සටහන: සශිකලා මධුෂාණි,අප්‍රේල් 16,
ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): අප්‍රේල් මස 13 වන දින බ්‍රසීලයේ Pará හි ඊසාන දෙසින් වෙරළට ඔබ්බෙන් මුහුදේ බෝට්ටුවක තිබී විරුපිව නරක්වී ගිය මළ සිරුරු 20ක් පමණ සොයාගෙන ඇති බව බ්‍රසීලියානු ෆෙඩරල් රාජ්‍ය අමාත්‍යාංශය නිවේදනය කර තිබේ.
මේ සම්බන්ධයෙන් පර්යේෂණ කටයුතු ආරම්භ කර ඇති අතර නිලධාරීන් සඳහන් කර තිබුණේ, බෝට්ටුවේ තිබී අවම වශයෙන් මළ සිරුරු 20 ක් පමණ සොයාගෙන ඇති බවත්, නටබුන් දිරාපත් වීම නිසා බෝට්ටුවේ කොපමණ සංඛ්‍යාවක් මිය ගොස් ඇත්ද යන්න නොදන්නා බවයි.
අතුරුදහන් වූ බ්‍රසීල ජාතිකයන් පිළිබඳ මෑත කාලීන වාර්තා නොමැති බව සඳහන් කරන බලධාරීන් වැඩිදුරටත් ප්‍රකාශ කර තිබුණේ, මියගිය අය කැරිබියන් දූපත්වලින් පැමිණි අය විය හැකි බවට විශ්වාස කරන බවයි.
ලොව විශාලතම කුළුබඩු අපනයනකරු, පාරිභෝගිකයා සහ නිෂ්පාදකයා වන ඉන්දියාව වේ.
මෙම හමුව මේ වන විට එක්සත් ජනපදය ඇතුළු ලෝකයේම අවධානයට ලක්ව ඇත.
එරට ආරක්ෂක අමාත්‍ය රොබට් කලිනක් පැවසුවේ අගමැතිවරයාට ශල්‍යකර්මයක් සිදු කළ බවයි.කෙසේ වුවද ඔහුගේ තත්වය බරපතල…
එළඹෙන නොවැම්බර් මැතිවරණයට පෙර ඇමරිකානු ජනතාවට අපේක්ෂකයින්ගෙන් වැඩි යමක් ඇසීමට අවස්ථා වක් තිබිය යුතුය.
වෙඩි තැබූ බව කියන පුද්ගලයා පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
'ද ලයින්', මෝටර් රථවලින් තොර නගරයක්
සටහන: සශිකලා මධුෂාණි,මැයි 15,ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් එරට නිෂ්පාදකයන් ලාභදායි ආනයන…
චීනය බටහිරට එරෙහිව රුසියාව සමඟ “සීමා රහිත” සම්බන්ධතාවයක් ප්‍රකාශ කර ඇත.
මේවන විට පකිස්ථාන අගමැති ෂෙහ්බාස් ෂරීෆ් සඳුදා රුපියල් බිලියන 23 (ඩොලර් මිලියන 83; පවුම් මිලියන…
ප්‍රෙස් ට්‍රස්ට් ඔෆ් ඉන්දියා ප්‍රවෘත්ති ඒජන්සිය මේ සම්බන්ධයෙන් වාර්තා කර තිබුණේ මෙම දැන්වීම් පුවරුව ඉදිකිරිම…
ඩෙන්මාර්කය දෙවැනි තැනටත්, ස්වීඩනය හා නෙදර්ලන්තය තුන්වැනි හා සිව්වැනි ස්ථානවලට පත්වී ඇති අතර, ෆින්ලන්තය පස්වැනි…
මේ දක්වා ලෝක ප්‍රවාහන ක්ෂේත්‍රයේ නව පෙරළියක් සිදු කරමින් එම ටැක්සි සේවය ක්‍රියාත්මක වනු ඇතැයි ද…
රතු තොල් සායම් පමණක් නොව, ගෝලීය වශයෙන් ජනප්‍රිය විලාසිතා ද තහනම් කිරීමට උතුරු කොරියානු රෙජීමය…
රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් විසින් කැබිනට් සංශෝධනයක කොටසක් ලෙස Sergei Shoigu ආරක්ෂක අමාත්‍ය ධුරයෙන් ඉවත්…
Kami Rita 29වන වරටත් එවරස්ට් තරණය කරමින් තමන්ගේ වාර්තාව තමා විසින්ම අභිබවා ඇත.