ඇමරිකාව, කැනඩාව, ජර්මනිය, ප්‍රංශය සහ ඔස්ට්‍රේලියාව වෙතින් ද රෝගීන් වාර්තා වන අතර, Wuhan coronavirus වෛරසයේ වැඩිම පැතිරීම දැකගත හැක්කේ ආසියාවෙනි.
ආසියාව තුළ සීඝ්රයෙන් මෙම රෝගය පැතිරෙමින් තිබෙන අතර, සනාථ කළ රෝගීන් හමුවූ රටවල් අතර, චීනයට අමතරව,
යන රටවල් දැනට අයත් වේ.
ඇමරිකාවෙන් රෝගීන් 5 දෙනෙකු හමු වී ඇති අතර, චීනයට පිටතින් කොරෝනා වෛරස් ආසාදිතයන් අවම වශයෙන් 70 දෙනෙක් පිළිබඳ වාර්තා වේ.
දිනක් ඇතුළත චීනයෙන් වාර්තා වන වුහාන් වෛරස ආසාදිතයන්ගේ සංඛ්‍යාවේ 30% ක වැඩිවීමක් වාර්තා වේ.
කෙසේ නමුත් පහත දැක්වෙන්නේ මේ ගැන ඔබ දැනගත යුතුම කරුණු කිහිපයක් කෙටියෙනි.
චීනය තුළ මේ වන විට මරණ 132 ක් නිල වශයෙන් වාර්තා වේ. 6000 ක් දෙනා ආසාදිත බවට පත්ව ඇතැයි සැලකේ.
මෙම වුහාන් කොරෝනා වෛරස් රෝගයේ ආසාදිතයන්ට රෝග ලක්ෂණ පහළ වන්නේ ආසාදනයෙන් දින කිහිපයකට පසුව ය.
ආසාදනයන්ගෙන් බහුතරය මාරාන්තික නොවේ.
එය මාරාන්තික වීමේ ප්‍රතිශතය 2.3%කි.
වුහාන් කොරෝනා වෛරසය සඳහා තවමත් නිශ්චිත ප්‍රතිකාරයක් සොයාගෙන නැත.
මේ අනුව වෛද්‍යවරුන් විසින් ප්‍රතිකාර කරනු ලබන්නේ ඒ නිසා ඇතිවන සෙම්ප්‍රතිශ්‍යාව වැනි රෝග ලක්ෂණවලට ය.
මෙම රෝගය පැතිරීම වැළැක්වීම සඳහා රෝගීන් හුදෙකලා කර තැබිය යුතු ය.
වුහාන් ඇතුළු නගර 10කට පමණ යාම් ඊම් තහනම් කිරීමට චීන බලධාරීන් මේ වන විට පියවර ගෙන තිබේ. මේ වන විට වාර්තා වන්නේ මිලියන 60ක පමණ ජනතාවක් චීනයේ නගරවල මේ නිසා සිර වී සිටින බවයි.
ඇමරිකාව සහ ජපානය දැනටමත් චීනයේ සිටින ඇමරිකානු පුරවැසියන් සිය රට ගෙන්වා ගැනීම සඳහා මෙහෙයුම් ආරම්භ කර තිබේ.
නිතර සබන් යොදා අත් සේදීම සහ, කිවිසුම් යාමේදී මුහුණ ආවරණය කර ගැනීමට අත් වෙනුවට වැළමිට යොදාගන්නා ලෙසට වෛද්‍යවරුන් විසින් අවවාද කර තිබේ.
චීනය පමණක් නොව ඇමරිකාවේ ටෙක්සාස් ජනපදයේ ද, ශ්‍රී ලංකාවේ ද වුහාන් කොරෝනා වෛරසයේ බලපෑමක් ලෙසට මුහුණු ආවරණ ( face masks) හිඟ වී ඇති බව වාර්තා වේ.
G7 කණ්ඩායමට කැනඩාව, ප්‍රංශය, ජර්මනිය, ඉතාලිය, ජපානය, බි්රතාන්ය සහ අමෙරිකාව යන රටවල් අයත් වන අතර මෙම…
දින 40ක සටන් විරාමයක් සම්බන්ධයෙන් ඊශ්‍රායලයේ පාර්ශවයෙන් සුභවාදී ප්‍රතිචාරයක් පළවීමත් සමඟ එම සැනසිලිදායක තත්ත්වය මොහොතකට…
ගාසා තීරයට මානුෂීය ආධාර වැඩි කිරීම, ප්‍රාණ ඇපකරුවන් නිදහස් කිරීම සම්බන්ධයෙන් ද එහිදී සාකච්ඡා වී…
මෙම මරණ දණ්ඩනය පැනවීම ජාත්‍යන්තර විරෝධතාවලට ද හේතු වී ඇති අතර මානවහිමිකම් කණ්ඩායම් මෙය මානව…
මේ මස මුලදී, කෙන්යාවේ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවා තිබුණේ, මැයි මාසය දක්වා රටේ විවිධ…
සටහන - නිපුනි ලියනගේ අප්‍රේල් 29 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ශීත කළ පීසා වර්ග භාවිතයෙන්…
සටහන - නිපුනි ලියනගේ අප්‍රේල් 29 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): වයස නිකන්ම නිකන් ඉලක්කමක් විතරයි…
අහමදාබාද් නියෝජ්‍ය පොලිස්පතිවරයා ඉන්දීය මාධ්‍යට පවසා ඇත්තේ, මෙවැනි මත්ද්‍රව්‍ය තොගයක් අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් සතුටට පත්වන…
ඊශ්‍රායල අමාත්‍ය මණ්ඩලය අනතුරු අඟවා ඇත්තේ, සටන් විරාමයකට එකඟ වුවහොත් අගමැති බෙන්ජමින් නෙතන්යාහුගේ රජය බිඳ…
වෙළඳපොලේ ඇති සුඛෝපභෝගී පුද්ගලික ජෙට් එකක් කුලියට ගැනීම සඳහා බදු ගෙවන්නන්ගේ වියදමින් පවුම් ලක්ෂ ගණන්…
සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් ක්‍රියාත්මකයි.
දැනට ලෝකය දැවැන්ත විපර්යාසයකට මුහුණ දෙමින් සිටින අතර ජාත්‍යන්තර තත්ත්වය ද ඉතා සංකීර්ණ වන අතාර,…
නැගෙනහිර බෑග්ඩෑඩ්හි පිහිටි ඇගේ නිවස ආසන්නයේදී වෙඩි තබා ඇයව මෙලෙස ඝාතනය කර ඇති බව විදෙස්…
1994 වසරේදී පළමු මැතිවරණයෙන් කලින් තහනම් කරන ලද අප්‍රිකානු ජාතික කොන්ග්රසය (ANC) පක්ෂය අතිමහත් ලෙස…