජාතික උද්‍යානයක් තුළ පර්යේෂණ කටයුතු සදහා සහභාගී වූ පර්යේෂකයන් හට මෙම පිඹුරා හමු වී ඇත.
මීට පෙරද මෙම රක්ෂිතය තුළ පිඹුරන් හමුවී ඇති අතර මින් පෙර හමු වී තිබූ විශාලතම සර්පයා අඩි 18ක් පමණක් දිගින් යුතු පිඹුරෙකි නමුත් ඔහුගේ බර රාත්තල් 100කි.
එවර්ග්ලෑඩ්ස් වනය පිඹුලන් විශාල ප්‍රමාණයක් සිටින වනාන්තරයක් ලෙස සුප්‍රසිද්ධය . පර්යේෂකයන් පවසන පරිදි අක්කර 929000ක් වන මෙම වනාන්තරය තුළ 100000ට අධික පිඹුරන් සංඛ්‍යාවක් සිටින බවට මේ වන විට ගණන් බලා ඇත.
සටහන - නිපුනි ලියනගේ අප්‍රේල් 29 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ශීත කළ පීසා වර්ග භාවිතයෙන්…
සටහන - නිපුනි ලියනගේ අප්‍රේල් 29 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): වයස නිකන්ම නිකන් ඉලක්කමක් විතරයි…
අහමදාබාද් නියෝජ්‍ය පොලිස්පතිවරයා ඉන්දීය මාධ්‍යට පවසා ඇත්තේ, මෙවැනි මත්ද්‍රව්‍ය තොගයක් අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් සතුටට පත්වන…
ඊශ්‍රායල අමාත්‍ය මණ්ඩලය අනතුරු අඟවා ඇත්තේ, සටන් විරාමයකට එකඟ වුවහොත් අගමැති බෙන්ජමින් නෙතන්යාහුගේ රජය බිඳ…
වෙළඳපොලේ ඇති සුඛෝපභෝගී පුද්ගලික ජෙට් එකක් කුලියට ගැනීම සඳහා බදු ගෙවන්නන්ගේ වියදමින් පවුම් ලක්ෂ ගණන්…
සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් ක්‍රියාත්මකයි.
දැනට ලෝකය දැවැන්ත විපර්යාසයකට මුහුණ දෙමින් සිටින අතර ජාත්‍යන්තර තත්ත්වය ද ඉතා සංකීර්ණ වන අතාර,…
නැගෙනහිර බෑග්ඩෑඩ්හි පිහිටි ඇගේ නිවස ආසන්නයේදී වෙඩි තබා ඇයව මෙලෙස ඝාතනය කර ඇති බව විදෙස්…
1994 වසරේදී පළමු මැතිවරණයෙන් කලින් තහනම් කරන ලද අප්‍රිකානු ජාතික කොන්ග්‍රසය (ANC) පක්ෂය අතිමහත් ලෙස…
මේ අතර ඊශ්‍රායලය හා හමාස් සංවිධානය අතර සටන් විරාමයක් ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් පැවැත්වෙන සාකච්ඡා සඳහා…
ගෝලීය ආර්ථිකයට ඉහළම දායකයින් පස්දෙනා අතර චීනය, ජර්මනිය (2.77%), රුසියාව (2.71%) සහ බ්‍රසීලය (2.19%) ඇතුළත්…
මෙම ඛේදජනක අනතුර සිදුවී වසර 112කට පසුවත් ඒ වෙනුවෙන් ඇති ඉල්ලුම සුළුපටු නොවේ.
මෙම පිපිරිම හේතුවෙන් ගොඩනැගිලි හතරක් හමුදා වාහන කිහිපයකට හානි සිදුවී ඇති අතර ගම්වාසීන්ගේ නිවාස 25ක්…
පෙන්ටගනයේ නව මිලිටරි ආධාර පැකේජය හරහා යුක්රේනයේ පතරොම් නිෂ්පාදනය ආරම්භ කිරීමට සැළසුම් කරයි.
කෙසේවෙතත් තුවාලකරුවන් හෝ මරණ සම්බන්ධයෙන් මෙතෙක් වාර්තා වී නොමැති අතර ප්‍රහාරය පිළිබඳ පරීක්ෂණ පවත්වන බව…