රේචල් බ්ලැක්මෝර් අසරුවා සමගින් Minella Times අශ්වයා, 2021 Grand National තරඟාවලියේ ඓතිහාසික සටහනක් තබමින් පලමු ක්රිඩිකාව බවට පත්වෙමින් සම්මානය පසුගියදා දිනා ගත්තේ හොදම අසරුවා වෙමින්.
එංගලන්තයේ ලිවිර්පුල් හි අයිට්රී හි තුරුඟ තරග පිටියේ පැවති තරඟයෙන් බ්ලැක්මෝර්ගේ මිනෙල්ලා ටයිම්ස් අශ්වයා ලකුණු 100-1ක් ලෙස බෝල්කෝ ඩෙස් ෆ්ලෝස් අශවයා පරාජය කිරීමට සමත් විය.
ජයග්රාහි 31 හැවිරිදි බ්ලැක්මෝර් පැවසුවේ “මට දැන් පිරිමි හෝ ගැහැණු බවක් දැනෙන්නේ නැහැ” යනුවෙනි.
මිනෙල්ලා ටයිම්ස් සැතපුම් හයහමාරකට වඩා වැඩි දුරක් වැටවල් 30 ක් පහුසුවෙන් පනින්නට වූ අතර, මෙම තරඟය කොවිඩ් 19 නිසා ප්‍රෙක්ෂකයන් නොමැති තරඟයක් බව පත් විය.
Minella Times වයස අවුරුදු 08ක සත්වයෙකි. (අන්තර්ජාලයෙන්)
ඉරාන රජය මීට පෙර ප්‍රකාශ කළේ මෙම හෙලිකොප්ටරය අසර්බයිජාන් දේශසීමාව අසල ගමන් කරමින් තිබූ රථ…
පරීක්ෂා කිරීමට සහ සාක්ෂි රැස් කිරීමට නීතිය ක්‍රියාත්මක කරන බලධාරීන්ට ඇති බලතල පුළුල් කරමින් චීනය…
රෆා නුවර සිදු කරන ප්‍රහාර නවත්වන ලෙස ඊශ්‍රායලයට නියෝග කරන්නැයි දකුණු අප්‍රිකාව කළ ඉල්ලීම ජාත්‍යන්තර…
මෙම නඩුව ඉවත් කරන ලෙස ඉල්ලීම් මානව හිමිකම් කණ්ඩායම් සහ සමහර මාධ්‍ය ආයතනවල සිට ඕස්ට්‍රේලියානු…
ඉබු යනු ඉන්දුනීසියාවේ වඩාත්ම සක්‍රීය ගිනිකඳු වලින් එකක් වන අතර එය පසුගිය වසරේ 21,000 වාරයකට…
ෆිකෝගේ ආධාරකරුවන් පවසන්නේ දේශපාලන ආතතීන් අවුලුවාලීම සඳහා විපක්ෂය අර්ධ වශයෙන් වගකිව යුතු බවයි.
යුද්ධයේ දිශානතිය සම්බන්ධයෙන් වැඩෙන දේශපාලන විරසකය පැමිණෙන්නේ ගාසා නගරයේ ඓතිහාසික සරණාගත කඳවුරක් වන ජබාලියා වෙත…
එක්සත් ජාතීන්ගේ සංඛ්‍යාලේඛන පෙන්වා දෙන්නේ පසුගිය වසරේ ඉතාලියේ වෙරළට ගොඩ බැස ඇති සංක්‍රමණිකයන් 12,000ක්වත් ටියුනීසියාවෙන්…
පක්ෂයේ මධ්‍යම කාරක සභාව සඳහන් කර තිබුණේ, සියලුම ඉහළ නායකත්වයන් එක්සත්ව, ආදර්ශමත්ව, මුළු හදින් සහ…
ඇෆ්ගනිස්ථානය ස්වභාවික විපත්වලට ගොදුරු වන අතර එක්සත් ජාතීන්ගේ සංවිධානය එය දේශගුණික විපර්යාසවලට වඩාත්ම අවදානමට ලක්විය…
ඇකඩමි සම්මානයක්, ප්‍රයිම් ටයිම් එමී සම්මානයක්, ග්‍රැමී සම්මාන 18ක්, හිමිකරගෙන ඇත.
ප්‍රහාරයේ වගකීම මෙතෙක් කිසිවෙකු භාරගෙන නැත.
කෙන්ටකි හි ලුයිස්විල් හි පැවති PGA ශූරතාවලියෙන් පිටතදී ඔහුව අත්අඩංගුවට ගෙන තිබේ.
සටහන - නිපුනි ලියනගේ මැයි 17 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): Cryptosporidium යනු මිනිසුන්ට සහ සමහර…